බදු සහන දීම ආයෝජන මණ්ඩලයෙන් ඉවතට

    April, 26, 2016

    අද සිට ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබා දීම නතර කරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මුදල් අමාත්‍යාංශයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතන දෙකම බදු සහන ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කටයුතු කළ බවත්, ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් හරහා පමණක් මෙම කටයුත්ත සිදුකිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    Video Story

    Stock Market

    Exchange Rates