June, 12, 2024
ලොව පළමු වරට ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ සන්නාමය බවට Apple සමත්ව ඇති බව ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar's BrandZ අද (12) දින නිවේදනය කරන ලදී.
මෙලෙස 2024 වසරේ දී ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇත්තේ අඛණ්ඩව තෙවන වරට වීම විශේෂත්වයකි.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට ඩොලර් බිලියන 753 ක වටිනාකමකට හිමිකම් කියන ගූගල් සන්නාමය සහ තෙවන ස්ථානයට ඩොලර් බිලියන 713 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන මයික්‍රොසොෆ්ට් සන්නාමය සමත්ව ඇත.
Video Story