June, 14, 2024
45 වැනි සාර්ක් මූල්‍ය අධිපතිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම සහ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් ඊයේ (13) කොළඹ දී ඇරඹිනි.
‘‘බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.
මෙම සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලදී.
කලාපීය මහ බැංකු අධිපතිවරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු තවත් නියෝජිතයෝ ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී විය.
Video Story