August, 13, 2024
2025 අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විසින් විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා ව්‍යවස්ථාපිත කොමිසම්වල සභාපතිවරුන් වෙත මෙම මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.







