October, 8, 2024
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා ශ්‍රි ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් පතක් කර තිබේ.
ඒ මහතා අද (08) දින එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රාග්ධන වෙළෙඳපොල විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු වන ඒ මහතා 2012/2013 වකවානුවේ දී ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර තිබේ.