February, 19, 2024
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්රයත්නයෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් නොබෝදා මාතර නගරයේ දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් විවෘත්ත කරන ලදී.
අංක 537, ගාලු පාර වල්ගම, මාතර, දරන ස්ථානයේ පිහිටා ඇති මෙම සංවර්ධන කාර්යාලය ඔස්සේ, ජීවිත රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම සැලසුම් සහ ආයෝජන විසඳුම් යන පුළුල් පරාසයක් සහිත පිරිනැමීම්, එම කාර්යාලයේ සේවයේ නියුතු, රක්ෂණ වෘත්තිකයින් කණ්ඩායම පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ඔවුනගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරලීමට සහය වෙනු ඇත.

Video Story