අමුතු මිනිහෙක්. අසාමාන්‍ය නිවසක්- Photos

    June, 11, 2014

    අමුතු අසාමාන්‍ය මිනිස්සු ගැන අපට නිතර අසන්නට ලැබේ. සමහරු කන්ටේනර් පෙට්ටි වලින් නිවාස සකස් කරගනී. මෙවැනි අසාමාන්‍ය ඉංජිනේරුවෙකු පිළිබඳව ඇමරිකාවෙන් තොරතුරු වාර්තා වේ.

    බෘස් කැම්බල් නැමති ඔහු සිය නිවාසය බවට පත්කරගෙන තිබෙන්නේ පරණ Boeing 727 ගුවන් යානයකි. මේ සඳහා ඔහු ඇමරිකානු ඩොලර් 220,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 ක පමණ මුදලක් වැයකර තිබෙන බව සඳහන්ය.

    ඔහුගේ ගුවන් යානා නිවසේ සේයාරූ මෙන්නbcdefh