ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි. මෙම විවෘත කිරීමේ අවස්ථාව…
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන්, “සත්කාරයේ ශ්‍රම සේනා – හෝටල් මෙහෙයුම් බහුකාර්ය පුහුණු පාඨමාලාව” සමාරම්භක අවස්ථාව අභිමානයෙන් දැනුම් දෙයි. මෙම නවෝත්පාදන වැඩසටහන ශක්තිමත් රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් මත ගොඩනගා ඇති අතර රජයේ ආයතන, පෞද්ගලික පුහුණු සපයන්නන් සහ කර්මාන්ත නියෝජිතයන්ගේ විශේෂඥතාව එකට ගෙන ඒමෙන් තරුණ පරපුර ඒ සඳහා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් MAXUS T90, MIFA 7 සහ MIFA 9 ඇතුලු නවතම MAXUS ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත. එම හවුල්කාරීත්වය හරහා…
එක්සත් රාජධානියේ World Finance සඟරාව විසින් පවත්වනු ලැබූ 2025 World Finance සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව සහ හොඳම වාණිජ බැංකුව වශයෙන් සම්පත් බැංකුව, යළිත් වතාවක් ගෞරවයට පාත්‍ර වී තිබේ. විශිෂ්ටත්වය, නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයුම සහ තිරසාර වර්ධනය සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම උදෙසා මෙම කීර්තිමත් සම්මාන ද්විත්වය 11වන වරටත් හිමි වීම සුවිශේෂී…
මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ලක්‍ෂ හතක පාරිභෝගිකයන්ට තෑගි පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පාරිභෝගිකයින් අතර ඩිජිටල් රීලෝඩ් දිරිමත් කිරීමේ අරමුණෙන් දියත් කරන, “Dialog e-Load Super Blast” ප්‍රවර්ධන වැඩසටහනේ මහා දිනුම් ඇදීමෙන් පිරිනමන ප්‍රථම Toyota Raize SUV රථය පසුගියදා වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත ප්‍රදානය කරනු ලැබිණි. මේ වන විටත්…
කෘතිම බුද්ධිය පිළිබඳ ගෝලීය සංවාදය බොහෝ විට අතිශයෝක්තිය සහ බිය අතර දෝලනය වෙමින් පවතී. එහෙත් ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ වන සත්‍ය සීමාව පවතින්නේ, AI වැඩසටහන් (AI Agents) වලට මිනිසුන් සමග, එක්ව වැඩ කිරීමට පුහුණු කිරීම, එහි ක්‍රියාකාරීත්වය මැන බැලීම සහ එය කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේද යන්න තීරණය කිරීම තුළය. Salesforce මගින් සිදුකර ඇති AI පර්යේෂණය…
මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින් හැකියාවන් හා කලාත්මක බව සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙයි 2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය හිමි කර ගැනීමට Cinnamon Life at City of Dreams Sri Lanka සමත් විය. ඒ සමඟ මෙරට සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමටද ඔවුන්…
ශ්‍රී ලංකා වෘත්තීය හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මඟින් සංවිධානය කරන Sri Lankan Entrepreneur of the Year සම්මාන උළෙල පුරා වසර විසිපහක් විශිෂ්ටතම නායකයන් සහ ව්‍යවසායකයන් සම්මානයට පාත්‍ර කර ඇති අතර මෙම 25 වැනි රිදී ජුබිලියේදී NSBM හරිත සරසවියේ උපකුලපතිවරයා 2025 වසරේ විශිෂ්ටතම දූරදර්ශී නායකයා ලෙස සම්මානයට පාත්‍ර කිරීම සුවිශේෂීය. එසේම මෙහිදී මහාචාර්ය වීරසිංහ මහතාගේ දුරදර්ශි…
John Keells Properties සමාගම, සිය නවීනතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇළ පිහිටි VIMAN නිවාස ව්‍යාපෘතියේ අනාගත ගැනුම්කරුවන් හට සුව පහසු ප්‍රවාහන සේවා පහසුකම් සලසා දීම සඳහා PickMe සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට පැමිණ ඇත. ‘නව ලොවක් නිර්මාණය කිරීම’ යන දැක්ම මත පදනම් වූ මෙම සහයෝගීතාවය හරහා විවිධ වූ ගැනුම්කරුවන් හට ඔවුන්ගේ නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රවේශ වෙමින්, ඒ…
අන්තර්ජාතික වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගත් ජපානයේ Yuasa බැටරි සන්නාමය පිළිබඳ මෙරට එකම බෙදාහැරීම් නියෝජිතයා වන Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී උත්සවයක් පසුගියදා පැවැත්විණි. දශක 03කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට පැවැති සහයෝගීතාවය තවදුරටත් සවිමත් කළ මෙම අවස්ථාව සමඟ Yuasa Asia සහ…
Video Story