Featured News

The Routes we Take ව්‍යාපෘතිය යාපනයට

The Routes we Take (TRWT), යාල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ YGC නවෝත්පාදන උළෙලේදී දියත් කෙරේ යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, 2025 අගෝස්තු මස 29 සහ 30 දෙදින පුරා පැවැත්වෙන YGC නවෝත්පාදන උළෙලේදී ක්‍රියාත්මක වීමට නියමිතය. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත…

(0)Comments | September 8, 2025 10:47 am

Voyage Sri Lanka 2025 සමුළුවේ ලියාපදිංචි වීම් සඳහා වන විශේෂ වට්ටම් කාල සීමාව සැප්තැම්බර් 15 තෙක් දීර්ඝ කෙරේ

“ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කිරීම” තේමා කොට ගනිමින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන “Voyage Sri Lanka 2025” සාමුද්‍රීය සමුළුව, ඔක්තෝබර් මස 16 වන දින කොළඹ කින්ග්ස්බරි හෝටල් පරිශ්‍රයේ පැවැත්මවීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. මෙම ජාත්‍යන්තර සාමුද්‍රීය සමුළුවට 10% ක වට්ටමක් සහිතව ලියාපදිංචි විය හැකි අවසාන දිනය සැප්තැම්බර් 15 දක්වා…

(0)Comments | September 4, 2025 5:16 pm

Ceylon Business Appliances අවම පහසුකම් සහිත පාසල්වල දරුවන්ගේ පරිගණක අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට ශක්තියක් වෙයි

තාක්ෂණික ව්‍යාපාර හා සේවා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයකු වන Ceylon Business Appliances ආයතනය (CBA) පරිගණක පහසුකම් අවම පාසල් සඳහා පරිගණක හා ඩිජිටල් මෙවලම් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා ආරම්භ කරන ලදී. Geekom සමඟ එක්වෙමින් ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන හරහා පරිගණක පහසුකම් අවම පාසල් වෙත පරිගණක හා අනෙකුත් ඩිජිටල් උපාංග පරිත්‍යාග කරමින් දරුවන්ගේ පරිගණක…

(0)Comments | September 4, 2025 5:08 pm

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතු ජනප්‍රියතම ආහාර පාන සන්නාමය වන ස්කෑන් වෙළෙඳනාමය යටතේ නවතම “කසාවා චිප්ස්” රස රැසකින් වෙළඳපලට නිකුත්කොට තිබේ. හොට් ඇන්ඩ් ස්පයිසි, ලුණු සහිත (Salted), චීස් ඇන්ඩ් අනියන් රසයන්ගෙන් සහ අලුතෙන්ම හඳුන්වාදුන් කොච්චි රසයෙන් පිරි “ස්කෑන් කසාවා චිප්ස් (Scan Cassava Chips)” 50g ප්‍රමාණයෙන්ම සහ පාරිභෝගිකයන්…

(0)Comments | September 4, 2025 4:58 pm

“ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා මුල්ම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදල Risk to Resilience නමින් දියත් කරයි

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSME) හි  ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සන්ධිස්ථානීය පියවරක් ලෙස, ක්‍රිසලිස්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා දේශගුණික ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදලක් අද කොළඹදී නිල වශයෙන් දියත් කළේය. ශ්‍රී ලංකාවේ මුල්ම නියමු අරමුදලක් වන එය ජර්මනියේ කෙයා ආයතනයේ මැදිහත්වීමෙන් ජර්මානු ෆෙඩරල් ආර්ථික සහයෝගීතාව සහ…

(0)Comments | September 4, 2025 4:53 pm

කොමර්ෂල් බැංකුව සහ සතොස මෝටර්ස් ඉසුසු ලීසිං හවුල්කාරීත්වය සමඟ ඉදිරියට

කොමර්ෂල් බැංකුව සහ සතොස මෝටර්ස් පීඑල්සී අතර ඇතිකරගත් නව සහයෝගීතාවයක් හරහා ශ්‍රී ලාංකික වාහන ගැනුම්කරුවන්ට ඉසුසු වාහන මිලදී ගැනීමේදී වටිනාකම, නම්‍යශීලීබව සහ සැපපහසුව ලබා දීමට සූදානම් වේ. ආකර්ශනීය ලීසිං කොන්දේසි සහ සුවිශේෂී වාහන දීමනා හරහා පුළුල් පාරිභෝගික ඛණ්ඩයකට ඉසුසු ට්‍රක් රථ සහ කැබ් රථ මිලදී ගැනීමට හැකියාව ලබා දීම අරමුණු කරගත් ජාතික පරිමාණ ප්‍රවර්ධනයක් මෙම…

(0)Comments | September 4, 2025 4:48 pm

වර්ෂා කාලය සඳහා නිපෝන් පෙන්ට් නව Aqua Proof 7 in 1 හඳුන්වා දෙයි

‘මෙවර මෝසම් කාලයේ බිත්ති වලින් වතුර කාන්දු වීම නවත්වන්න‘ වර්ෂා කාලය ඉතා ආසන්නයේ තිබියදී නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දු වීම් හා තෙතමනයෙන් ඇතිවන හානිය මග හරවා ගැනීමට නිපෝන් පෙන්ට් සහාය වෙයි. එය ඔබේ බිත්ති ආරක්ෂා කරන අතර ඔබේ නිවස නැවුම්, පිරිසිදු සහ අලංකාර ලෙස තබා ගන්නා ඉහළ ක්‍රියාකාරිත්වය කින්…

(0)Comments | September 4, 2025 4:19 pm

විදේශ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුව ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම සමඟ හවුල්වෙයි

විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ට දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම හවුල්කාරීත්වයකට එළඹ ඇත. අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් පසුව මෙම සමාගම් ඔවුන්ගේ සහයෝගීතාවය දියත් කළ අතර, ඒ යටතේ සිසුන්හට පුළුල් අධ්‍යාපන ණය පැකේජයකින් සහ විධිමත් බැංකු පහසුකම්වලින් ප්‍රතිලාභ ලැබේ. ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ…

(0)Comments | September 4, 2025 4:05 pm

SDB බැංකුව 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

SDB බැංකුව මගින් 2025 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින්, කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී 20 වැනි වරටත් පැවැත්වූ මෙම උත්සවයේදී SDB බැංකුව මෙම ඇගයීමට ලක්විය. මෙම සම්මානය මගින් SDB බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ සමාජ බලපෑම ඒකාබද්ධ කළ මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පිළිබිඹු…

(0)Comments | September 4, 2025 4:01 pm

විදේශ අධ්‍යාපන විසඳුම් සමඟ සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව ACH Education ආයතනය සංවිධානය කළ Open Day වැඩසටහන් සමඟ එක්වෙයි

ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ අධ්‍යාපන අවශ්‍යතා බාධාවකින් තොරව ලබා ගැනීම සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, NDB බැංකුව පසුගියදා රත්නපුර සහ මීගමුව යන ප‍්‍රදේශ වල ACH Education ආයතනය විසින් සංවිධානය කරන ලද Open Day වැඩසටහන් සඳහා සහභාගී විය. විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඉලක්ක කරගත් මෙම වැඩසටහන් සඳහා සහභාගිවන්නන්ට NDB බැංකුව විසින් පිරිනමනු…

(0)Comments | September 4, 2025 2:48 pm