Featured News

බ්‍රැන්ඩික්ස් සමූහය මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත භාරදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර භාරදීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් දීපව්‍යාප්තව සිදුකරන ප්‍රජා සත්කාර මාලාවක එක් අදියරක් වූ මෙය මෙහෙයවන ලද්දේ කටුනායක බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව මගිනි. මෙම සත්කාරය අගයමින් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ…

(0)Comments | April 19, 2023 10:55 am

ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු සන්නාමය, වැඩි දියුණු  කළ Dandex නව මුහුණුවරකින්

මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි.  එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය.  නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට මෙන් ම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ද ලබා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඉස්සොරි වදයෙන් පීඩා විඳින අතර එම ගැටලුව…

(0)Comments | April 19, 2023 10:51 am

සෙලින්කෝ ලයිෆ් හි 85 වැනි පන්තිකාමර පරිත්‍යාගය හොරණ පාසලකට

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලකට, පන්ති කාමර ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරමින් ඒ සමඟ රට පුරා අවශ්‍යතා ඇති පාසල් සඳහා සමාගම විසින් පරිත්‍යාග කරන ලද පන්ති කාමර සංඛ්‍යාව 85 දක්වා ඉහළ නංවා ඇත. පැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ප‍්‍රජාව මේ සඳහා සුවිශේෂී ශ‍්‍රම දායකත්වයක් ලබා දුන් අතර සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් මිලියන 1.35ක් වටිනා ගොඩනැගිලි…

(0)Comments | April 18, 2023 3:06 pm

AIA ඉන්ෂුවරන්ස්, 2021/22 SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී ක්ෂේත්‍රය තුල වැඩිම සම්මාන ලැබූවන් අතරට

AIA හි විශිෂ්ට අලෙවි වෘත්තිකයින් ඔවුනගේ සුවිශේෂී අලෙවි කුසලතාවන් වෙනුවෙන් නොබෝදා පැවති SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ස්වර්ණ සම්මාන 4ක් සහ රජත සම්මාන 4ක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.  මෙය  ශ්‍රී ලංකාව තුල අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ප්‍රමුඛතම සම්මාන උළෙලයි.  AIA අලෙවි බලකායේ අත්දැකීම් බහුල, ඉහළ කුසලතාවයන්ගෙන්…

(0)Comments | April 18, 2023 1:21 pm

සැම්සුන්හි නව්‍ය තාක්ෂණයේ මහිමයෙන් 8K රූපවාහිනී මාදිලිය වර්තමානයෙන් අනාගතයට රැගෙන යයි

දශක ගණනාවක් තිස්සේ නව්‍යකරණ රූපවාහිනී නිෂ්පාදනයන් වෙළෙඳපොලට හඳුන්වා දීමේ ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සැම්සුන් විශිෂ්ට නිෂ්පාදනයන් වෙනුවෙන් වන සිය කැපවීම තව තවත් ඉදිරියට ගෙන යමින් පරිපූර්ණ රූපවාහිනී තිරයක චමත්කාරය පාරිභෝගියා වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ සැබෑ ලෝකයටත් එහාගිය සුපැහැදිලි දසුන් රූපවාහිනී තිරය මතට ගෙන එමිනි. රූපවාහිනී තාක්ෂණය දිනෙන් දින නව්‍යකරණයට ලක් කරමින් FHD සහ…

(0)Comments | April 18, 2023 12:39 pm

රවිනාත ආර්යසිංහ මහතාගෙන් AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී ජයග්‍රාහී දූ පුතුන්ගේ අනාගතයට ඔවදන්

AIA ඉන්ෂුවරන්ස් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව 28 වන වසර පසුකරන අතර මේ ඔස්සේ දිස්ත්‍රික්ක මට්ටමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම ලකුණු ලබා ගන්නා දූ පුතුන් වෙත උසස් පෙළට පිවිසි දා සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමා වනතුරු ශිෂ්‍යාධාර මුදලක් මාසිකව ලබා දෙනු ලබයි.  1994 වසරේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින් අනාගතයේ මෙරට භාර…

(0)Comments | April 18, 2023 12:05 pm

2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී යුනිලිවර් කණ්ඩායම ජයග්‍රහණ රැසක් අත්කර ගනියි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සාමාජිකයන්, 2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී රන් සම්මාන 3කින්, රිදී සම්මානයකින් සහ ලෝකඩ සම්මාන 2කින් යුත් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල, විකුණුම් අංශයෙන් ශ්‍රී ලංකාවේ වඩාත් සුවිශේෂී ජාතික සම්මාන උළෙල ලෙස සැලකේ. මෙවරත් එම උළෙල උත්කර්ෂවත්…

(0)Comments | April 18, 2023 10:24 am

ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ සාර්ථකව අවසන් වෙයි

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වාර්ෂිකව පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අති සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් 130 කට අධික ප‍්‍රමාණයක් තම නිෂ්පාදන ගැමි පුබුදුව අවුරුදු පොළේදී ප‍්‍රදර්ශනය…

(0)Comments | April 18, 2023 9:05 am

Coca-Cola Beverages Sri Lanka සහ Elephance House හරිත අනාගතයක් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ පෙරට

තිරසාරත්වය කරා යන ගමනේ දී තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ Ceylon Cold Stores Elephant House (EH) අත්වැල් බැඳගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම ඉහළ නංවයි. මෙම මුලපිරීම ලෝක ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සහ කසළ වලින් තොර ජාත්‍යන්තර දිනයට (International Day of Zero Waste) සමගාමීව දියත් කරන…

(0)Comments | April 18, 2023 8:56 am

මවුන්ට් ලෝටස් රෝහල මාස 7ක් ඇතුළත ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1000ක් සාර්ථකව නිම කරයි

ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, කෙටි කාලයක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1,000 ක් සාර්ථකව සම්පූර්ණ කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා විය.   මවුන්ට් ලෝටස් රෝහල විසින් රෝගීන් සඳහා නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කරනු ලබයි. රෝහලේ…

(0)Comments | April 17, 2023 11:57 am