Featured News

වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් ඒෂියාමනී සඟරාව විසින් HNB ඇගයීමට ලක් කරයි

ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවක් වන ඒෂියාමනී සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා (ආසියානු බැංකු) සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා (ආසියානු බැංකු) ලෙස පසුගියදා ඇගයීමට…

(0)Comments | April 20, 2023 2:35 pm

M Power Capital ආයතනය නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලක්මාල් ජයරත්න පත්කෙරේ

දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ලක්මාල් ජයරත්න මහතා පත් කරන ලදී. මේ දක්වා එම ධූරයේ කටයුතු කල නවීන් සමරසේකර මහතා කළමනාකරන අධ්‍යයක්ෂක  ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ලබයි. බැංකු ක්‍ෂේත්‍රයේ වසර 20කට වැඩි අත්දැකීම් සහිත ඉතා…

(0)Comments | April 20, 2023 1:07 pm

2023 රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL අනුග්‍රාහකත්වය සමගින් 19 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය නගාසිටුවීමට කැප වී සිටින සන්නාමයක් වශයෙන් SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් ප්‍රධාන සම්මාන උළෙලේ නිල සන්නිවේදන හවුල්කරු ලෙසද, නාමයෝජනා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසද කටයුතු කළේ ය….

(0)Comments | April 20, 2023 12:34 pm

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සණස සමිති 66ක නව සේවා ඒකක අරඹයි

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් දිවයිනේ තෝර ගත් සණස සමිති 66ක නව සේවා ඒකක පිහිටුවන ලදී. ඒ අනුව නව රක්ෂණාවරණ ඇරැඹීමට, රක්ෂණාවරණ අලුත් කිරීමට,  රක්ෂණාවරණවලට මුදල් ගෙවීමට තමන් පදිංචි…

(0)Comments | April 20, 2023 10:47 am

ශ්‍රී ලාංකිකයන්ට ගුණාත්මක බැංකු සේවාවක් ලබා දෙමින් SDB බැංකුවේ නගර ශාඛාව නව මුහුණුවරකින් යූනියන් පෙදෙසේ විවෘත වෙයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සමස්ත ප්‍රගතිශීලි ශ්‍රී ලාංකිකයන්ට ගැළපෙන බැංකුකරණ විසඳුම් ලබා දෙන, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් සහිත, මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුවේ ප්‍රධාන නගර ශාඛාව කොළඹ 02, යූනියන් පෙදෙසේ, අංක 162 යන ස්ථානයේ පිහිටුවන ලදි. SDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක මියගේ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත…

(0)Comments | April 20, 2023 8:53 am

CDB, ‘Dare to Dream’ සම්මාන උළෙලේදී වසරේ හොඳම නවෝත්පාදන සමාගම ලෙස සම්මාන දිනයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ‘Dare to Dream Awards 2023 Sri Lanka’ සම්මාන උළෙලේදී වසරේ හොදම නවෝත්පාදන සමාගම සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SAP සහ John Keells IT එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී, නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකාවේ…

(0)Comments | April 19, 2023 4:02 pm

INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 12 වැනි වරටත් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මාන දිනයි

INSEE සංස්ථා සිමෙන්ති යළිත් වරක් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. “SLIM Kantar People’s Awards 2023” සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමි වූ අතර, INSEE සංස්ථා සිමෙන්ති මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම…

(0)Comments | April 19, 2023 3:59 pm

සම්පත් බැංකුවේ හැකියාවන් කලඑළි දක්වන සම්පත් තරු 2023 අප්රේල් 22 BMICH හිදී

මෙරට කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන සම්පත් බැංකුව සිය කාර්ය මණ්ඩලයේ ගායන, වාදන, නර්තන හා රඟ දැක්වීමේ හැකියාවන් කළ එලි දක්වන 2023 සම්පත් තරු අවසන් ප්රසංගය, අප්රේල් 22 වන දින කොළඹ බණ්ඩාරණායක ජාත්යන්තර අනුස්මරණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. සෑම සිව් වසරකටම වරක් පවත්වනු ලබන සම්පත් තරු ප්රසංගය සඳහා දිවයිනේ…

(0)Comments | April 19, 2023 3:41 pm

සිය පුළුල් පරාසයක විසිරුණු Galaxy ස්මාර්ට්ෆෝන් සහ ආකර්ෂණීය වට්ටම් සමඟින් සැම්සුන් වෙතින් සැමට අවුරුදු

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන් මෙම අවුරුදු සමයේ සැමටම සියලූ මිල ගණන් සහ සියලූ කාණ්ඩවලට අයත් සිය පුළුල් පරාසයක විසිරුණු smart devices හරහා ආකාර්ෂණීය වට්ටම් ඉදිරිපත් කර ඇත. ඔබේ දරුවන්ගේ සිට, මිතුරන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන් දක්වා තෑගි දීමට සැම්සුන් මේ අවුරුද්දේ ඔබ සැමට ආරාධනා කර සිටී. මෙම උත්සව සමයේ සැම්සුන් වෙතින් ඔබට…

(0)Comments | April 19, 2023 2:19 pm

SLT-MOBITEL සහ Prime Group අතර හවුල්කාරීත්වයෙන් ‘The Grand’ නිවාස සංකීර්ණයට අතිනවීන සන්නිවේදන පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL  පසුගියදා Prime Lands Residencies PLC සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ පිහිටා ඇති ‘The Grand’ අති-සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට SLT-MOBITEL Fibre සම්බන්ධතා සමගින් නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් රාශියක් හිමි වේ. SLT ප්‍රධාන ප්‍රාදේශීය ව්‍යාපාර නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා සහ…

(0)Comments | April 19, 2023 11:54 am