Featured News

රිට්ස්බරි වෙතින් පාසල් හොකී ක්‍රීඩාව සවිබලගැන්වේ

රිට්ස්බරි ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, මෙවරත් ‘Ritzbury -Thomians’ Schools Hockey 7s තරගාවලිය සඳහා පුර්ණ අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හොකී සංගමය විසිනි. තරගාවලිය පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය Hockey ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර දිස්ත්‍රික් මට්ටමින් ඉහළම දක්ෂතා දැක්වූ පාසල් 22 ක සිසුන් 220 කට…

(0)Comments | April 11, 2023 8:32 am

Spiralation Demo Day පස්වන වරටත්

දේශීය තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් දෙස් විදෙස් ආයෝජකයන් වෙත හදුන්වා දීම මෙන්ම වෙළෙඳපොළ සොයා දීම වෙනුවෙන් පවත්වනු ලබන Spiralation Demo Day පස්වන වරටත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙය සංවිධාන කරනු ලැබීය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත්…

(0)Comments | April 10, 2023 4:47 pm

SLT-MOBITEL අනුග්‍රාහකත්වයෙන් බලගැන්වුණු 38 වැනි ජාතික ඔරුපදීමේ ශූරතාවලිය සාර්ථක ලෙස නිමාව දකී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මගින් බලගැන්වුණු 38 වැනි ජාතික ඔරුපදීමේ ශූරතාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙහිදී වයස් කාණ්ඩ හා තරග කාණ්ඩ රැසක් යටතේ පාසල් සහ විවෘත ඔරුපදීමේ ක්‍රීඩා සමාජ රැසක් තරග වැදිණි. ශ්‍රී ලංකා ආධුනික ඔරුපදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය, 2023 මාර්තු 29 දින සිට 2023…

(0)Comments | April 10, 2023 3:24 pm

කිසිවකු අත් හරින්නේ නෑ: Airtel-NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව දැන් පැය 24 පුරාවට

සියලූම ශ‍්‍රී ලාංකිකයන් සඳහා වෘත්තීය මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා පහසුවෙන් හා ඉක්මනින් ප‍්‍රවේශ වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව සිය Whatsapp සේවාව හරහා මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් 24/7 දක්වා පුළුල් කරන බව නිවේදනය කළේය. මෙම සේවාව 24/7 පුරාවට ක‍්‍රියාත්මක සේවාවක් දක්වා පුළුල් කිරීමට සැලසුම්…

(0)Comments | April 10, 2023 1:31 pm

සැම්සුන් ශ්‍රී ලංකා වසරේ  SLIM Kantar People’s Youth Choice Brand of the Year සම්මානය දිනා ගනී

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන සැම්සුන් 2023 වසරේ SLIM Kantar People’s Youth Choice Brand සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් එම ක්ෂේත‍්‍රය තුළ සිය ආධිපත්‍ය පතුරුවා ඇති ආකාරය මෙම සම්මානය සාක්ෂි දරයි. පාරිභෝගික ඉල්ලීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති එකම සන්නාමය සැම්සුන් වීමත් මෑතකදී දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් Infinity…

(0)Comments | April 10, 2023 1:29 pm

කොමර්ෂල් බැංකුව SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පළඳී

මහජන ඡන්දයෙන්, කොමර්ෂල් බැංකුව 2023 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පැළඳ, ශී‍්‍ර ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුව වන බව සනාථ කර ඇත. විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල අනුව බැංකුවට මෙම කැපී පෙනෙන සම්මානය හිමි විය. කොමර්ෂල් බැංකුව ශී‍්‍ර ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ…

(0)Comments | April 10, 2023 12:37 pm

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි “හොඳම භාවිතය 2022” යුරෝපීය සම්මානය ජනාධිපති වෙත ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මඟින් වාර්ෂිකව පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබිය. ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමි වු මෙම සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත්කිරීම පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම්…

(0)Comments | April 10, 2023 11:25 am

2023 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ‘සෝයා මාසය’ සැමරීම ඇරඹෙයි

ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේ දී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ‘Right To Protein‘ සංවිධානය සැමට ආරාධනය කරයි. ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික  වැඩසටහනක් වන ‘Right To Protein’ විසින් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සමරනු ලබන බව නිවේදනය කරයි.  තිරසාර ආහාර සංස්කෘතියක්  නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රෝටීන…

(0)Comments | April 10, 2023 11:19 am

සොන්රිච් ඒෂියා සමාගම BWIO විශිෂ්ටතා සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Network Marketing සමාගමක් වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස සම්මානය පිදුම් ලැබීය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මානය ප්‍රදානෝත්සවයේදී සොන්රිච් ඒෂියා සමාගමේ සභාපති ක්‍රිශාන්ත උඩුමුල්ලගේ මහතා වෙත සම්මාන පිරිනමන ලදී. අතරමැදියන්ගෙන් තොරව ඍජුව පාරිභෝගිකයන්ට නිෂ්පාදන අලෙවි කිරීමේ Network…

(0)Comments | April 10, 2023 11:17 am

විෂන් කෙයා සිය නවතම ශාඛාව වඳුරාගල නගරයේ විවෘත කරමින් නොමිලේ සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, වඳුරාගලදී පසුගියදා විවෘත කරන ලදී. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් අවට ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා නොමිලේ අක්ෂි සෞඛ්‍ය කඳවුරක්ද පැවැත්වුණි. අංක 116, වඳුරාගල, කුරුණෑගල ලිපිනයෙහි පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය සරත් තෙන්නකෝන්, විශේෂඥ…

(0)Comments | April 10, 2023 10:46 am