Featured News

ශ්‍රී ලාංකිකයන්ට ගුණාත්මක බැංකු සේවාවක් ලබා දෙමින් SDB බැංකුවේ නගර ශාඛාව නව මුහුණුවරකින් යූනියන් පෙදෙසේ විවෘත වෙයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සමස්ත ප්‍රගතිශීලි ශ්‍රී ලාංකිකයන්ට ගැළපෙන බැංකුකරණ විසඳුම් ලබා දෙන, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් සහිත, මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුවේ ප්‍රධාන නගර ශාඛාව කොළඹ 02, යූනියන් පෙදෙසේ, අංක 162 යන ස්ථානයේ පිහිටුවන ලදි. SDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක මියගේ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත…

(0)Comments | April 20, 2023 8:53 am

CDB, ‘Dare to Dream’ සම්මාන උළෙලේදී වසරේ හොඳම නවෝත්පාදන සමාගම ලෙස සම්මාන දිනයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ‘Dare to Dream Awards 2023 Sri Lanka’ සම්මාන උළෙලේදී වසරේ හොදම නවෝත්පාදන සමාගම සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SAP සහ John Keells IT එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී, නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකාවේ…

(0)Comments | April 19, 2023 4:02 pm

INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 12 වැනි වරටත් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මාන දිනයි

INSEE සංස්ථා සිමෙන්ති යළිත් වරක් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. “SLIM Kantar People’s Awards 2023” සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමි වූ අතර, INSEE සංස්ථා සිමෙන්ති මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම…

(0)Comments | April 19, 2023 3:59 pm

සම්පත් බැංකුවේ හැකියාවන් කලඑළි දක්වන සම්පත් තරු 2023 අප්රේල් 22 BMICH හිදී

මෙරට කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන සම්පත් බැංකුව සිය කාර්ය මණ්ඩලයේ ගායන, වාදන, නර්තන හා රඟ දැක්වීමේ හැකියාවන් කළ එලි දක්වන 2023 සම්පත් තරු අවසන් ප්රසංගය, අප්රේල් 22 වන දින කොළඹ බණ්ඩාරණායක ජාත්යන්තර අනුස්මරණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. සෑම සිව් වසරකටම වරක් පවත්වනු ලබන සම්පත් තරු ප්රසංගය සඳහා දිවයිනේ…

(0)Comments | April 19, 2023 3:41 pm

සිය පුළුල් පරාසයක විසිරුණු Galaxy ස්මාර්ට්ෆෝන් සහ ආකර්ෂණීය වට්ටම් සමඟින් සැම්සුන් වෙතින් සැමට අවුරුදු

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන් මෙම අවුරුදු සමයේ සැමටම සියලූ මිල ගණන් සහ සියලූ කාණ්ඩවලට අයත් සිය පුළුල් පරාසයක විසිරුණු smart devices හරහා ආකාර්ෂණීය වට්ටම් ඉදිරිපත් කර ඇත. ඔබේ දරුවන්ගේ සිට, මිතුරන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන් දක්වා තෑගි දීමට සැම්සුන් මේ අවුරුද්දේ ඔබ සැමට ආරාධනා කර සිටී. මෙම උත්සව සමයේ සැම්සුන් වෙතින් ඔබට…

(0)Comments | April 19, 2023 2:19 pm

SLT-MOBITEL සහ Prime Group අතර හවුල්කාරීත්වයෙන් ‘The Grand’ නිවාස සංකීර්ණයට අතිනවීන සන්නිවේදන පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL  පසුගියදා Prime Lands Residencies PLC සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ පිහිටා ඇති ‘The Grand’ අති-සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට SLT-MOBITEL Fibre සම්බන්ධතා සමගින් නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් රාශියක් හිමි වේ. SLT ප්‍රධාන ප්‍රාදේශීය ව්‍යාපාර නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා සහ…

(0)Comments | April 19, 2023 11:54 am

බ්‍රැන්ඩික්ස් සමූහය මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත භාරදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර භාරදීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් දීපව්‍යාප්තව සිදුකරන ප්‍රජා සත්කාර මාලාවක එක් අදියරක් වූ මෙය මෙහෙයවන ලද්දේ කටුනායක බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව මගිනි. මෙම සත්කාරය අගයමින් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ…

(0)Comments | April 19, 2023 10:55 am

ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු සන්නාමය, වැඩි දියුණු  කළ Dandex නව මුහුණුවරකින්

මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි.  එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය.  නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට මෙන් ම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ද ලබා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඉස්සොරි වදයෙන් පීඩා විඳින අතර එම ගැටලුව…

(0)Comments | April 19, 2023 10:51 am

සෙලින්කෝ ලයිෆ් හි 85 වැනි පන්තිකාමර පරිත්‍යාගය හොරණ පාසලකට

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලකට, පන්ති කාමර ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරමින් ඒ සමඟ රට පුරා අවශ්‍යතා ඇති පාසල් සඳහා සමාගම විසින් පරිත්‍යාග කරන ලද පන්ති කාමර සංඛ්‍යාව 85 දක්වා ඉහළ නංවා ඇත. පැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ප‍්‍රජාව මේ සඳහා සුවිශේෂී ශ‍්‍රම දායකත්වයක් ලබා දුන් අතර සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් මිලියන 1.35ක් වටිනා ගොඩනැගිලි…

(0)Comments | April 18, 2023 3:06 pm

AIA ඉන්ෂුවරන්ස්, 2021/22 SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී ක්ෂේත්‍රය තුල වැඩිම සම්මාන ලැබූවන් අතරට

AIA හි විශිෂ්ට අලෙවි වෘත්තිකයින් ඔවුනගේ සුවිශේෂී අලෙවි කුසලතාවන් වෙනුවෙන් නොබෝදා පැවති SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ස්වර්ණ සම්මාන 4ක් සහ රජත සම්මාන 4ක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.  මෙය  ශ්‍රී ලංකාව තුල අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ප්‍රමුඛතම සම්මාන උළෙලයි.  AIA අලෙවි බලකායේ අත්දැකීම් බහුල, ඉහළ කුසලතාවයන්ගෙන්…

(0)Comments | April 18, 2023 1:21 pm