Featured News

ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ පළමු ජාතික හමුව සාර්ථකව පැවැත්වේ

මෙරට පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් නියෝජිතයා වන ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ (APHNH) පළමු ජාතික හමුව වෝටර්ස් එජ් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. ‘තරගකාරිත්වයෙන් ඔබ්බට – සහයෝගිතාව තුළින් ඉදිරියට’ යන්න තේමාව කර ගත් එයට දිවයන පුරා පෞද්ගලික රෝහල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ 150කට වැඩි පිරිසක් සහභාගී වූහ. ආරාධිතයන් පිළිගනිමින් සංගමයේ සභාපති රවීන් වික්‍රමසිංහ සඳහන්…

(0)Comments | September 22, 2025 2:11 pm

IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ප්‍රවේශය දියත් කරයි

International Institute of Health Sciences (IIHS) ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සඳහා වන 1+2 ප්‍රවේශ වැඩසටහන නිල වශයෙන් දියත් කරයි. ඒ IIHS Multiversityහිදී පැවැත්වුණු Deakin Week Sri Lanka 2025 වැඩසටහන අතරතුරදීය. දේශීය සිසුන්ට ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය ඉහළ නංවන මෙය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකි. මෙම වැඩසටහන යටතේ IIHS ආයතනය තුළ එක් අවුරුදු…

(0)Comments | September 22, 2025 2:09 pm

Three Sinha Industries ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක්…

(0)Comments | September 22, 2025 2:04 pm

Melwa අග්නිදිග විශ්ව විද්‍යාලයට විද්‍යාගාර උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විද්‍යාගාර උපාංග කට්ටලයක් පරිත්‍යාග කරයි. ඉංජිනේරු අධ්‍යාපනය සහ ප්‍රයෝගික පුහුණුව වඩාත් ශක්තිමත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.  පසුගියදා භාර දුන් එම උපාංග කට්ටලයට Bar Bending යන්ත්‍රයක් (මිලිමීටර් 8-40), කිරුම් තරාදි තුනක්, Vernier Caliper යන්ත්‍ර 6ක් (මිලිමීටර් 150-300) සහ Steel Tape පහක් (මීටර් 5)…

(0)Comments | September 22, 2025 2:01 pm

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ  ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට  ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තරඟාවලිය පුරා අපරාජිත කණ්ඩායමක් ලෙස කැපී පෙණුනු අතර අර්ධ අවසාන තරඟය වරාය අධිකාරියට එරෙහිව 1-0 ලෙසත් අවසාන මහා තරඟය ලංකා ගමනා ගමන මණ්ඩලයට එරෙහිව  2-1 ලෙසත් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. මෙම තරඟාවලිය 2025 සැත්තැම්බර්…

(0)Comments | September 22, 2025 12:52 pm

HNB, ශ්‍රී ලංකාවේ විශාල ආයතන සඳහා හොඳම බැංකුව ලෙස යුරෝමනී විසින් ඇගයීමට ලක් කරයි

හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම සම්මානය මගින් ගනුදෙනු බැංකු සේවා (ව්‍යාපාර සඳහා ගෙවීම් සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය),…

(0)Comments | September 22, 2025 12:43 pm

ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලුත්වැඩියාවන්ට අතහිත

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග කළ අතර මේ වන විට එය…

(0)Comments | September 22, 2025 12:26 pm

2025 මහ කන්නයේ දී ට්‍රැක්ටර් රථ හිමියන්ට සවියක් වෙමින් DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව මෙවරත් අති සාර්ථකව නිමාවේ

මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම …

(0)Comments | September 22, 2025 12:18 pm

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල්…

(0)Comments | September 19, 2025 3:29 pm

NDB බැංකුව තර්ස්ටන් විදුහලේ “Knight Ro” අධ්‍යාපනික සහ නවෝත්පාදන ප‍්‍රදර්ශනය සමඟ අත්වැල් බැඳගනී

තර්ස්ටන් විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුමට සමගාමීව විද්‍යාල පරිශ‍්‍රයේ පැවැත්වුනු  “Knight Ro” අධ්‍යාපන හා නවෝත්පාදන ප‍්‍රදර්ශනය සමඟ NDB බැංකුව සම්බන්ධ විය. මෙම ප‍්‍රදර්ශනය සිසු දරු දැරියන්, දෙමාපියන්, ගුරුවරුන් සහ මහජනතාව වෙනුවෙන් විවෘතව තබන ලදී. මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අනාගත පරම්පරාවන්ට ආස්වාදයක් ලබා දෙමින් නිර්මාණශීලිත්වය, අධ්‍යාපනය සහ නවෝත්පාදනය උපරිමයෙන් ප‍්‍රදර්ශනය කිරීමට මනාව සැකසූ වේදිකාවක් බවට පත්විණි….

(0)Comments | September 19, 2025 1:57 pm