ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2025 සමුළුවේදී විශිෂ්ට සම්මාන 14 ක් දිනාගත්තේය. මෙම වසරේ සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ‘මහා පරිමාණ සමාගම්’ අංශය සඳහා ඉහලම සම්මාන බොහෝමයක් දිනූ අතර, සමාගමේ…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මොණරාගල ප්‍රදේශයේ Village Heartbeat Empowerment Centre සහ ඒ හරහා ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් සවිබල ගැන්වීම සඳහා Foundation of Goodness සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල අඩු පහසුකම්ලාභී ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධානතම අරමුණ වී තිබේ. Foundation of Goodness පදනම Village Heartbeat Empowerment Centres ලෙස නම්කර ඇති…
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් PLC සමාගම සිය වර්ධනය තහවුරු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූල වන ලෙස ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගැනීමට කටයුතු කර ඇත. එහි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 12.5%ක් වන ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය ඉක්මවා යමින්, 47.9 ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක් වාර්තා කිරීමට සමත් වූ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට අඩු ලීසිං අනුපාත, ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය…
ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක පාසල් ඉදිකර කර ඇති ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම (Fly & Help Foundation) පසුගියදා ශ්‍රී ලංකාවේ හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සමග එක් වී සිය 1,000 වැනි ගෝලීය පාසල වෙන්නප්පුවේදී විවෘත කළේය. ගෝලීය අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම…
කොමර්ෂල් බැංකුව 2025 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කර ඇත. මූල්‍ය කාර්යසාධනය, ඩිජිටල්කරණ මුලපිරීම් සහ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් සිදු කරන කාර්යභාරය අගයමින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර…
2025 Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ දී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපායයන් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලුම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත්…
ශ්‍රී ලංකාවේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGI), 2025 වසරේ Brand Finance Sri Lanka හි වටිනාම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් යටතේ, අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමයට හිමි කිරුළ දිනා ගනු ලැබීය. SLICGI සමාගම විසින් මෙම ඉහළ පිළිගැනීම අඛණ්ඩව හිමි කර ගත් හත්වන වසර මෙය වීම විශේෂත්වයක් වන අතර, සමාගම ශ්‍රී ලංකාව…
කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම සිය නවතම නවෝත්පාදනය වූ තේ දළු නෙලීමේ කූඩයක් සහිත ද්විත්ව නැමුම් කුඩය මෙම මස 18 වැනිදා සිට 21 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති Industry Expo 2025 වෙළෙඳ ප්‍රදර්ශනයේදී එළි දැක්වීය. ගම්පොළ පිහිටි සිය කර්මාන්තශාලාව අනපේක්ෂිත ලෙස ගින්නකට හසුවී විනාශවීමෙන් මාසයකට පසුව අගෝස්තු 29 වැනිදා නිල වශයෙන් සිය…
ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රියාකාරී බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC), කොළඹ කොටස් හුවමාරුව තුළ (CSE) සමාජ බැඳුම්කර නිකුත් කිරීම සමඟ ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරන ලදි. 2025 සැප්තැම්බර් 08 වන දින CSE වෙළෙද ගනුදෙනු පරිශ්‍රයේ දී මෙම වෙළෙඳපොළ විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, එමගින් තිරසාර හා සමාජීය වශයෙන් බලපෑම් සහිත මූල්‍යකරණය…
Video Story