2023 වසරේ විශ්ව රූ රැජිණ තරඟාවලිය නියෝජනය කළ ජනප්‍රිය ඉන්දීය නිරූපිකා ශ්වේතා ශර්දා පසුගියදා කොළඹ City of Dreams Sri Lanka වෙත පැමිණෙමින් එහි සුඛෝපභෝගී හෝටල් සත්කාරය වූ Nüwa හි නවාතැන් ගැනීමට කටයුතු කරනු ලැබුවේ ආකර්ෂණීය නිරූපණයන් කිහිපයක්ද ඉදිරිපත් කරමිනි. විශේෂයෙන් City of Dreams හි ආකර්ෂණය ඉහළ නැංවීමට සමත් වූ ඇයගේ සපැමිණීම ලෝකයේ ඉහළ පෙළේ සංචාරකයින්යේ…
මෙරට ප්‍රමුඛ සූර්ය බල ශක්ති විසඳුම් සහ නඩත්තු සේවා සපයන්නකු වන Solar Care International පෞද්ගලික සමාගම Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත්, Elite Series සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය සූර්ය බල ශක්ති සමාගම ලෙසත්, Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු…
ශ්‍රී ලංකාවේ Premium Personal care නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛතම සන්නාමයක් වන Cosmetics.lk විසින් LK Domain Registry මඟින් සංවිධානය කළ BestWeb.lk 2025 හිදී ඩිජිටල් වාණිජ කාණ්ඩයේ “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය” සම්මානය දිනාගන්නා ලදී. BestWeb.lk යනු වෙබ් අඩවි සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර මෙහිදී වෙබ් අඩවියක පැවැත්ම, නිර්මාණශීලිත්වය, තාක්ෂණික ගුණාත්මකභාවය, පරිශීලක අත්දැකීම් සහ නවෝත්පාදනය යන අංශවල…
DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතීන්ට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සාර්ථකව අවසන් කර ඇත. මෙහිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සවිකිරීමේ කටයුතු 2023 දී සිදු කළ අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ නව…
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්‍රමුඛ සමාගමක් වන සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය අභිමානවත් 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය සැප්තැම්බර් 09 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ එදින ගනුදෙනු සැසිවාරය ආරම්භයේදී සීනුව නාද කිරීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය සිදුකරන ලදී. නවෝත්පාදන හා අති නවීන තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකාරභවතුන්ට හෘද්‍යාංගම සේවාවක් සලසමින් ශ්‍රී ලාංකීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ…
SLIIT ආයතනය, දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛස්ථානයේ රැඳී සිටී. වර්තමානයේදී SLIIT ආයතනය, පරිගණක අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තය ලෙස ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී ඇති අතර, එය අනාගත පරපුරේ තාක්ෂණික නිපුණත්වයන් බලගැන්වීම සඳහා අඛන්ඩව මග පෙන්වාලමින්, සාඩම්බර වූ උරුමයක් පවත්වා ගෙන යනු ලබයි….
උසස් ආරක්ෂක විසඳුම් සඳහා ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, Tech Research Asia සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද The Future of Cybersecurity in Asia Pacific and Japan (APJ) වාර්තාවේ 5 වන සංස්කරණය පසුගියදා එළි දක්වන ලදී. එම වාර්තාවට අනුව කලාපය පුරා සයිබර් ආරක්ෂණ තර්ජනයන් ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන ඇති අතර සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවල…
-ශ්‍රී ලංකාවේ නව ව්‍යවසාය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර අවධානය එක් කළ සිව්දින උළෙලක්- නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ තාක්‍ෂණය සම්බන්ධයෙන් කැපී පෙනෙන සිව් දින වැඩසටහනක් වන Disrupt Asia 2025 පසුගිය දා අති සාර්ථකව නිමාවට පත් වූයේ දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇති ස්ථානය නැවත වරක් තහවුරු කරමිනි. සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක…
විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් ශක්තිමත් මූල්‍ය සබඳතා ගොඩනැගීමේ අරමුණින්, DFCC බැංකුව ජපානයේ Ceylon Remittances සමඟ නව විදේශ මුදල් ප්‍රේෂණ සේවා හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සේවාවේ සමාරම්භක අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමණායක මහතා සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින් රැසක් සහභාගී…
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී වසරේ ව්‍යවසායිකාව (ජාතික මට්ටම), වසරේ ව්‍යවසායිකාව (බස්නාහිර පළාත), ජාතික රිදී සම්මානය (මහා පරිමාණ අංශය) සහ පළාත් රන් සම්මානය…
Video Story