Research Intelligence Unit විසිනි ශ්‍රී ලාංකිකයන් කිසි විටෙකත් මහල් නිවාස වෙත නොයන බව වසර ගණනාවකට පෙර පවසා තිබුණේ, ඔවුන්ගේ ස්වදේශික වටිනාකම් තුළින් උද්‍යාන පහසුකම් සහිත හා අඛන්ඩව නඩත්තු කටයුතු කළ හැකි සහ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දිය හැකි නිවාස සහ ඉඩම් වඩා වැඩි වටිනාකමක් ඉසිලූ බැවිනි. නමුත් දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ වර්ධනය, ජීවන තත්ත්වයේ…
3M සහ මැක්ලරන්ස් සමූහය “නවෝත්පාදනය තුළින් කාර්යසාධනය බලගැන්වීම සහ හවුල්කාරීත්වය ඇගයීම” යන තේමාව යටතේ සුවිශේෂ උත්සවයක් 2025 සැප්තැම්බර් 3 වන දින කොළඹ සිනමන් ලයිෆ් හිදී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීම සහ සහයෝගී නවෝත්පාදනයේ අනාගතය ගවේශනය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම අවස්තාව, එම ආයතනයන්හි ප්‍රමුඛතම පාරිභෝගිකයන්, C තලයේ විධායක නිලධාරීන්, කර්මාන්ත පාර්ශ්වකරුවන් සහ 3M- මැක්ලරන්ස් ආයතයන්හි…
යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond සහ Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි. මෙම සුවිශේෂී පහසුකම මඟින් කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන්ට රටවල් 140 කට වැඩි…
වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ආරම්භ වූ AC Mahagedara වර්තමානයේදී…
‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සිය දිගුකාලීන සැලැස්මේ එක් අදියරක් ලෙස, කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන බව සහ ශ්‍රී ලංකාව කෙරෙහි නව උපායමාර්ගික…
ලොව ප්‍රමුඛතම පරිගණ ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන ASUS ලැප්ටොප් මාදිලි එකතුවට අලුතින්ම එක් වූ ASUS Gaming V16 (V3607) ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදා වී ඇත. පරිගණක ක්‍රීඩාවලට උනන්දුවක් ඇති අයට මෙන්ම, නිර්මාණ ශිල්පීන්ට, සිසුන්ට සහ වෘත්තිකයන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති ASUS Gaming V16, අති නවීන තාක්‍ෂණය, මෘදු සහ සැහැල්ලු සිත්ගන්නා…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වයට උදාහරණ සපයමින්, Control Union ආයතනය පිරිනමන ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ පිහිටා ඇති එම සමාගමේ නිෂ්පාදනාගාර සංකීර්ණය වෙත නිල වශයෙන් පිරිනැමුණු අතර, එම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා)…
ශ්රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී. මෙම අවස්ථාවට වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිතයින් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා ඇරයුම් ලැබී තිබුණි. සියැට් හි විකුණුම්, අලෙවිකරණ සහ අපනයන කණ්ඩායම්වල සාමාජිකයින් මෙන්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB Finance PLC විසින් ‘‘ BestWeb.lk – 2025″ සම්මාන උළෙලේදී මූල්‍ය සහ රක්ෂණ (Finance) Insurance) ක්ෂේත්‍රය යටතේ වන සමස්ත ලෝකඩ සම්මානය දිනා ගන්නා ලදී. BestWeb.lk සම්මාන උළෙල මගින් මෙරට විශිෂ්ටතම වෙබ් අඩවි වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන අතර HNB Finance හි www.hnbfinance.lk වෙබ් අඩවිය මෙලෙස සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල්…
DFCC බැංකුව 70 වසරක විශ්වාසය සහ ප්‍රගතිය සමරමින්, ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළේ ඉහළම පොලී අනුපාත ලබාදෙන “DFCC Fixed Deposit Bonanza” වැඩසටහන සමඟින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. මෙම වැඩසටහන යටතේ, ගනුදෙනුකරුවන්ට දින 100 සහ 200ක කෙටිකාලීන තැන්පතු සදහා, වාර්ෂික පොලී අනුපාතිකය කල්පිරීමේදී 7.5% (වාර්ෂික සඵල පොලී අනුපාතිකය පිළිවෙලින් 7.71% සහ 7.63%) ලබාදෙන අතර දින 300 තැන්පතු…
Video Story