Featured News

DFCC බැංකුව තරුණ පරපුරේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා නැංවීමට ආරම්භ කළ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට

DFCC බැංකුව රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කීපයකට පෙර ආරම්භ කළ දීපව්‍යාප්ත ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව 5 වන වරටත් ක්‍රියාත්මක කර තිබේ. ප්‍රධාන අංශ 6 ක් යටතේ DFCC බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ‘සැමට ඉංග්‍රීසි’ යනු ඒ අතරින් ‘අධ්‍යාපන’…

(0)Comments | March 23, 2023 4:15 pm

SLIM, ශ්‍රී ලාංකේය කීර්ති නාමය ඉහල නංවාලීමේ අරමුණින් ‘Brand Sri Lanka Creation Symposium’ දියත් කරයි

ලෝකයේ අනෙකුත් රටවල් අතර ශ්රී ලාංකීය සන්නාමය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කොටගෙනල ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය වන, SLIM විසින්, Brand Sri Lanka Creation Symposium, වැඩසටහන පසුගිය මාර්තු 13 වනදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදීග මෙම සමාරම්භක උත්සවය සඳහා වෙළඳ සන්නාම විශේෂඥයන් ව්යාපාර නායකයින්, සහ ප්රතිපත්ති සකස් කිරීමේ නියැලෙන පුද්ගලයින් සහභාගී…

(0)Comments | March 23, 2023 10:50 am

තිරසර වාර්තාකරණය සඳහා බැංකු අංශයේ ACCA සම්මානය කොමර්ෂල් බැංකුව යළිත් දිනාගනී

ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් මෙම සම්මානය මගින් …

(0)Comments | March 23, 2023 8:44 am

ස්වදේශී කොහොඹ බේබි ළදරු නිෂ්පාදන පෙළ වැඩි ශාකසාර ගුණ සමඟින් වෙළඳ පොළට

බේබි සබන්-ක්‍රීම්-කොලොන්ග්-පවුඩර්-ෂැම්පූ-ඔයිල්- කිඩ්ස් කොලොන්ග් නව ශාකසාර අමුද්‍රව්‍ය, නව සුවඳ සහ නව ඇසුරුම් සමඟින් ලංකාවේ අංක 01  ශාකසාර ළදරු සත්කාර සන්නාමය  උසස් මට්ටමකට ගෙන යයි  ශ්‍රී ලංකාවේ අංක  එකේ ශාකසාර  ළදරු සත්කාර සන්නාමය ස්වදේශී “කොහොඹ බේබි සබන්” නව පෙනුමකින්  හඳුන්වා  දෙයි. ඒ  නව ශාකසාර අමුද්‍රව්‍ය සහ නව මෘදු සුවඳින්  සිය නිෂ්පාදන පෙළ පුළුල් කරමිනි.  ශාකසාර ගුණයෙන්…

(0)Comments | March 22, 2023 1:21 pm

SLT-MOBITEL 2022 Effie සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Effie Awards 2022’ සම්මාන උළෙලේදී ක්ෂේත්‍රය තුළ මෙන්ම පාරිභෝගිකයන් තුළ සැබෑ වෙනසක් ඇතිකරන ආකාරයේ පුරෝගාමී අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලෝකඩ සම්මාන ද්විත්වයකින් සහ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තවද අන්තර්ජාල/ටෙලිකොම් කාණ්ඩය යටතේ මෙම සම්මාන උළෙලේදී සම්මාන දිනූ එකම දුරකථන සන්නිවේදන සමාගම SLT-MOBITEL වීම විශේෂත්වයකි. Effie…

(0)Comments | March 22, 2023 12:41 pm

Suren Cooke Agencies, සාගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් දියත් කරමින් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට පෙරමුණ ගනී

මෙරට පළිබෝධ කළමනාකරණ කර්මාන්තයේ පුරෝගාමී සමාගමක්වන Suren Cooke Agencies සමාගම, Sri Lanka Sub-Aqua  සංගමය (SLSAC) සහ Neptune’s Army of Rubbish Cleaners (NARC) සාමූහිකය සමග අත්වැල් බැඳ ගනිමින් ගල්කිස්ස අවට සාගරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළේය. සම්ප්‍රදායික පාරිසරික වැඩසටහනකින් ඔබ්බට යමින්, මෙම වැඩසටහන හරහා මුල්‍යමය වශයෙන් අභියෝගයට ලක්ව සිටින ප්‍රජාවට රැකියා අවස්ථා උදාකර දීමට ද…

(0)Comments | March 22, 2023 11:56 am

Ex-Pack Corrugated Cartons සමාගම ලෝක කාන්තා දිනය නිමිත්තෙන් සේවක මානසික යහපැවැත්මට ප්‍රමුඛතාව සලසයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණියේ පිහිටි තම නවීනතම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට Ex-Pack Corrugated Cartons සමාගම පසුගියදා පියවර ගෙන තිබුණි. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගැනීමේ වැදගත්කම සහ, ඒ වෙනුවෙන් Ex-Pack Corrugated Cartons සමාගම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් පිරිනැමීම එහිදී සිදුවිය. තුන්සියයක් පමණවන එහි කාර්යමණ්ඩලය වෙනුවෙන් පුළුල් විවිධත්ව, සමානාත්මතා සහ අන්තර්කරණ (Diversity, Equity,…

(0)Comments | March 22, 2023 11:36 am

Meta, ICTA සහ හවුල්කරුවන් ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ ඩිජිටල් තාක්ෂණ භාවිතය සවිබල ගැන්වීම සඳහා කැපවී සිටියි

මීට පෙර Facebook සමාගම ලෙස හැඳින්වූ Meta සමාගම, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් හවුල් කරුවන් සමග එක්ව කාන්තාවන්ගේ ආර්ථිකය සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය සවිබල ගැන්වීමට සහය වීම සඳහා කටයුතු කර ඇත. මාර්තු 15 වන දින, ICTA ආයතනය සහ Meta සමාගම එක්ව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගන්වීම්…

(0)Comments | March 22, 2023 10:58 am

ශ්‍රී ලංකාවේ එළිමහන් කලා ප්‍රදර්ශනය – කලා පොළ 30 වැනි වසර අති සාර්ථකව නිම වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, පසුගියදා  30 වැනි වරට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ දී උත්කර්ෂවත්ව සමරනු ලැබීය. ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දිගු කාලීන සහයෝගීතාවක් වන කලා පොළ,  කලාකරුවන්ට සහ මූර්ති ශිල්පීන්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ගැනුම්කරුවන්, කර්මාන්ත වෘත්තිකයන් සහ දේශීය කලා ප්‍රජාව සමඟ සම්බන්ධ වීමටත් ඉඩ…

(0)Comments | March 22, 2023 9:53 am

Citrus Hikka Wedding Fair 2023 ප්‍රදර්ශනයට අනාගත මනාල මනාලියන්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජනප්‍රියම හෝටලයක් මෙන්ම විවාහ මංගලෝත්සව සඳහා බොහෝ දෙනෙකුගේ තේරීමක් වන සිට්‍රස් හික්කඩුව හෝටලයේ ‘Citrus Hikka Wedding Fair 2023’ ප්‍රදර්ශනය 2023 මාර්තු 25 සහ 26 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී විවාහ මංගලෝත්සව පැවැත්වීම සඳහා සිට්‍රස් හික්කඩුව හෝටලයේ ඇති පහසුකම් දැකබලාගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත. සාම්ප්‍රදායික උත්සව මෙන්ම වෙරළ තීරයේ පැවැත්වෙන විවාහ…

(0)Comments | March 21, 2023 5:33 pm