Featured News

ESOL Premier Campus ආයතනය Cambridge University Press & Assessment සමඟ එක් වී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට Linguaskill හඳුන්වා දෙයි

ESOL College හි උසස් අධ්‍යාපන අංශය වන ESOL Premier Campus, Cambridge University Press & Assessment සමග එක් වී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට Linguaskill හඳුන්වා දී තිබේ. Linguaskill යනු සමාගම් හා ආයතනවලට ඉක්මනින් හා පහසුවෙන් පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම්වල ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට උපකාරී වන, කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් මාර්ගගත පරීක්ෂණයකි. මෙමගින් ඉංග්‍රීසි භාෂාව කථා කිරීම, ලිවීම,…

(0)Comments | March 8, 2023 9:43 am

SLT-MOBITEL සහ The Creative Isle එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කරයි

නිර්මාණශීලී ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, The Creative Isle සමග එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. One Gall Face පරිශ්‍රයේ පවත්වාගෙන යන සති අන්ත වෙළඳපොළ අතිශයින් ජනප්‍රිය වීමත් සමග, කොළඹ නගර මධ්‍යයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සතිපොළක් ආරම්භ කිරීමට…

(0)Comments | March 8, 2023 8:09 am

Medicare 2023 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය 12 වැනි වරටත් සාර්ථකව BMICH හිදී පැවත්වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික සුවසේවා ප්‍රදර්ශනය වන Medicare 2023 ප්‍රදර්ශනය 12 වැනි වරටත් පසුගිය 3 වැනි දින කොළඹ BMICH හි පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණු අතර ප්‍රදර්ශනය උත්සවාකාරයෙන් දියත් කිරීමේ අවස්ථාව සඳහා අතිගරු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. Medicare 2023 ප්‍රදර්ශනය මාර්තු 3 වැනි දින සිට 5 වැනි…

(0)Comments | March 7, 2023 1:33 pm

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලාංකික පාසල් දරුවන් අතර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් සිදුකල දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී ඇගයීමට ලක් වේ

AIA ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලාංකික පාසල් දරුවන් තුල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය නංවාලීම වෙනුවෙන් සිදුකර ඇති දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී පැසසුමට සහ ඇගයීමට ලක් වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම අභිමානයෙන් සමරයි. යහපත් හෙට දිනක් වෙනුවෙන් කඩිනම් සහ ක්‍රියාශීලී ඩිජිටල්කරණ පරිවර්තනයක් සිදු කිරීම සඳහා AIA ශ්‍රී ලංකා සමාගම ශ්‍රී…

(0)Comments | March 7, 2023 1:13 pm

දේශීයව නිපදවන SCAN Snacks නවතම නිෂ්පාදන රැසක් C. W. Mackie PLC වෙතින්

C.W. Mackie PLC දේශීය වශයෙන් නිෂ්පාදනය කරන SCAN Jumbo Peanut, පාරිභෝගිකයන් අතර අතිශයින්ම ජනාදරයට පත්ව ඇති මොහොතක SCAN සන්නාමය යටතේම නව්‍ය නිෂ්පාදන ලෙසින් Cassava Chips, Fried Dhal, Scan Buddy Peanut මෙන්ම Mixtures යන නිෂ්පාදනයන් පසුගිය දා වෙළෙඳපලට හඳුන්වා දෙන ලදී. වසර 125ක සාඩම්බර අතීතයක් හිමි කොළඹ කොටස් වෙළෙඳපලේ ලැයිස්තුගත සමාගමක් වන, C.W. Mackie PLC ආයතනය,…

(0)Comments | March 3, 2023 1:46 pm

සෙලින්කෝ ලයිෆ් විසින් පරිත්‍යාග කරන ලද යාපනය රෝහලේ HDU ප‍්‍රතිකාර ඒකකයට, තවත් වෛද්‍ය උපකරණ පිරිනැමීමක්

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2013දී යාපනයේ ශික්‍ෂණ රෝහලට පරිත්‍යාග කරන ලද ‘ළමා අධි යැපුම් ඒකකය’ (Paediatric High Dependency Unit) සඳහා, නව වෛද්‍ය උපකරණ  පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදුකෙරිණි. මෙහිදී ශ්වසන අපහසුතා ඇති දරුවන්ට සහ ඩෙංගු උණ රෝගයෙන් පීඩාවට පත්වූ දරුවන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කිහිපයක් සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රදානය කරන ලදී. මේ අනුව රුපියල්…

(0)Comments | March 2, 2023 11:35 am

DFCC බැංකුවේ අනුග්‍රාහකත්වය සමගින් 2022 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය හා පුරෝගාමී බැංකුවක් වන DFCC බැංකුව මෙවරත් WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ සුවිශේෂී අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේ ය. ව්‍යවසායිකාවන් විසින් ව්‍යාපාර ක්ෂේත්‍රයට දක්වන ලද විශිෂ්ට දායකත්වයන් ඇගයීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, 2023 ජනවාරි 11 දින පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

(0)Comments | March 2, 2023 11:27 am

2023 වසරේ දී TEDxColombo නව මුහුණුවරකින්

TEDxColombo මගින් සිදුකරනු ලබන සිය අරමුණු සමාජගත කරමින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ 10 වන අදියර ක්‍රියාත්මක කිරීමට සැරසෙමින් තම ප්‍රේක්ෂකයින් වෙත ආකර්ෂණීය ලෙස ළඟා විය හැකි කථිකයන් හඳුනා ගැනීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කර තිබේ. මෙම ස්වාධීන වැඩසටහන සඳහා දේශීය වශයෙන් පැවැත්වෙන දේශන සහ සුවිශේෂී TED Talk වීඩියෝ පට ද ඇතුළත් ය. 2009 වසරේ දී…

(0)Comments | March 2, 2023 10:33 am

Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL මගින් බල ගැන්වූ අන්තර් පාසල් Esports ශූරතාවලිය නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Games and Esports ආයතනය වන Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL විසින් බලගැන්වූ අන්තර් පාසල් Esports ශුරතාවලියේ (Inter-School Esports Championship) ’22 හයවන අදියර සඳහා ලියාපදිංචි කිරීම අරම්භකර ඇත. දිවයිනේ විශාලතම පාසල් මට්ටමේ Esports ශූරතාවය ලෙස, මෙම ශූරතාවලිය ශ්‍රී ලංකාව පුරා පාසල් 150 කට අධික සංඛ්‍යාවකට Esports සදහා ඇති උද්‍යෝගකර හැගීමක් හඳුන්වා දෙයි….

(0)Comments | March 2, 2023 10:29 am

“SLT-MOBITEL Laptop Fiesta දිනුම්ඇදීමෙන් ලැබුණු ලැප්ටොප් පරිගණකය නිසා මගේ රැකියා ජීවිතය වෙනස් වුණා”- ශෂික මනෝජ්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් තම විශ්වාසවන්ත පාරිභෝගිකයන් දිරිගැන්වීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන Laptop Fiesta තරගාවලිය මේ වන විට ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් රැසක් බිහි කරන ලද වැඩසටහනක්. දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින් සමාගම සමග රැඳී සිටි, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන සේවා…

(0)Comments | March 2, 2023 10:00 am