Featured News

ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ ආදරවන්තයින්ගේ දිනයේදී අලියාන්ස් විසින් රක්ෂණය පිළිබඳ දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා විසින් පෙබරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ දීපව්‍යාප්ත පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පැවැත්වීමට කටයුතු කරනු ලැබීය. දිවයිනේ ස්ථාන 48 ක් ආවරණය කරමින් පැවැත්වුනු මේ වැඩසටහන සඳහා අලියාන්ස් ලංකා විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් 1400 කට අධික සංඛ්‍යාවක් සහභාගි jQy. මෙම වැඩසටහනේ අරමුණ…

(0)Comments | March 15, 2023 3:21 pm

කොමර්ෂල් බැංකුවෙන් කලවාන ප‍්‍රදේශයේ තේ වගාකරුවන් සඳහා දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් වූ කලවාන ප‍්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් සහ තේ වගාකරුවන් සඳහා බැංකුව විසින් තේ පර්යේෂණ ආයතනය (TRI) සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (TSHDA) සමඟ එක්ව සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. රුක් රෝපණ කටයුත්තකින් ආරම්භ වූ කලවාන රඹුක විහාරස්ථානයේ පැවති මෙම අවස්ථාවට 100කට අධික පිරිසක් සහභාගි විය. පාංශු…

(0)Comments | March 15, 2023 11:33 am

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නව වෙබ් අඩවියක් හඳුන්වා දෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය, නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා සිදු කිරීමේ (MRO) හැකියාවන් හඳුනාගැනීම සඳහා නව වෙබ් අඩවියක් පසුගියදා එළිදක්වන ලදී. www.srilankanengineering.com ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වා දී තිබේ. ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ සහාය ඇතිව නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය මඟින් ඉංජිනේරු සේවා සම්බන්ධ තොරතුරු සඳහා සරල ප්‍රවේශයක් ලබාගත හැකි…

(0)Comments | March 15, 2023 11:25 am

කාන්තා දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ´දිනන ඇය` හඳුන්වා දෙයි

මෙවර කාන්තා දිනය මූලික කරගනිමින් කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් දිරිගන්වන නව වැඩසටහනක් ´දිනන ඇය` නමින් හඳුන්වා දීමට සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව කටයුතු කර තිබේ. එමගින් කාන්තා ව්‍යවසායිකාවන්ට සිය අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමට බැංකුවක් ලෙස ශක්තියක් වීම සෙලාන් බැංකුවේ අපේක්ෂාව වෙයි. මීට අමතරව කාන්තා දිනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන…

(0)Comments | March 15, 2023 11:19 am

ඩැනියෙල් හෙස්ගේ නායකත්වයෙන් බවර් සමාගම සිය පාරිභෝගික අංශය පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන A Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත් බවර් සමාගම, මෙරට ජනප්‍රියතම සහ වඩාත් විශ්වාසනීයම පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරය බවට පත්වීමේ අරමුණින් යුතුව තම පාරිභෝගික ව්‍යාපාර අංශය පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, තම නියෝජිතායතන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටත්, නිෂ්පාදන කළඹ ප්‍රසාරණය කිරීමටත්, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කළ හැකි…

(0)Comments | March 15, 2023 11:12 am

රාජා ජුවලර්ස්  “Be yourself” වැඩසටහන හරහා කාන්තාවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Be Yourself’ තේමාව යටතේ විශේෂ රන් ආභරණ වට්ටම් වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ නම් ස්වර්ණාභර්ණ ක්ෂේත්‍රයේ නියුතු සිය කාර්යය වෙනුවෙන් කැපවීමෙන් හා ආශාවෙන් කටයුතු කරන, දක්ෂතාවලින් පරිපුර්ණ වු දිරිය කාන්තාවන් ඇගයීමයි. මෙම වැඩසටහන පිළිබඳව රාජා ජුවලර්ස් හි…

(0)Comments | March 14, 2023 12:16 pm

කාන්තා දිනය සැමරීමට කොමර්ෂල් බැංකුවෙන් ‘අනගි’ ගිණුම් හිමියන්ට විශේෂ පොලි අනුපාත සහ වට්ටම් ලබාදෙයි

කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා සිය ‘අනගි’ ගනුදෙනුකරුවන්ට, මෙම මාර්තු මාසය පුරාවටම ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් සමඟ කරන මිලදී ගැනීම් සඳහා 50%ක් දක්වා වට්ටම්, ණය සහ ලීසිං පහසුකම් සඳහා විශේෂ අඩු පොලී අනුපාතයන්ද නිවේදනය කර ඇත. මාර්තු මාසයේදී නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් සඳහා අයැදුම් කරණ ‘අනගි’ ගිණුම් හිමියන්ට,…

(0)Comments | March 14, 2023 11:46 am

ළදරුවන්ගේ වර්ධනයට සුරක්ෂිත පරිසරයක් පෝෂණය කිරීම

තම දරුවාගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය සෑම දෙමාපියෙකුගේ ම මූලික පැතුමයි. නිවසින් පිටත පරිසරයේ කෙනෙකුගේ පාලනයෙන් බාහිර බොහෝ සාධක තිබුණ ද, නිවස තුළ සෑම අංශයක්ම පාලනය කිරීමට දෙමව්පියන්ට පියවර ගත හැකිය. මෙය නොසළකා හරිමින්, දරුවන් සුරක්ෂිතව සිටිය යුතුම ස්ථානයක් වන නිවෙස් තුළම ළමුන් තුවාල සහ බරපතල මට්ටමේ සිදුවීම්වලට සෑම වසරකම ලක් වේ. විශේෂයෙන්ම  වර්තමාන ශ්‍රී…

(0)Comments | March 14, 2023 10:50 am

DFCC බැංකුවේ MySpace Self Banking සේවා පරිශ්‍රයක් MAS Intimates තුරුලී පරිශ්‍රයේදී විවෘත කෙරේ

DFCC බැංකුවේ නවතම MySpace ස්වයං-බැංකුකරණ සේවා පරිශ්‍රයක් පසුගියදා MAS Fabric Park හි MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කරන ලදි. මෙමගින් MAS Intimates කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශවාසීන්ට දවසේ පැය 24 පුරා බැංකු සේවාවන් ලබාගත හැකි වේ. Pay and Go යන්ත්‍රද සහිත MySpace Self Banking සේවා පරිශ්‍රවලින් ගනුදෙනුකරුවන්ට බැංකු සේවාවන්ට අමතරව බිල්පත් ගෙවීම, විවිධ ආයතනවලට ගෙවීම් කිරීම…

(0)Comments | March 14, 2023 10:44 am

ආන්ජලී සල්ගාදු තම කුළුදුල් කෘතිය ලෙස  “A Rebel legacy – The Poison Arrow”එළිදක්වයි

සාහිත්‍ය ලෝලීන්ට ප‍්‍රබෝධමත් සහ ප‍්‍රීතිමත් හැඟීමක් ලබා දෙමින්, නව යොවුන් වියේ පසුවන ආන්ජලී සල්ගාදු  “A Rebel legacy – The Poison Arrow”නමින් ෆැන්ටසි ප‍්‍රබන්ධ නවකතාවක් එළිදක්වයි. 2020 දී ඣඪෂෘ-19 වසංගතය අතරතුර නිවසේ රැුඳීසිටි කාලයේ මෙම 15 හැවිරිදි දැරිය සිය සංකල්පීය අදහස් එකිනෙක ගොනු කිරීම ආරම්භ කළාය. වසරක් ඇතුලත ඇයගේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සමගාමීවම මෙම…

(0)Comments | March 13, 2023 6:25 pm