Featured News

Jaffna International Trade Fair 2023 හීදී  DIMO සිය සුවිශේෂී සන්නාම සහ සේවා ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම සමාගම විසින් පිරිනමනු ලබන විසඳුම් සහ ලොව හොඳම ඉංජිනේරුමය සන්නාම කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. 2023 මාර්තු 3 වන දින සිට මාර්තු 5 දක්වා යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණු අතර එහිදී DIMO කලාපයට විශාල නරඹන්නන්…

(0)Comments | March 13, 2023 4:07 pm

හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම සිය යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම (TTE PLC) මෑත මාස කිහිපය තුළ ප‍්‍රධාන ගෝලීය සම්මාන දෙකක් දිනාගත් අතර එහි වටිනාකම් නිර්මාණය සහ ESG කාර්යසාධනය පාර්ශවකරුවන්ට වාර්තා කිරීමේ ගෝලීය ප‍්‍රමුඛයා ලෙස සිය කීර්ති නාමය යළි යළිත් තහවුරු කළේය. මෙම කලාපීය වැවිලි සමාගම (RPC) 2022 Asia Community Business Awards හිදී සිය සේවකයන් සවිබල ගැන්වීම සහ ඔවුන්ට…

(0)Comments | March 13, 2023 3:39 pm

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘හොඳම SME බැංකුව’ ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය දිනයි

කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සගරාවෙන් සම්මානයක් දිනා ගනිමින් ගෝලීය වේදිකාවක් මත ගෞරවයට පාත‍්‍ර වී ඇත. පශ්චාත් කෝවිඞ් සමය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවාදායකයන්ට අද්විතීය අයුරින් ඉහළම සහාය ලබාදුන් මූල්‍ය ආයතන උදෙසා මෙම සම්මානය පිරිනමන බැව් එම…

(0)Comments | March 13, 2023 11:53 am

පැසිෆික් විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කළ AIB ආයතනය, 2023 දෙවැනි උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලොව පිළිගත් උපාධි පිරි නමමින් කීර්තිමත් නමක් දිනූ AIB ශ්‍රී ලංකා ආයතනය, 2023 වසරේ දෙවැනි උපාධි ප්‍රදානෝත්සවය පවත්වනු ලැබිණි. එම ආයතනයෙන් උපාධි හැදෑරූ උපාධිලාභීන් 53 දෙනෙකුගේ හා ආරාධිතයින් 160කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය පසුගිය පෙබරවාරි 26 වැනිදා BMICH හිදී පැවැත්විණි. උපාධි ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ,…

(0)Comments | March 13, 2023 11:11 am

CDB අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට නම්කෙරේ

ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හිමි වූ ජයග්‍රහණයක් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වීමට පසුගියදා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2022 ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී මෙම ඇගයීම CDB සමාගම වෙත හිමි…

(0)Comments | March 13, 2023 11:09 am

සුමති සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රාහකත්වය

දේශීය කලාකරුවන්ට සහ කලා නිර්මාණ අංශයට දක්වන දායකත්වයේ කොටසක් ලෙස කොමර්ෂල් බැංකුව 2020 සහ 2021 වසර සඳහා මෑතකදී පැවැත්වූ සුමති සම්මාන උළෙලට නිල බැංකු පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වීය. ‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම්…

(0)Comments | March 13, 2023 11:04 am

සෙලින්කෝ ලයිෆ් 22 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවයි

සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වරටත් සමාගමේ ප‍්‍රමුඛතම ප‍්‍රතිලාභ වැඩසටහන වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ඇති තවත් දක්ෂ ශ‍්‍රී ලාංකික තරුණයන් 160 දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. අංශ හතරක් යටතේ පිරිනැමෙන මෙම ශිෂ්‍යත්ව සඳහා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවන් 2023 මාර්තු 1 සිට මැයි 31 දක්වා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන…

(0)Comments | March 13, 2023 11:00 am

මොරටුව විශ්වවිද්‍යාලයේ පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව, යුරෝපියානු විද්‍යුත් ඉගෙනුම් විශිෂ්ඨතා සම්මානයෙන් ප්‍රථම ස්ථානයට

මොරටුව විශ්වවිද්‍යාලය හා ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ ඩී.පී. එඩියුකේෂන් (DP Education) එක්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ මාර්ගගත ඉගෙනුම් වේදිකාව වන open.uom.lk ඔස්සේ දියත් කරන පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee Full Stack Developer) පාඨමාලාව යුරෝපා විද්‍යුත් ඉගෙනුම් සමුළුව මඟින් ප්‍රදානය කරන විද්‍යුත් ඉගෙනුම් විශිෂ්ටතා සම්මාන (European E-learning excellence awards) උළෙලේ 2022 වසරේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. මෙම…

(0)Comments | March 13, 2023 10:46 am

Daraz Express ශ්‍රී ලාංකේය කාන්තාවන් සවි බල ගැන්වීමට කැප වෙමින් මෙවර කාන්තා දිනය සමරයි

විටෙක ඇය මවකි, විටෙක සොයුරියකි. තවත් විටෙක බිරිඳකි. එමෙන් ම ආදරණීය දියණියකි. මෙසේ විවිධ චරිත හරහා අපගේ ජීවිතය හා බැඳෙන කාන්තාව සමස්ත සමාජයේ ප්‍රධානතම පුරුකක් ලෙස හැඳින්වීම නිවැරදි ය. අභියෝග ගොන්නක් දෝත දරා ජීවිතයට මුහුණ දෙන කාන්තාවන්, සමාජයේ විවිධ සමාජ සම්මතයන් හා බැඳුණු සංස්කෘතික රාමුව තුළ වඩාත් පීඩාකාරී  හිංසනයන්ට ලක් වන බව පෙනෙන්නට තිබෙන කරුණකි….

(0)Comments | March 10, 2023 8:37 am

ඉතිරි කිරීමෙන් ජීවිතය ජයගැනීමට මඟපෙන්වන SDB බැංකුව

SDB බැංකුව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් විශාල පරාසයක් ආවරණය කරමින් නිෂ්පාදන හා සේවා විශාල ප්‍රමාණයක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ බැංකුවකි. ඒ අතරින් තරඟකාරී ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන, බොහෝවිට වෙළඳපොලේ හොඳම පොලී අනුපාතය ලබා දෙන SDB බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් සේවාවන් සුවිශේෂී වේ. ඉතිරි කිරීම යනු ලොකු කුඩා සියලු දෙනාගේම ජීවිතයට වැදගත් වන හොඳ පුරුද්දක් බව සැවොම…

(0)Comments | March 10, 2023 8:28 am