ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktiman බේලරය සහ Dhaan Mitram රොටවේටරය යන යන්ත්‍ර දෙකයි. Overseas Automotive පුද්. සමාගම විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 2025 ජූලි 31 දින පවත්වන ලද කෘෂි යන්ත්‍රෝපකරණ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවැත්වුණු 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී [National Business Excellence Awards (NBEA)] සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රජා සත්කාර වැඩසටහන් වෙනුවෙන්…
වසර 55කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ INSEE සංස්ථා සහ මහවැලි Marine Plus යන ප්‍රමුඛතම සන්නාමයන් මෙරටට හඳුන්වා දුන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සමාගම වන INSEE සිමෙන්ති, ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා තිරසර බව වෙනුවෙන් සුවිශේෂී කටයුත්තකට පසුගිය දා මුලපුරනු ලැබීය. මෙහි මුල් පියවරක් ලෙස, උසස් තාක්ෂණ කටයුතු සඳහා ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනය…
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් ‘ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය’ ලෙස 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ශ්‍රේණිගත කර ඇති අතර, එමගින් සියැට් එම අංශයේ සිය නායකත්වය නැවත තහවුරු කර ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි වාර්තාවට අනුව, සියැට් සිය සන්නාම වටිනාකම රුපියල් බිලියන…
Carmart පෞද්ගලික සමාගම මෙරටට ආනයනය කළ නවතම Peugeot මෝටර් රථ ඒවා ඇණැවුම් කළ පාරිභෝගිකයන්ට පසුගියදා උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ප්‍රංශ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය කැපී පෙනෙන සළකුණක් වන Peugeot මෝටර් රථ මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලුත්වැඩියාව සඳහා බලය ලත් එකම නියෝජිතයා Carmart පෞද්ගලික සමාගම වේ. Peugeot මෝටර් රථ සඳහා මුලින් අත්තිකාරම් මුදල් ගෙවූ පාරිභෝගිකයන් පමණක් සහභාගී…
වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata රථ වාහන රැසක් සඳහා නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ. මෙම හවුල්කාරිත්වය ඔස්සේ BoC විසින් DIMO ආයතනය බෙදාහරින Mercedes-Benz, Jeep…
කොමර්ෂල් බැංකුවේ හරිත ණය සහ හරිත ලීසිං පහසුකම් තුළින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් නිර්මාණය කර ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ තන්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Tantri Energy සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුමේ අරමුණ වන්නේ සූර්ය බලශක්තිය විශේෂ කර ගනිමින් තිරසාර බලශක්ති පද්ධති සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන රැකියාලාභීන්…
ශ්‍රී ලංකාව තුළ වසර 30කට වැඩි කාලයක් පුරාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා විසඳුම් සැපයූ ඖෂධ හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන කැල්බේ සමාගම, වත්මන් වෙළඳපොළ තුළ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. හේමාස් ෆාමසියුටිකල්ස් සමඟ ඇති කරගත් දිගුකාලීන හවුල්කාරිත්වයක් තුළින් 1990 වසරේදී මෙරට වෙළඳපොළට පිවිසි කැල්බේ සමාගම, 2006 දී සබඳතා කාර්යාලයක් පිහිටුවීම සහ 2019…
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් කරමින් මෙරට දේපල වෙළෙඳාම් සමාගමක් විසින් කළ වැඩිම විකිණුම් ආදායම සටහන් කර ඇත.මෙයට ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ‘Pentara Residencies – Thummulla Handiya ’ ව්‍යාපෘතියේ අති සාර්ථකත්වය මෙම ජයග්‍රහණයට ඉවහල් විය….
සැම්සුන් ශ්‍රී ලංකා විසින් 2025 B2B සමුළුව පසුගියදා සංවිධානය කරනු ලැබුවේ රජය, නිෂ්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, සැපයුම්, බැංකු, මූල්‍ය, රක්ෂණ සහ හෝටල් යන අංශයන්හි ආයතන 180කට වැඩි පිරිසක් එක් කරගනිමිනි. මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ව්‍යවසාය දියුණුව හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් තුළින් මෙරට ඩිජිටල් පරිවර්තනය සිදු කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබීමයි….
Video Story