Featured News

සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ආයතනයේ කළමනාකාර භූමිකාවන්ට පළමු වරට පිවිසෙන සාමාජික සාමාජිකාවන්ට සහාය වීම සඳහා පැවැත්වූ විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. අර්ථාන්විත හා වටිනා එකක් වූ මෙම පුහුණුව OneHR Learning Labs විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම නව කළමනාකරුවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ සමූහය තුළ ඔවුන්ගේ…

(0)Comments | August 6, 2025 12:22 pm

සෙනාරෝ මෝටර් සමාගම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

සෙනාරෝ මෝටර් සමාගම ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය හරහා “Made in Sri Lanka” යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඇති අභියෝග සාර්ථකව ජය ගැනීමට සෙනාරෝ මෝටර් සමාගම සතු කැපවීම යළි තහවුරු වේ. ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) යනු ශ්‍රී ලංකාවේ…

(0)Comments | August 6, 2025 10:10 am

DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළ DBL Night කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි. 2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ Dongcheng සමාගමේ ජ්‍යෙෂ්ඨ…

(0)Comments | August 6, 2025 10:07 am

NDB බැංකුව NEOSBIZ සමඟින් ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල්කරණය’ වැඩමුළු මාලාවේ අවිස්සාවේල්ල වැඩසටහන සාර්ථකව අවසන් කරයි

NDB බැංකුව, ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල් පරිවර්තනය’ මැයෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක කරන වැඩමුළු මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අවිස්සාවෙල්ල ප‍්‍රදේශය කේන්ද‍්‍ර කරගනිමින් පවත්වනු ලැබීය. මෙම කලාපයේ විවිධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි. මෙම ඩිජිටල්කරණ වැඩමුළු මාලාව හරහා ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වෙනුවෙන්ම…

(0)Comments | August 6, 2025 9:14 am

2025 වාර්ෂික විකුණුම් සමුළුවේදී Agromax Industries සිය විශිෂ්ටත්වය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයෙකු මෙන්ම  නව්‍ය ජල කළමනාකරණ විසඳුම් ලබාදීමේ  පුරෝගාමි සමාගමක් වන Agromax Industries හි වාර්ෂික අලෙවි සමුළුව පසුගියදා වස්කඩුව Citrus හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ කාර්ය මණ්ඩලය, අලෙවි කණ්ඩායම, නිෂ්පාදන සහ කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය, කාර්යාල කාර්ය මණ්ඩලය සහ සැපයුම් කණ්ඩායම  ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාව සමඟ එක්වී සිටියහ. Agromax…

(0)Comments | August 6, 2025 8:56 am

ජෝන් කීල්ස් පදනමේ ‘The Final Step’ මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි

ජෝන් කීල්ස් පදනම විසින් සංවිධානය කරනු ලබන ‘The Final Step’ මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් 2025 ජූලි 23 දින ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළේ අපේක්ෂාවන් අතර පවතින පරතරය අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී තිබේ. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග එක්ව සංවිධානය කරන ලද මෙම…

(0)Comments | August 6, 2025 8:22 am

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි

මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වන සංවත්සරය සැමරීමට නියමිතය. කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් වීමට ඔවුන්ට හැකි වී තිබේ. Empire Teas සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට මෙරටට ඇරයුම් කර ඇත. අගෝස්තු 7 සිට 9 දක්වා තේ දළු…

(0)Comments | August 5, 2025 5:54 pm

ශ්‍රී ලංකාව කලාපීය නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබන ජාතික මහෝත්සවය : Disrupt Asia 2025

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වේගවත් කරන්නට යෝධ පියවරක් තබමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුව සහ නවෝත්පාදන වැඩසටහන වන Disrupt Asia 2025, සැප්තැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. දින හතරක වැඩසටහනක් වූ මෙය, හුදෙක් නව නිපැයුම් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගොස්, නවෝත්පාදනයන් මෙහෙයවීම, ගෝලීය අවස්ථා හිමි කරදීම සහ දිගුකාලීන ප්‍රතිපත්ති සහ තාක්‍ෂණය මත පදනම්…

(0)Comments | August 5, 2025 4:55 pm

කොමර්ෂල් බැංකුව සහ තන්ත්‍රි ට්‍රේලර්ස් ඒකාබද්ධ වී පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා හරිත මූල්‍යකරණය ප්‍රවර්ධනය කරයි

කොමර්ෂල් බැංකුවේ හරිත ණය සහ හරිත ලීසිං පහසුකම් තුළින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් නිර්මාණය කර ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ තන්ත්‍රි  ට්‍රේලර්ස් පුද්ගලික සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Tantri Energy සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුමේ අරමුණ වන්නේ සූර්ය බලශක්තිය විශේෂ කර ගනිමින් තිරසාර බලශක්ති පද්ධති සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන රැකියාලාභීන්…

(0)Comments | August 5, 2025 4:49 pm

Motorshow ‘25  සමඟින්, Evolution Auto ශ්‍රී ලංකාවේ සුවිශාලතම EV රථ එකතුව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Evolution Auto, BMICH හි පැවැත්වුණු 2025 Motorshow හිදී ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව එළිදක්වමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරන ලදී. ගෝලීය වෙළඳ නාම පහකට අයත්, නවතම වාහන මාදිලි හතක් හඳුන්වා දෙන්නට Evolution Auto කටයුතු සංවිධානය කර තිබිණි….

(0)Comments | August 4, 2025 1:53 pm