Featured News

සුප්‍රකට විලාසිතා සන්නාමයක් වන Fabindia කොළඹ Havelock City Mallහි දී සිය පළමු වෙළඳසැල විවෘත කරයි.

තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාව ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් වන Fabindia විසින් ශ්‍රී ලංකාවේ සිය පළමු වෙළඳසැල Havelock City Mall හි දී පසුගියදා විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ Fabindia නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම කොළඹ ප්‍රමුඛ පෙළේ ආරාධිතයින් රැසක්…

(0)Comments | August 12, 2025 10:49 am

ශ්‍රී ලංකාවේ විශ්වාසදායී සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක් හඳුන්වා දීමට ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය පුරෝගාමී වේ

ශ්‍රී ලංකාවට 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්කයන් කරා ළඟා වීමට සහාය වීමේ පියවරක් වශයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය, සූර්ය පැනල සවි කිරීමේ නවීනතම ව්‍යුහයක් (Solar Mounting System) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එම සවි කිරීමේ ව්‍යුහය, වෙරළබඩ ආර්ද්‍රතාවයේ සිට තද සුළං කලාපයන් පවතින මෙරට අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි නිර්මාණය කර…

(0)Comments | August 12, 2025 10:21 am

Daraz ශ්‍රී ලංකා, 8.8 Brand Prix ප්‍රවර්ධන වැඩසටහන සමඟ පාරිභෝගික ඔබගේ ඉතිරිකිරීම් වේගවත් කරයි

අගෝස්තු මාසයේදී පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී වට්ටම්, දැවැන්ත වවුචර් ත්‍යාග සහ සුවිශේෂී වෙළඳ නාම ගනුදෙනු රැසක් සමඟින් Daraz ශ්‍රී ලංකා, 8.8 Brand Prix අලෙවි ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි. අගෝස්තු 8 සිට 15 දක්වා සතියක් පුරා පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන, ගෙවෙන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙමින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ව උද්‍යෝගිමත් කරයි. මෙම Brand Prix ප්‍රවර්ධන වැඩසටහන සමඟින්, ප්‍රමුඛ…

(0)Comments | August 12, 2025 10:16 am

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත නව පාරිභෝගික ඒකකයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හිදී විවෘත කළ මෙම HNB නව පාරිභෝගික ඒකකය මගින් පුළුල්…

(0)Comments | August 11, 2025 4:32 pm

නෙස්ලේ  MILO, ‘Win Big’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට පවුලේ සාමාජිකයින් සමඟ මැලේසියාවට සවාරියක්

නෙස්ලේ MILO වෙළෙඳනාමය  යටතේ දියත් කරනු ලැබූ  නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහකයින් වෙනුවෙන් රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. සිහින සැබෑ කර ගැනීම සඳහා තම කැපවීම ප්‍රදර්ශනය කළ නෙස්ලේ  MILO මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් මැලේසියාවට පවුලේ සංචාරයක් හිමි කර දීමට කටයුතු කරන ලදී.  ඒ අනුව එම…

(0)Comments | August 11, 2025 4:24 pm

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ සිය ශාඛා ජාලය පුළුල් කරන ලදී. මෙම කාර්යාල විවෘත කිරීම් 2025 අගෝස්තු 1 දින සිදු කරන ලදී. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප‍්‍රධාන නිලධාරී – ව්‍යාපාර නාමලී ඒ සිල්වා…

(0)Comments | August 11, 2025 10:58 am

පහසු වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හවුල්කාරීත්වයක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං…

(0)Comments | August 11, 2025 10:50 am

කොමර්ෂල් බැංකුව යුනිසෙෆ් සමඟ ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතියට සහය දක්වයි

ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යුනිසෙෆ් ආයතනය සමඟ ගොඩනඟා ගත් හවුල්කාරිත්වයක් යටතේ මීට දින කිහිපයකට පෙර කොමර්ෂල් බැංකුව විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම පිහිටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මුතුකුමාරණ පෙර පාසල සිසු අයිතියට ලබා දෙනු ලැබුවේ අධ්‍යාපනය කෙරෙහි බැංකුවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමිනි. මෙම උත්සවයට සහභාගී වූවන් අතරට කොමර්ෂල් බැංකුවේ…

(0)Comments | August 7, 2025 4:16 pm

තුන් වෙනි වරටත් “JAT පින්තාරු අභිමන්” වැඩසටහන JAT Holdings සමාගම දියත් කරයි

JAT Holdings සමාගම විසින් දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ අරමුණින් තුන්වන “JAT පින්තාරු අභිමන්” වැඩසටහන දියත් කරයි. මෙම වැඩසටහන 2025 අගෝස්තු දෙවන සතියේ ආරම්භ වන අතර, මාස තුනක කාලය තුළ නගර අටකදී පැවැත්වේ. දිවයින පුරා දැව පින්තාරු ශිල්පීන් 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරයි. “JAT පින්තාරු අභිමන්”, ජාතික මට්ටමින් දැව පින්තාරු ශිල්පය දිරිගන්වන…

(0)Comments | August 7, 2025 4:05 pm

DFCC බැංකුව මෙරට තේ අංශයේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික සවිබලගැන්වීම සඳහා නව උපායමාර්ගික මුලපිරීමක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව, මෙරට තේ නිෂ්පාදනය ක්ෂේත්‍රය තුළ මූල්‍යමය දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථික සවිබලගැන්වීමට දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූහ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වීමේ එක් පියවරක් ලෙස DFCC බැංකුව මෑතකදී බලංගොඩ විකිලිය තේ කම්හලේ 28වන පෙළ කළමනාකරුවන් දැනුවත් කිරීමේ සැසියක් සාර්ථකව පැවැත්වීය. ඒ සඳහා…

(0)Comments | August 7, 2025 3:57 pm