Featured News

DB Automation ‘Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්’ බම්බලපිටියේදී විවෘත වේ

ව්‍යාපාර, ප්‍රදර්ශනාගාර, සෞඛ්‍යය, රෝහල්, වෙළෙඳසැල්, ඇගැලුම් සහ තවත් බොහෝ අංශ සඳහා අවම කාල විසඳුම් සොයන පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්, අංක 48, ආර්. ඒ. ද. සිල්වා මාවත, කොළඹ 04 යන ලිපිනයේදී පසුගියදා විවෘත විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සහභාගී විය. Zebra…

(0)Comments | August 4, 2025 12:37 pm

කොමර්ෂල් බැංකුව හයවන වරටත් ‘අරුණලු සිත්තම්’ චිත්‍ර තරඟය දියත් කරයි

දරුවන්ට සිය නිර්මාණශීලී දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා කරමින් කොමර්ෂල් බැංකුව ‘අරුණලු සිත්තම් 2025’ ළමා චිත්‍ර තරඟය online මාර්ගයෙන් පවත්වන බව නිවේදනය කර ඇත. හයවන වරට පවත්වන මෙම චිත්‍ර තරඟය දීප ව්‍යාප්තව සහ ජාත්‍යන්තර වශයෙන් ඩිජිටල් ආකාරයෙන් මෙහෙයවන අතර වයස අවුරුදු 4 ත් 16 ත් අතර දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සඳහා රුපියල් මිලියන 4.8 කට අධික…

(0)Comments | August 4, 2025 12:15 pm

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක් දියත් කරයි

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් MBA (EMBA) වැඩසටහන් තුනක් හඳුන්වා දී තිබේ. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විශාල ඉල්ලුමක් ඇති සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ වැඩිහිටි රැකවරණ යන අංශවලට අදාළව හඳුන්වා දී ඇති එම වැඩසටහන්…

(0)Comments | August 4, 2025 12:09 pm

චයිනීස් ඩ්‍රැගන් කැෆේ නවතම ශාඛාව යාපනයේදී විවෘත වේ

මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café නවතම ශාඛාව යාපනයේදී විවෘත විය. ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට මීටර් 900ක දුරින් අංක 229, පේදුරු තුඩුව පාර, යාපනය ලිපිනයේ පිහිටි එය ආයතනයේ නව වැනි ශාඛාව වේ. චීන ජාතික යුවළක් 1942දී ඇරැඹූ Chinese Dragon Café පසුගිය දශක කිහිපයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. ඔවුන් වර්තමානයේදී ගල්කිස්ස, රාජගිරිය,…

(0)Comments | August 4, 2025 11:49 am

Bally’s Colombo සූපවේදීන්ට CAFÉ 2025 Culinary Expo ප්‍රදර්ශනයේදී පදක්කම් රැසක්

Bally’s Colombo නියෝජනය කරමින් Culinary Art Food Expo (CAFÉ 2025) ප්‍රදර්ශනයට සහභාගී වූ සූපවේදීන් කණ්ඩායමට පදක්කම් රැසක් හිමි විය. එම ප්‍රදර්ශනය ජූනි මස 13 සිට 15 දක්වා කොළඹ BMICHහිදී පැවැත්විණි. 22 වන වරට පැවැත්වුණු කළාපයේ විශාලම ඉවුම් පිහුම් ප්‍රදර්ශනවලින් එකක් වන ඊට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් නියෝජනය කරන සූපවේදීහු 2,000කට වැඩි පිරිසක් සහභාගී වූහ….

(0)Comments | August 4, 2025 11:08 am

C Rugby තරඟාවලියට සියල්ල සූදානම් – සතුට විනෝදය මුසුවූ සැණකෙළියට ඔබටත් අවස්ථාව

ආදි ශිෂ්‍ය සහ ශිෂ්‍යාවන්ගේ ඒකාබද්ධ  රග්බි කණ්ඩායම් එකට යළිත් තරඟවදින ක්‍රීඩා කැලැන්ඩරයේ සුවිශේෂී ක්‍රීඩා තරඟාවලියක් අගෝස්තු 30 සෙනසුරාදා CR&FC Grounds හිදී විවිධ ජනප්‍රිය කණ්ඩායම්වල සංගීත රාවයන් දසත පැතිරයන, පවුල් සාමාජිකයන්ට සතුට සහ විනෝදය ලබාදෙන පසුබිමක පැවැත්වෙයි. ඉසිපතන විද්‍යාලයේ සහ C.R.&F.C.  වල හිටපු රග්බි ක්‍රීඩක සහ ජාතික රග්බි ක්‍රීඩක  මෙන්ම රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් ක්‍රියාකාරිකයෙකු වන…

(0)Comments | August 1, 2025 4:03 pm

දකුණු ආසියාවේ රෙදිපිළි මූලාශ්‍ර ජාත්‍යන්තරයට රැගෙන යන Intex Sri Lanka 2025 ප්‍රදර්ශනය අගෝස්තු 6- 8 තෙදින BMICH හීදී

දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka‘ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් දකුණු ආසියානු කලාපයේ රෙදිපිළි මූලාශ්‍ර අනාගතය හැඩගස්වන ව්‍යාපාරයක් බවට ද මේ වන විට පත්වී ඇත. එපමණක් නොව ගෝලීය…

(0)Comments | August 1, 2025 3:45 pm

DFCC බැංකුව ‘බඩු මල්ලක්’ විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන හරහා විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකීය ප්‍රජාව සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සවිබලගන්වයි

DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, Lanka Money Transfer (LMT) හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමන ‘බඩු මල්ලක්’ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම වැඩසටහන, විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන්, මෙරට ආර්ථික ස්ථාවරත්වයට දක්වන සුවිශේෂී දායකත්වය අගය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනලද ප්‍රවර්ධන වැඩසටහනකි. 2025 ජූලි මස 15…

(0)Comments | August 1, 2025 3:29 pm

Uber Springboard 2025, වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ නව නවෝත්පාදකයින් දිරිගන්වයි

ලෝකයේ ප්‍රමුඛ Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල්  සේවාවක් වන Uber සමාගම, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා  සාර්ථකව නිම කළේය. ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරයන් සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය උපදේශනය, මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර පුහුනු අවස්ථා ලබාදීමේ අරමුණින් Uber සමාගම ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය…

(0)Comments | August 1, 2025 3:07 pm

2025 වසරේ පෙරළිකාර වර්ණ ප්‍රවණතාවයන් එළි දැක්වූ ඒෂියන් පේන්ට්ස් ‘ColourNext – 2025’

ශ්‍රී ලංකාවේ විශාලතම පින්තාරු නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් පසුගියදා ‘ColourNext – 2025’ වසරේ වර්ණාවලිය හඳුන්වාදීමේ අවස්ථාව කොළඹ මොනාර්ක් ඉම්පීරියල් ශාලාවේදී විචිත්‍රවත් අයුරින් පවත්වනු ලැබිණි. අඛණ්ඩවම දෙවන වසරටත් පැවත්වුණූ මෙම අවස්ථාව සඳහා මෙරට ප්‍රවීණතම ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් ඇතුළු වෘත්තියවේදීන් සහ ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර සමාගමේ කලාපීය අධ්‍යක්ෂක බුධාදිත්‍ය මුඛර්ජී, ඒෂියන්…

(0)Comments | August 1, 2025 2:12 pm