ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ HNB Remit ප්‍රවර්ධන වැඩසටහන වන ‘එතෙර සල්ලි සමඟ මෙතෙර දිනන්න’ හරහා පිටරට සිට එවන මුදල් (ප්‍රේෂණ) ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරමින් ඔවුන්ව ඇගයීමට හා ත්‍යාග ලබා දීමට පසුගියදා කටයුතු කළේය. 2025 ජුනි 2 වන දින ආරම්භ වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන…
Dr. Rush Skin Care පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත් කැපී පෙනෙන චර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Dr. රසාංජලී විජේපාල වෙත සම්මානය පිරිනැමිණි. මීට පෙර පැවැති BWIO සම්මාන උළෙලේදී Most Innovative Aesthetic Centre සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය. 2024දී ඇරැඹුණු Dr. Rush Skin…
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM), ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය (SLJI) සමඟ එක් වී නව පත්වීම් ලැබූ මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් වෙනුවෙන් මානව සම්පත් කළමනාකරණය සහ මානුෂීය ව යුක්තිය පසිඳලීම පිළිබඳ නිපුණතා සංවර්ධන වැඩමුළුවක් දියත් කළ අතර, 2025 ජූලි 9 වන බදාදා කොළඹ SLJI ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහන සඳහා අධිකරණ නිලධාරීහු 50 කට…
ශ්රී ලංකාවේ වායුමය ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා සහ මෙරට වැඩියෙන් ම අලෙවි වන ටයර් සන්නාමය වන CEAT සන්නාමය පිටුපස සිටින සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී ‘නිෂ්පාදන – අනෙකුත් අංශ’ කාණ්ඩයේ ඒකාබද්ධ අනුශූරතාවය දිනාගනිමින් නැවත වරක් ව්‍යාපාරික විශිෂ්ඨත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. වාර්ෂික ආදායම රුපියල් බිලියන 10 ඉක්මවන ව්‍යාපාර සඳහා වන අති…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට පුරෝගාමී පහසු ගෙවීමේ [Buy Now, Pay Later (BNPL)] පදනම වන KOKO සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙරට දුරකථන සමාගමක් KOKO සමග හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ යටතේ පාරිභෝගිකයන්ට පහසු ගෙවීමේ ක්‍රමයට 4G සහ 5G දුරකථන මෙන්ම රවුටර් වැනි උපාංග මිලදී ගැනීමට හැකි වනු…
DFCC බැංකුව, තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ විශ්වාසදායක රන් භාණ්ඩ ගණුදෙනු සේවා ලබා දීමේ අරමුණින් ත්‍රිකුණාමලය, මනිපායි සහ අක්කරෙයිපත්තුව යන බැංකු ශාඛාවල රන් ණය සේවා ගණුදෙනු කාල සීමාව දීර්ඝ කර ඇත. මෙම ප්‍රදේශවල බැංකු ශාඛාවල විවෘතව තබන කාලය දීර්ඝ කරමින්, පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ගැලපෙන පරිදි සේවාවන් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර අක්කරෙයිපත්තුව ශාඛාව සති…
කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් අතර ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් සපයන උසස් තත්ත්වයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කරන ගොවීන්ට අභිරුචිකරණය කළ ලීසිං හා ණය පහසුකම් ලබා දෙන බව නිවේදනය කර ඇත. එය නවීන උපකරණ දැරිය හැකි ආකාරයකින් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කාෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා වූ පියවරකි….
හිටපු අගමැති ශ්‍රෙත්ථා තාවිසින් Mega Halal Bangkok 2025 හිදී ප්‍රධාන දේශනය පවත්වමින් වේගයෙන් වර්ධනය වන ගෝලීය හලාල් වෙළඳපොළේ ඇති අවස්ථා හඳුනාගත් තායිලන්තය, සිය ආර්ථිකය මෙම අංශය හා ඒකාබද්ධ කිරීමට ඉමහත් උනන්දුවක් දක්වයි. ගෝලීයව විහිදුනු හලාල් හි නිර්මාණාත්මක සහජීවනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම අරමුණු කරගනිමින්, 2025 ජූලි 15 සිට 18 දක්වා බැංකොක්හිදී පැවැත්වුණු මෙම සමුළුව සඳහා ජාත්‍යන්තරව…
ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගමේ TRI-ZEN ව්‍යාපෘතිය, මෙරට නාගරික නිවාස සංස්කෘතිය අර්ථවත් කරමින්, විශේෂ කඩඉමක් 2025 ජූලි 11 වන දින පසු කරන ලදී.එනම් ,මහල් නිවාස සංකීර්ණයේ නිවාස 700ක් නිවෙස් හිමිකරුවන් වෙත භාරදීම සිදු කිරීමයි. මෙය ශ්‍රී ලංකාවේ තුළ සිදු කළ විශාලතම තනි නිවාස ව්‍යාපෘතිය ලෙස සනිටුහන් වේ. කොළඹ 02, යුනියන් පෙදෙසෙහි පිහිටි TRI-ZEN ව්‍යාපෘතිය නවීන ජීවන…
පසුගියදා පැවත්වුණු ශ‍්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කර්මාන්ත (SLIBFI) සම්මාන උළෙල 2025 හිදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු අංශයේ සිය නායකත්වය ඉතා සාඩම්බරයෙන් යුතුව තහවුරු කරන ලදී. මෙම සුවිශේෂී ජයග‍්‍රහණ මඟින් NDB බැංකුවේ අඛණ්ඩ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ සියළුදෙනා ඇතුලත් වන මූල්‍ය සේවා සඳහා කැපවීම වෙනුවෙන් ඔවුන්ගේ ගමන් මෙඟ් තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2025…
Video Story