Featured News

ශ්‍රී ලංකා මහ බැංකුව දඹුල්ල ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සිදුකරයි

‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ ශ්‍රී ලංකා මහ බැංකුව, සිය 2025 ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින්,  2025 අගෝස්තු 1 සහ 2 යන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 7.00 දක්වා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත….

(0)Comments | July 28, 2025 4:23 pm

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

2025 වර්ෂය සඳහා මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු. මිලියන 24.7 ක් දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන්  දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කර ගෙන තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරයේ වැඩි දියුණුවට ක‍්‍රියා කරන…

(0)Comments | July 28, 2025 4:14 pm

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සුවසෙවන රෝහල සහ ශ්‍රී ලංකා යුද හමුදාව අත්වැල් බැඳගනී

මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම පෞද්ගලික සුවසේවා සපයන්නෙකු වන සුවසෙවන රෝහල පසුගිය දා ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායකත්වය ලබා දෙමින් යුද හමුදා නිලධාරීන්ට සුවසෙවන රෝහල හරහා සෞඛ්‍ය සේවාවේ සහනදායී ප්‍රතිලාභ අත්කර දීමේ අරමුණෙන් යුතුවය. ජාතිය ආරක්‍ෂා කිරීම සඳහා දිවි හිමයෙන් කැපවන යුද හමුදා නිලධාරීන්ට සහන සැලසීමට සුවසෙවන රෝහල…

(0)Comments | July 28, 2025 3:51 pm

Entro Queen Excellence සම්මානයෙන් Sakura Products & Exports පිදුම් ලබයි

Sakura Products & Exports පෞද්ගලික සමාගම Entro Queen Excellence – Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කළමනාකරණ අධ්‍යක්ෂිකා මංජුලා ජානකී සහ ගාමිණි ජයසිංහ වෙත සම්මානය පිරිනැමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ප්‍රදේශයේ පිහිටි එම සමාගම තල සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයෙකි. 2006දී කුඩා පරිමාණ ව්‍යාපාරයක්…

(0)Comments | July 28, 2025 3:35 pm

පරිසර හිතකාමී කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව  “E-Friends II” ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දෙයි

ආර්ථික සවිබල ගැන්වීම සහ පරිසර සංරක්ෂණය සඳහා ඇති කැපවීම පෙරදැරි කරගනිමින්, NDB බැංකුව කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව  “E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇත. මෙම යෝජනා ක‍්‍රමය තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රියාකාරකම් සඳහා මූලිකත්වය දෙමින් සිය ව්‍යාපාර සංවර්ධනය කරගැනීම සඳහා සහය වීමේ අරමුණින් නිර්මාණය කර ඇති මූල්‍ය පහසුකමකි. ශ‍්‍රී ලංකාව පරිසර හිතකාමී අනාගතයක්…

(0)Comments | July 28, 2025 3:03 pm

Full’r Burgers, Crescat Boulevard හිදී නව මුහුණුවරකින් යළි විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජනප්‍රිය ක්ෂණික ආහාර සේවා (QSR) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Full’r Burgers, කොළඹ Crescat Boulevard හි පිහිටි එහි අලෙවිසැල නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ අවන්හල් අත්දැකීමකින් යුතුව නිල වශයෙන් යළි විවෘත කර ඇත. මෙය සෑමවිටම ගුණාත්මක සේවාවක් සිය පාරිභෝගිකයින්ට සපයන්නෙකු ලෙස ප්‍රචලිත, Full’r Burgers හි ඉදිරි ගමනේ සුවිශේෂී සංධිස්ථානයකි. කොළඹ…

(0)Comments | July 28, 2025 3:01 pm

විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් පානදුර නගරයේ අති නවීන ශ්‍රවණ සත්කාර ඒකකයක් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින්, පානදුර, ගාල්ල – කොළඹ පාරේ 233 හි පිහිටි විෂන් කෙයා ශාඛාවේ දෙවන මහලේ එහි නව ශ්‍රවණ සේවා අංශයක් විවෘත කරන ලදී. මෙය දිවයින පුරා පිහිටි විශේෂිත ශ්‍රවණ සේවා මධ්‍යස්ථාන හයෙන් එකක් වන…

(0)Comments | July 28, 2025 2:55 pm

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී.  ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළඳ වාහන සේවා කදවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින්…

(0)Comments | July 28, 2025 11:12 am

කොමර්ෂල් බැංකුව ප්‍රයිම් EV ඔටෝමොබයිල් එක්ව විශේෂ ලීසිං විකල්ප ලබා දෙයි

කොමර්ෂල් බැංකුව හා සෙනොක් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ප්‍රයිම් EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක් යටතේ ශ්‍රී ලංකාව තුළ එම සමාගම නියෝජනය කරන නව විදුලි වාහන පරාසයේ ගැනුම්කරුවන්ට සුවිශේෂී ලීසිං විකල්ප ලබා දෙනු ඇත. මෙම විශේෂ ලීසිං දීමනා සහ ප්‍රතිලාභ 2025 වසර අවසානය දක්වා ලබා ගත හැකි බවත්, චීනයේ චැන්ගන් ඔටෝමොබයිල් විසින් නිෂ්පාදනය කරන…

(0)Comments | July 25, 2025 3:26 pm

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට DIMO Agribusinesses කටයුතු කරනු ලබයි. කෘෂිකර්මාන්තය, තිරසාර මෙන්ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට මෙමඟින් ගොවි ජනතාව සවිබල…

(0)Comments | July 25, 2025 12:21 pm