Hemas Consumer Brandsහි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva සන්නාමය, “Diva පවුලේ වාසනාව”තරගය දියත් කිරීම උදෙසා, ගෝලීය සංචලනයේ පුරෝගාමියෙකු වන TOYOTA Lanka සමඟ සහයෝගීතාවයකට එක් වන ලදී. දශක දෙකකට වැඩි කාලයක් මුලුල්ලේ Diva සන්නාමය, රෙදි සේදුම් කාණ්ඩයේ කළ නවෝත්පාදනයන් සමරමින්, ශ්‍රී ලාංකික පවුල්වලට වැඩි අගයක් එකතු කිරීමේ අරමුණින් Diva පවුලේ වාසනාව ක්‍රියාත්මක කෙරේ. Diva සන්නාමයේ විශ්වාසනීය…
ශ්රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව, සංවිධානය කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2025 (SLCHPA) උළෙල පසුගිය දා කොළඹ දී නිවේදනය කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර මෙවර JETRO ප්‍රධාන මූලික සහයෝගි ලෙස එක්වීම, ජාත්‍යන්තර මට්ටමේ මිනුම්, විශේෂඥතාව සහ ලෝකයේ…
හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට විශ්වසනීය වාණිජ වාහන මිලදී ගැනීම සඳහා පහසු සහ වඩාත් යෝග්‍ය ලීසිං විසඳුම් ලබා දෙයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් තබන ලද අතර රට පුරා සිටින ව්‍යාපාර…
විදේශීය අධ්‍යාපන අවස්ථා සඳහා බාධාවකින් තොරව ප‍්‍රවේශය ලබා දෙමින් ශ‍්‍රී ලාංකීය සිසුන් සවිබල ගැන්වීමේ සිය අඛණ්ඩ ප‍්‍රයත්නය තුළ, NDB බැංකුව Eduko Pathways ආයතනය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. දේශීය සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විදේශීය අධ්‍යාපනය වඩාත් පහසුවෙන් සිදු කිරීම අරමුණු කරගත් අර්ථවත් සහයෝගීතාවයකට අවස්ථාව සකසමින්, 2025 ජූලි 20 වන දින NDB බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී අවබෝධතා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සංවර්ධන සමාගමක් වන John Keells Properties, සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන VIMAN ජා-ඇල හි පළමු අදියරේ ව්‍යුහාත්මක ඉදිකිරීම් සම්පූර්ණ කරමින්, පසුගිය සතියේ සුවිශේෂී ඉදිකිරීම් කඩඉමක් සනිටුහන් කළේය. මෙම අවස්ථාව සැමරීම සඳහා පැවති උත්සවයට John Keells Holdings PLC හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, VIMAN ව්‍යාපෘතියේ සන්නාම තානාපතිනි හා ශ්‍රී ලංකා කාන්තා…
ශ්රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව,සංවිධානය කරන ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ නිෂ්පාදන සම්මාන 2025 (SLCHPA) වැඩසටහන අගෝස්තු 13 වැනිදා කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී දියත් කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර මෙවර JETRO ප්‍රධාන මූලික සහයෝගි ලෙස එක්වීම, ජාත්‍යන්තර මට්ටමේ මිනුම්, විශේෂඥතාව සහ ලෝකයේ හොඳම…
Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්‍රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ප්‍රකට සූපවේදියෙකු මෙන්ම අවන්හල් හිමිකරුවෙකු වන පීටර් කුරුවිට මහතා පත් කර ගනු ලැබීය. හෝම්ලෑන්ඩ්ස් සමූහය දේශීය වෙළෙඳපල පමණක් නොව, ගෝලීය වේදිකාව ද ජය ගත් ශ්‍රී ලාංකික සන්නාමයකී. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඔස්සේ පැහැදිලි දැක්මක් සහ සවිමත්…
ශ්රී ලාංකීය වාණිජ වන වගා කළමනාකරණ ක්ෂේත්‍රයේ අංක 01 වන සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම, සිය 23වන සංවත්සරය 2025 අගෝස්තු මස 14 වන දින අභිමානයෙන් සමරයි. 23න් වසරක් පුරාවට තිරසාර ආයෝජන, නවෝත්පාදන මෙන්ම දිගුකාලීන ජයග්‍රහණ රැසක්ද සමඟින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයද ජයගත් සමාගමත් වශයෙන් සදාහරිත සමාගම පත්වී අවසන්. මෙම 23න් වසරක අභිමානවත් සැමරුමට තවත් වටිනාකමක් එක් කරමින්,…
Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City Mall බිම් මහලේ දී, ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණීය අත්දැකීමක් ලබා ගැනීමට හැකිය. India…
Video Story