Featured News

ඊටන් විද්‍යාලය නව පරිශ්‍රයකට පැමිණෙයි

ඊටන් විද්‍යාලය සිය ගමන් මගෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජූලි මස 30 වැනි දින නවීන පහසුකම්වලින් සපිරි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කරන ලදී. නව පාසල් ගොඩනැගිල්ල නවීන පන්ති කාමරවලින්, විද්‍යාගාරයකින්, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයකින්, පුස්තකාලයකින් සහ අංගසම්පූර්ණ පෙර පාසලකින් සමන්විත වේ. ඊටන් විද්‍යාලය මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට ගුණාත්මක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් සැපැයීමට මරදාන ප්‍රදේශයේ කුලී පදනම මත…

(0)Comments | August 18, 2025 2:09 pm

ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසකට “Knowledge Hub” සමග Profood, Propack & Agbiz 2025 ප්‍රදර්ශනය අගෝස්තු 22 ඇරඹේ

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) සමග එක්ව සංවිධානය කරනු ලබන Profood Propack & Agbiz 2025 ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය 2025 අගෝස්තු මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ 07 BMICH පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ….

(0)Comments | August 18, 2025 1:52 pm

Nations HR Academy Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Nations HR Academy (NHRA) පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා හංසනී නිසංසලා වීරකෝන් මෙනෙවිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී අධ්‍යාපනික සහ ඉගැනුම් විසඳුම් වර්ධනය කිරීම වෙනුවෙන් පිරිනැමෙන Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලැබුවාය. වීරකෝන් මෙනෙවියගේ නායකත්වය යටතේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පිළිගත් අධ්‍යාපන ආයතනයක්…

(0)Comments | August 18, 2025 12:28 pm

Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ

Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් පසුගිය දා (13) අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එලිදක්වන ලදී. www.voyagesrilanka.lk යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර Voyage Sri Lanka 2025 සමුළුව පිළිබඳ සියළුම විස්තරයන් දැන ගැනීමේ අවස්ථාව උදා…

(0)Comments | August 15, 2025 4:20 pm

SLADA 2025 තරඟාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම මෝටර් රථ ධාවන ක්‍රීඩාවට පුනර්ජීවය සපයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සන්නාමයක් සහ අංක එකේ රථ වාහන රීෆිනිෂ් නිෂ්පාදනය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම මෙරට ප්‍රමුඛතම මෝටර් රථ ධාවන තරඟාවලියක් වන “ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA මෝටර් රථ ධාවන තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වන බව පසුගිය දා නිවේදනය කරන ලදි. එය මෝටර් රථ ධාවන ක්‍රීඩා දින දර්ශනයේ අගෝස්තු – දෙසැම්බර් කාල පරාසය තුළ පැවැත්වෙන…

(0)Comments | August 15, 2025 11:50 am

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ දෙවන වටිනාම සන්නාමය බවට පත්වෙයි

කොමර්ෂල් බැංකුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ සියලුම අංශ අතරින් දෙවන වටිනාම සන්නාමය ලෙසත්, මෙරට පෞද්ගලික අංශයේ වඩාත්ම වටිනා බැංකු සන්නාමය ලෙසත්, ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ වටිනාම හා ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 2025 වාර්ෂික සමාලෝචනයට අනුව, කොමර්ෂල් බැංකුවට රුපියල් බිලියන…

(0)Comments | August 15, 2025 10:26 am

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සහ Neptune Recyclers අත්වැල් බැඳගනිමින් ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) යටතේ නව PET ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක්  හඳුන්වා දුන් අතර එය මෙරට පාරිසරික තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගික ඔබ සැමට අප විසින් වගකීම යුතුකම ඉටු කිරීමේ ආරම්භය සනිටුහන් කළේය. මෙම වැඩසටහන නිල වශයෙන් දියත්…

(0)Comments | August 15, 2025 10:21 am

ප්‍රථම වරට Christell Acne Lab වෙතින් One Galle Face හිදී කුරුලෑ පාලනයේ නව ක්‍රමවේද පිළිබඳ විශේෂ වැඩසටහනක්

පැහැපත් සමක් සමග ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා චර්ම විද්‍යාව, නිවැරදි ජීවන රටාවන් සහ ශරීර සුවතාව එක්තැන් කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි Christell Luxury Wellness විසින් පසුගියදා One Galle Face සාප්පු සංකීර්ණයේදී ‘Acne Lab Pop-Up Experience’ නමින් සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. එහිදී විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ කුරුලෑ ඇතිවීම වළක්වන ආකාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ…

(0)Comments | August 15, 2025 9:27 am

හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

අඛණ්ඩව දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන Samsung, සුවිශේෂී විශේෂාංග රැසකින් හා සිහින් පෙනුමක් සහිත තිරයකින් සැදුම්ලත් 32″ HD රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත අසීමිත විනෝදාස්වාදයක් අත්විඳීමේ අවස්ථාව සලසා දී ඇත. රූපවාහිනී නිෂ්පාදනයක් තුලින් විවිධත්වයක් හා නව්‍ය විශේෂාංග අපේක්ෂා කරන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත ගෙන…

(0)Comments | August 15, 2025 9:04 am

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක් වී ප්‍රථම වරට කිරි කර්මාන්තයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා නිපුණතා සම්මුතියක් හඳුන්වා දෙයි

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fonterra Brands Lanka) සමාගම තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් 8 ක් සමග එක්ව සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා වන ප්‍රථම ජාතික වෘත්තීය නිපුණතා සම්මුතිය පසුගියදා නිල වශයෙන් වෘත්තීය අධ්‍යාපන…

(0)Comments | August 14, 2025 2:45 pm