Featured News

  • Ada Derana BIZ Sinhala
  • Siyapatha Finance
  • sri lanka

සියපත ෆිනෑන්ස් 42 වැනි ශාඛාව පොළොන්නරුව නගරයේ දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයේ විශාලතම මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 42 වැනි ශාඛාව අංක 804, කෙලින් වීදිය, කදුරුවෙල, පොළොන්නරුව යන ස්ථානයේ දී පසුගියදා විවෘත කෙරිණ. නව්‍යකරණය, විශ්වාසනීයත්වය සහ හෘද්‍යාංගම භාවය මුසු වූ සියපත ෆිනෑන්ස් මූල්‍ය සේවා සංස්කෘතිය උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගරයක් වූ පොළොන්නරුව ආශ‍්‍රිත පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සියපත…

(0)Comments | January 13, 2023 9:59 am
  • Ada Derana BIZ Sinhala
  • Hayleys Plantations
  • sri lanka

හේලීස් වැවිලි සමාගම වගා ක්ෂේත‍්‍රයේ සිට කර්මාන්ත ශාලාව දක්වා යොදාගන්නා සිය නවෝත්පාදන ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති වෙත ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී‍්‍ර ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි. ”ලෝ ප‍්‍රකට ශී‍්‍ර ලාංකීය තේ නිෂ්පාදනය…

(0)Comments | January 12, 2023 8:49 am

නවෝත්පාදන හා දේශීය චින්තන‍ය පදනම් කරගත් ඩිජිටල් අලෙවිකරණය උදෙසා සෙලාන් බැංකුවට SLIM DIGIS 2.2 හිදී සම්මාන තුනක්

  • Ada Derana BIZ Sinhala
  • seylan bank
  • SLIM DIGIS 2.2
  • sri lanka

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය. සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන්, නවෝත්පාදන සහ සාර්ථකත්වයන් වෙනුවෙන් පිරිනමන…

(0)Comments | January 11, 2023 2:58 pm

සෙලින්කෝ ලයිෆ් හි ඒ. අයි. පී. මංජුලට ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී රන් පදක්කම් දිවිත්වයක්

  • A. I. P. Manjula
  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • sri lanka

සෙලින්කෝ ලයිෆ් අම්බලන්ගොඩ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරු වන ඒ. අයි. පී. මංජුල මහතා, 2022 ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී ‘මහා පරිමාණ සමාගම් අංශයේ හොඳම උපදේශකයින්’ සඳහා වන රන් සම්මානය සහ ‘හොඳම උපදේශකයා’ සඳහා වන සමස්ත ‘රන් සම්මානය’ යන සම්මාන දෙකකින්ම පිදුම් ලැබීය. 2022 ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) සමුළුව අතරතුරදී, ශ‍්‍රී…

(0)Comments | January 11, 2023 12:10 pm

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමාගම දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

  • Ada Derana BIZ Sinhala
  • Hayleys Agriculture Holdings
  • MoU
  • Sarvodaya Development Finance
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF), මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සපයන සමාගමක් වන හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් (Hayleys Agriculture Holdings Limited – HAHL) සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. කුබෝටා සහ ඊ-කුබෝටා ට්‍රැක්ටර්, කුබෝටා කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්‍ර සහ ඇග්‍රොටෙක් කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්‍ර…

(0)Comments | January 11, 2023 11:51 am

Hemas Pharmaceuticals සමාගම ලෝක ප්‍රකට Seven Seas – Pulse Original ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වාදෙයි

  • Ada Derana BIZ Sinhala
  • Hemas Pharmaceuticals
  • Seven Seas - Pulse Original
  • sri lanka

මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් මෙන්ම, ලෝක ප්‍රකට Seven Seas මත්ස්‍ය මේද (Fish Oil) නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතයා වන Hemas Pharmaceuticals සමාගම විසින් ‘Seven Seas – Pulse Original’ නිෂ්පාදනය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීම පසුගිය දිනවල සිදු කෙරිණ. Seven Seas යනු ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක අලෙවි වන ඉහළ ජනප්‍රියත්වයක් උසුලන Fish…

(0)Comments | January 10, 2023 3:33 pm

SLT-MOBITEL 2023 වසරේදී නොබියව සිහින හඹා යන්නට ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට සූදානමින්

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2023 තේමාව වන ‘නිදහස්ව නොබියව සිහින අභිබවා යන්න’ එළිදැක්වීම පසුගියදා එහි ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. නොබියව නව අවස්ථාවන් ගවේෂණය කරමින්  දීප්තිමත් අනාගතයක් වෙත පියවර එසවීමට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම තේමාව හඳුන්වා දී තිබේ. මෙය එළිදැක්වීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | January 10, 2023 9:54 am

SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාවට SAFA සම්මාන

  • Ada Derana BIZ Sinhala
  • SAFA
  • SLT-MOBITEL
  • sri lanka

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ SAFA රන් සම්මානය හිමි විය’ විශිෂ්ටත ම වාර්ෂික වාර්තා ඉදිරිපත් lsරීම” ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානh කෙරේ’ නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී ‘සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ වාර්ෂික වාර්තාව මෙලෙස රන්…

(0)Comments | January 10, 2023 9:32 am

HNBF FINANCE වෙතින් කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට වැඩමුළු මාලාවක්

  • Ada Derana BIZ Sinhala
  • HNBF
  • HNBF FINANCE
  • sri lanka

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC විසින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයින් (MSME) සඳහා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ වසරේ දෙවන මූල්‍ය සාක්ෂරතා වැඩමුළුව පසුගියදා හලාවතදී පැවැත්විණි. මෙම වැඩමුළුව හලාවත – කොළඹ පාරේ ශ‍්‍රී විජයාරාම විහාරය දී පැවැත්වුණු අතර HNBF හි පාරිභෝගිකයින් සහ ඊට පරිභාහිර ව්‍යවසායකයින් 100 දෙනෙකු පමන මෙම අවස්ථාවට සහභාගී විය….

(0)Comments | January 9, 2023 1:26 pm

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ මඩොල්සිමට නව කුළුණක්

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග් සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාවය පුළුල් කිරීමේ අදිටනින් යුතුව මෑතකදී බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයට නව සන්නිවේදන කුළුණක් ඉදිකිරීමට කටයුතු කරන ලදී. මඩොල්සිම ප්‍රදේශයේ ඉදිකෙරුණු නව සන්නිවේදන කුළුණට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයට අයත් නිකපිටිය සහ කරඳගම ගම්මාන දෙකෙහි ද නව…

(0)Comments | January 9, 2023 11:58 am