Greenpeace South Asia සංවිධානය, 2025 ලෝක සාගර දිනය සමරන ලද්දේ, ගාල්ලේ ගිංතොට වෙරළ තීරයේදී සාගරය සුරැකීම සම්බන්ධයෙන් සංවිධානය කළ සුවිශේෂී වැඩසටහනක් සමගිනි. ඒ, ජෛව විවිධත්වය පවත්වා ගැනීම අතින් මෙන්ම, දේශගුණික තත්ත්වය සමතුලිත ආකාරයෙන් තබාගැනීම සහ වෙරළබඩ ප්‍රජාවන්ට සහාය වීම අතින්, සාගරයෙන් ඉටු කෙරෙන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරමිනි. කායක් යාත්‍රා රැසක් යොදා ගනිමින් සුවිශාල කැස්බෑවෙකුගේ රුව නිර්මාණය කරමින්…
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්‍ර වී ඇත. LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයෙහි සමීක්ෂණයක සොයාගැනිීම් පදනම් කරගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්‍රතිචාර මගින්…
Giga Foods (පුද්.) සමාගමේ ප්‍රධානතම සන්නාමය වන Full’r Burgers හි නවතම Quick Service Restaurant (QSR) වර්ගයේ අවන්හල පසුගිය මැයි 27 දින පිටකෝට්ටේ ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය Cloud Kitchen ආකෘතියේ සිට Dine-in සහ Takeaway පහසුකම් සහිත අවන්හල් ජාලයක් බවට පත් වීමේ ගමන්මග තුළ Full’r Burgers තැබූ සුවිශේෂී ඉදිරි පියවරකි. ඉදිරියේදී රට පුරා තවත් අවන්හල් කිහිපයක්ම…
ඩිජිටල් ගනුදෙනු වර්ධනය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා සැමටම ප‍්‍රවේශය ලබාදීම සඳහා බැංකුවේ ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම ගනුදෙනුකරුවන්ට විශාල වටිනාකමක් එකතු කරමින්, NDB බැංකුව NDB Mastercard ඩෙබිට් කාඞ්පත හඳුන්වා දීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. NDB බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මෙම අවස්ථාව, NDB බැංකුව සහ ගෝලීය ගෙවීම් තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන…
First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්‍යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ මූල්‍ය උපදේශන සේවා හරහා…
කොළඹ වරාය නගරය විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යයන අංශය සමග එක්ව, ‘Smart City Idethon: කොළඹ වරාය නගරයේ අනාගතය වෙනුවෙන් නවෝත්පාදනය, සැලසුම් කිරීම ‘ මැයෙන් තේමා වූ සුවිශේෂී වැඩමුළුව පසුගිය දා සාර්ථකව දියත් කරන ලදි. Sales Gallery පරිශ්‍රය තුළ දී පවත්වන්නට යෙදුණු මෙම වැඩමුළුව හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රථම විදෙස් මුදල් පරිභෝජන විශේෂ ආර්ථික…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයන ලදී. මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරඟකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35කට අධික DATS ආයතනයේ කැපවීම…
ශ්රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වැඩමුළුව මෙම මස 14 දින පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම්…
ශ්රී ලංකාව පුරා පොල් වගාව සහ ඒකාබද්ධ ගොවිතැන් ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුමක් වන ‘කප්රුක අයෝජන’ ණය යෝජනා ක‍්‍රමය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) සමඟ සම්බන්ධ වීම පිළිබඳව NDB බැංකුව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික මුලපිරීම ජාතියේ කෘෂිකාර්මික අංශයට සහාය වීම සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීමට දේශීය…
ඡායාරූපකරණ හා සිනමාකරණ ක්ෂේත්‍රය තුළ Canon යනු අමතක කළ නොහැකි සන්නාමයකි. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු Mirroless, PTZ, Camcorder, Powershot ආදී සියලුම අවශ්‍යතා සඳහා ගැළපෙන කැමරා මාදිලි ඉතා සාධාරණ මුදලකට මිළ දී ගැනීමට ඇති හැකියාව නිසා ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ගේ හා සිනමා ශිල්පීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට Canon සමාගමට හැකියාව ලැබී ඇත. මෙවරත් තම උපාංගවල ගුණාත්මකභාවය මෙන්ම…
Video Story