Featured News

ශ්‍රීලංකන් කෙයාර්ස් මෙහෙයවීමෙන් දිගන දරුවන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් Liquid Island සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව  දිගන මහබේරියතැන්න දෙමළ විද්‍යාලයේ දරුවන් සඳහා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කඳවුරක් පසුගියදා සංවිධානය කරන ලදී. ශ්‍රීලංකන් කෙයාර්ස් පසුගිය වසර පුරාවට දිවයින පුරා වෛද්‍ය කඳවුරු කිහිපයක්ම සංවිධානය කර ඇති අතර, ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ…

(0)Comments | February 6, 2023 10:56 am

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලාංකික පාසල් දරුවන් අතර ICT නඟා සිටුවීම වෙනුවෙන් සිදුකල දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී ඇගයීමට ලක්වේ

AIA ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලාංකික  පාසල් දරුවන් තුල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය  නංවාලීම වෙනුවෙන් සිදුකර ඇති දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී පැසසුමට සහ ඇගයීමට ලක් වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම අභිමානයෙන් සමරයි. යහපත් හෙට දිනක් වෙනුවෙන්  කඩිනම් සහ ක්‍රියාශීලී ඩිජිටල්කරණ පරිවර්තනයක් සිදු කිරීම සඳහා AIA ශ්‍රී ලංකා සමාගම  ශ්‍රී…

(0)Comments | February 6, 2023 10:52 am

ICC කාන්තා T20 ලෝක කුසලානය 2023 සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය Cycle පිවිතුරු හඳුන්කූරු වෙතින්

ICC කාන්තා T20 ලෝක කුසලානය 2023 පෙබරවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතයඉන්දියාවේ NR සමූහ ව්‍යාපාරයට අයත් Cycle පිවිතුරු හඳුන්කූරු සන්නාමය, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි. මේ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළු කණ්ඩායම් සාමාජිකයින්,…

(0)Comments | February 2, 2023 2:25 pm

NDB බැංකුව සිය ආයතනික සහ සමාජ වගකීම් ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද චිත්‍ර නිර්මාණ වෙන්දේසියක් පවත්වයි

NDB බැංකුව සිය ආයතනික සහ සමාජ වගකීම් ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස ග්‍රාමීය පාසල් දෙකකට සහය වීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය භාවිතා කොට නිර්මාණය කරන ලද 2023 වර්ෂයේ NDB දින දර්ශනයේ අන්තර්ගත පින්තූර, ඉහළ වටිනාකමකින් යුත් රාමුගත පින්තූර ලෙස මාර්ගගත (ඔන්ලයින්) වෙන්දේසියක් හරහා වෙන්දේසි කරනු ලැබේ.  මෙම වෙන්දේසිය හරහා ලැබෙන අරමුදල් අවම පහසුකම් සහිත පාසල් දෙකක් වන…

(0)Comments | February 2, 2023 2:20 pm

සිංගර් ශ්‍රී ලංකා සමාගම තම පාරිභෝගිකයන් හට SINGER RED Loyalty වැඩසටහන හඳුන්වා දෙයි

සිංගර් ශ්‍රී ලංකා සමාගම මෑතකදී සිය නවතම Singer RED Loyalty වැඩසටහන දියත් කළ අතර එය සිංගර් හි පාරිභෝගික සැමට විවෘතය. SINGER RED Loyalty වැඩසටහන දැනට මිලියන 2 කට අධික විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් දරයි. SINGER RED Loyalty වැඩසටහන මගින් පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සඳහාම  RED පොයින්ට්ස් ලැබෙන අතර පාරිභෝගිකයින්ට Singer RED Loyalty වැඩසටහනේ සාමාජිකයෙකු වීමේ …

(0)Comments | February 2, 2023 8:38 am

ලංකා හොස්පිටල්ස් අඛණ්ඩවම සිව් වැනි වසරටත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ‘නිල සුව සේවා සහකරු’ ලෙසින් සවිය දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් පී.එල්.සී මෙරට කීර්තිමත් රග්බි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නිල සුව සේවා සහකරු වශයෙන් අඛණ්ඩවම සිව් වැනි වසරටත් අනුග්‍රාහකත්වය දක්වනු ඇත. හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් 2023 වසර සඳහා සිය අනුග්‍රාහකයින් පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දීම සඳහා පසුගියදා එම ක්‍රීඩා සමාජයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ…

(0)Comments | February 2, 2023 8:29 am

බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර තිළිණ’ වෙතින් පාසල් දරුවන් 16,000 කට වැඩි පිරිසකට පාසල් උපකරණ

බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමේ (Brandix Apparel Ltd.) ‘මනුසත්කාර තිළිණ’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් 16,824 දෙනෙකු වෙත නව පාසල් වසර සඳහා අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය සහ පාසල් බෑග් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකෙරිණි. බ්‍රැන්ඩික්ස් සමූහය දීර්ඝ කාලයක පටන් මෙරට සියලුම පුරවැසියන්ට නිසි අධ්‍යාපනයක් හිමිවන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. මේ වනවිට රටේ පවතින…

(0)Comments | February 2, 2023 8:22 am

HNB FINANCE බණ්ඩාරගම ශාඛාව නව නිවහනකට

පාරිභෝගිකයින් සඳහා කාර්යක්ෂම සේවාවක් පිරිනැමීමට සහ ඒකාබද්ධ මූල්‍ය සේවා සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් HNB FINANCE PLC බණ්ඩාරගම ශාඛාව නො.55, හොරණ පාර, බණ්ඩාරගම යන ලිපිනයට ගෙන යන ලදි.  එමගින් බණ්ඩාරගම සහ ඒ අවට ප්‍රදේශවල වෙසෙන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසු පාරිභෝගික සේවාවක් ලබාදීමට හැකිවනු ඇත. HNB FINANCE හි සියලුම සේවාවන් පාරිභෝගික හිතකාමී ලෙස පවත්වාගෙන යාම…

(0)Comments | February 1, 2023 9:39 am

Lanka Industrial Estates Limited 57වනTAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමුඛතම යටිතල පහසුකම් සම්පාදක සමාගමවන Lanka Industrial Estates Limited (LINDEL), 57වනTransparency, Accountability, Governance and Sustainability (TAGS) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමිකර ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ,මූල්‍ය වාර්තාවන්හි විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාර බව…

(0)Comments | February 1, 2023 9:27 am

Samsung TVs ඕනෑම කෙනෙකුට හා සැමටම පහසුවෙන් ලෝකය සමඟ සම්බන්ධ විය හැකි වැඩිදියුණු කළ තාක්ෂණයකින් යුතු රූපවාහිනී ඔබ වෙත ගෙන එන අයුරු

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින්  ඕනෑම කෙනෙකුට සහ සැමටම තම රූපවාහිනිය හරහා ලෝකය සමඟ සම්බන්ධ විය හැකි බව සහතික කිරීමේ ඉලක්කය සමඟින් ඔවුන්ගේ පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් වැඩිදියුණු කර ඇති අතර එහි ප‍්‍රතිඵල 2014 වසරේ පටන් ලොව පුරා සිටින පරිශීලකයින් අත්විඳිමින් සිටී. පහසුවෙන් ළඟා විය හැකි වැඩිදියුණු කළ තාක්ෂණයෙන් යුත් නව්‍ය රූපවාහිනී අත්දැකීමක් ගෙන ඒම සඳහා…

(0)Comments | February 1, 2023 9:23 am