ශ්රී ලංකාවේ විශාලතම පින්තාරු නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් පසුගියදා ‘ColourNext – 2025’ වසරේ වර්ණාවලිය හඳුන්වාදීමේ අවස්ථාව කොළඹ මොනාර්ක් ඉම්පීරියල් ශාලාවේදී විචිත්‍රවත් අයුරින් පවත්වනු ලැබිණි. අඛණ්ඩවම දෙවන වසරටත් පැවත්වුණූ මෙම අවස්ථාව සඳහා මෙරට ප්‍රවීණතම ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් ඇතුළු වෘත්තියවේදීන් සහ ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර සමාගමේ කලාපීය අධ්‍යක්ෂක බුධාදිත්‍ය මුඛර්ජී, ඒෂියන්…
ශ්රී ලාංකේය සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Melco Resorts & Entertainment හට අයත් ජාත්‍යන්තරව පිළිගත් NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය City of Dreams Sri Lanka හිදී පසුගියදා ඉතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. Melco සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි (JKH) ශක්තිමත් හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයට එක් වන…
අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් පහසුවෙන් සපයා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දෙයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල නවතම 3S පහසුකම පසුගියදා විවෘත කරමිනි….
DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායන් සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ. DFCC Business Investment Planner ආයෝජන සැලසුම තනි පුද්ගල ව්‍යාපාර,…
සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා අන්තර් සමාගම් පිළිමලුන් පිටුදැකීමේ මේස පන්දු ශූරතා තරගාවලියේ ජය වාර්තා කරමින්, වසර 7 කට පසුව A කාණ්ඩයේ ශූරතාව තමන් සතු කරගැනීමට පසුගියදා සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී මෙම තරගාවලිය පැවැත්වුණු අතර, සෙලාන් බැංකුවේ 2018 වසරෙන් පසුව මෙහි A කාණ්ඩය ජයගත් ප්‍රථම අවස්ථාව මෙයයි. 2005 වසරේ…
Alumex PLC සිය පාරිභෝගිකයන් වෙත විශ්වසනීයත්වයෙන් ඉහළ වේගවත් බෙදාහැරීමේ සේවාවක් සහතික කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC , ශ්‍රී ලංකා රේගුව විසින් පිරිනමනු ලබන ‘බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) ස්ථර I’ සහතිකයෙන් පසුගියදා පිදුම් ලැබීය. සමාගමේ මෙහෙයුම් අනුකූලතාව, ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීම සහ සැපයුම් දාමයන්ගේ ආරක්ෂාව පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙමඟින් සනිටුහන් වේ. ඉහළ ගෝලීය පිළිගැනීමක්…
.LK ඩොමේන් නාම 35 වසරක් පුරා ලියාපදිංචි කිරීම හා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සුරක්ෂිතතාව සුරකින TechCERT ආයතනය එහි 20 වන වසරක සුවිශේෂී සැමරුම් අතරේ මේ වසරේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, FOUNDATION.LK එළි දක්වයි. ලාභය සඳහා නොවන ආයතනයක් වන FOUNDATION.LK ශ්‍රී ලාංකිකයින්ට සයිබර් අවකාශය ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ සම්පත් ලබාදිම, ඩිජිටල්…
HUTCH සමාගම, SLASH සමඟ එක්ව “HUTCH Cheer Points” ලෝයල්ටි වැඩසටහන හරහා සිය පාරිභෝගිකයින්ට ආහාරපාන, ගමන් බිමන්, විනෝදාස්වාදය ඇතුළුව තෝරාගත් අංශ කිහිපයකට දහසකට වැඩි සුවිශේෂී දීමනා සහ වට්ටම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, මෙම වැඩසටහන ජුලි මාසයේ සිට මාස තුනක කාලයක් දක්වා ක්‍රියාත්මකයි. පුළුල් පරාසයක් ආවරණය කරමින් සුවිශේෂී දීමනා රැසකින් සමන්විත වන මෙම හවුල්කාරිත්වය තුළින්…
ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) සහ හච් වර්ක්ස් සමඟ සහයෝගයෙන් යුතුව NDB බැංකුව, පසුගියදා කොළඹ හච් නවෝත්පාදන මධ්‍යස්ථානයේදී ශ‍්‍රී ලාංකික නැඟී එන ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී සැසියක් සංවිධානය කරන ලදී. මෙම සැසිය හරහා ශ‍්‍රී ලංකාවේ නැඟී එන නව ව්‍යාපාර සඳහා ජාතික ණය සුරැකුම්පත් ආයතනය විසින් සපයනු ලබන ණය පහසුකම් වල ඇති ප‍්‍රතිලාභ පිළිබඳව එම…
සෑම ශ්‍රී ලාංකිකයකුටම නවතම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලදී ගැනීමේ පහසුව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් Samsung Exclusive Easy Pay මාසික පහසු ගෙවීමේ සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. John Keells Office Automation (JKOA), Helios සහ එලායන්ස් ෆිනෑන්ස් සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් දිවයින…
Video Story