Featured News

Delmege Energy සමාගම විසින් මෝටර් රථ සහ යතුරුපැදි සඳහා Champion Shell Lubricants  සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත් කරයි

ශ්‍රී ලංකාවේ Shell ලිහිසි තෙල් පිළිබඳ බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන Delmege Energy සමාගම විසින් පසුගියදා ඉහළ කාර්යසාධනයක් සහිතව ලිහිසි තෙල් පිළිබඳ දැනුවත්භාවය සහ එහි භාවිතය වැඩි දියුණු කිරීම සඳහා සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත්කරන ලදී. දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි භාවිතා කරන්නන් අතර සන්නාමය වඩාත් ප්‍රචලිත කිරීම සහ එහි විශ්වසනීයත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ උපායමාර්ගික…

(0)Comments | June 4, 2025 11:10 am

සාර්ථකත්වයේ සැමරුම : JAT Holdings සමාගම JATPOT 2024 ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව නිමාකරයි

JAT Holdings PLC සමාගම විසින් දියත් කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ නියෝජිතයන්ට රුපියල් මිලියන 17ක ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි. මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය 2025 මැයි 16 වැනි දින JAT Holdings ප්‍රධාන කාර්යාලයේදී උත්සවප්‍රකාරයෙන් පැවැත්වින. නිල වශයෙන් මෙම…

(0)Comments | June 4, 2025 9:15 am

USBus ජංගම ඇමරිකානු අවකාශය ශ්‍රී ලංකාව පුරා ජාතික ගමනක් ආරම්භ කරයි

2025 මැයි 30 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, සර්වෝදය ෆියුෂන්, රට පුරා අධ්‍යාපනික හා සංස්කෘතික සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන USBus Mobile American Space ව්‍යාපෘතිය දියත් කළේය. මෙම වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ අතර ඉදිරි මාස 18 තුළ ශ්‍රී ලංකාව පුරා සංචාරය කරනු ඇත. තරුණ ප්‍රජාව…

(0)Comments | June 4, 2025 9:12 am

Uber Eats ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඩිප්ලෝමාධාරීන් බවට පත්කරයි

ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී ව්‍යාපාරිකයන් 40 දෙනෙක් මැලේසියාවේ UNITAR International University වෙතින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතික හිමි කර ගත්හ. Institute of…

(0)Comments | June 4, 2025 9:05 am

The Technocity, ‘Computex Taipei – 2025’ වෙත එක්වෙමින් ශ්‍රී ලංකාවේ AI අනාගතය සැලසුම් කරයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ (The Technocity Pvt Ltd) ඉහළ කළමනාකාරීත්වය පසු ගිය දා තායිවානයේ, තායිපේ හි පැවැති ‘Computex Taipei – 2025’ නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ දී උපායමාර්ගික සංචාරයක යෙදිණි. COMPUTEX TAIPEI යනු, සෑම වසරක ම තායිවානයේ තායිපේ හි පැවැත්වෙන ලොව ප්‍රමුඛතම තාක්ෂණික B2B වෙළෙඳ ප්‍රදර්ශනයකි. සෑම…

(0)Comments | June 4, 2025 8:53 am

SLIM SME Development Awards 2025 හිදී TIIKM ආයතනය රිදී සම්මානයෙන් පිදුම් ලබයි

නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM)  විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී  සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන  ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය…

(0)Comments | June 3, 2025 3:17 pm

SLT-MOBITEL සමාගම PeoTV සේවා සහ අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා Hotel Sanira සමග අත්වැල් බැඳගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පිටකෝට්ටේ පිහිටා ඇති 3-star කාණ්ඩයේ හෝටලයක් වන Hotel Sanira සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ඒ එම හෝටලයට SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙන PeoTV සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන එකම බලයලත් සේවා සම්පාදක වශයෙනි. මෙම ගිවිසුමට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීය Telecom කාර්යාලයේදී අත්සන් තබන ලදී. SLT සාමාන්‍යාධිකාරී…

(0)Comments | June 3, 2025 2:02 pm

2025 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස රීජන්සි නේවාසික පාසල BWIO සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී රීජන්සි පාසල් ජාලයේ නිර්මාතෘ සුජීව සම්පත් ලේකම්ගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී Global…

(0)Comments | June 3, 2025 1:51 pm

Agro Harvest Cultivation සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතිය BWIO සම්මාන ලබයි

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය මූලික කර ගෙන දියත් කර ඇති කෘෂි සංචාරක සහ තිරසාර වගා ව්‍යාපෘතියකි. අක්කර 3.5ක භූමි භාගයක පැතිරී ඇති එම ව්‍යාපෘතිය තුළින් කෘෂි සහ…

(0)Comments | June 2, 2025 4:16 pm

විදේශ රැකියාවලට යන පිරිස 20%කින් අඩු වෙලා

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය පවසයි විදේශ රැකියා නියෝජිතායතන සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සැළැසුම්සහගත කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතල ලෙස කඩා වැටී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය සඳහන් කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් මොහමඩ් ෆාරුක්…

(0)Comments | June 2, 2025 4:14 pm