ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. කොට්ටාව ප්‍රදේශයේ ඉදි වන මෙය ‘නිවසත් ඔබත් සරුවට වැඩෙන තැනක්’ (A Home that grows with you) යන නැවුම් දර්ශනය මූලික කරගත්, සුඛෝපභෝගී ජීවන රටාවන්ට නව අරුතක් දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. Skye Blossom ව්‍යාපෘතියේ සමාරම්භය…
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ. හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී. “ශ්‍රී ලංකා ජාත්‍යන්තර…
Euro Motors විසින් ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Dongfeng සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත Dongfeng රථ පසුගියදා නිළ වශයෙන් BMICH හිදී හඳුන්වාදෙන ලදී. 1969 වසරේදී ආරම්භ කරන ලද Global Fortune 500 සමාගමක් වන Dongfeng මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර වාහන මිලියන…
2025 ජූලි 15 දිනට යෙදෙන ලෝක තරුණ නිපුණතා දිනය අපට යෞවණ නිපුණතා සංවර්ධනයට අයෝජණය කිරීමේ අවශ්‍යතාවය මනාව පසක් කොට දෙයි. ඒ සදහා ජෝන් කීල්ස් පදනම අපගේ කැපවීම දීර්ගකාලීන ව්‍යාපෘතීන් හරහා පවත්වාගෙන යනු ලබන්නෙමු. ඒ යටතේ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන විසින් එහි වත්මන් ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් මාර්ගගත කථික තරගයක් 2025 ජූනි 26 දින පවත්වන ලද…
United Motors Lanka PLC ආයතනයට පුර්ණ අනුබද්ධිත Unimo Enterprises Limited ආයතනය ,JMEV ELIGHT EV Sedan විද්‍යුත් මෝටර් රථය හඳුන්වා දීම පසුගිය දා සිදුවිය. තිස් වසරකට වැඩි මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් සන්නද්ධ Unimo ආයතනය, ඉහළ ගුණාත්මක තත්ත්වයේ නවීන මෝටර් රථ අලෙවියෙන්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගුකාලීන පුරෝගාමීයකු ලෙස කටයුතු කරයි.මේ වනවිටත් ,ඔවුන් SERES විද්‍යුත් මෝටර් රථ ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍යකරණ විසඳුම්…
කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිඳු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස්…
2025 ජුලි මස 8 සහ 9 දෙදින තුළ දී මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් හි දී සිව්වැනි වාර්ෂික ශ්‍රී ලංකා කෝපි උත්සවය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) විසින් සාර්ථක අන්දමින් පවත්වන ලද්දේ ඔස්ට්‍රේලියාවේ මාකට් ඩිවෙලොප්මන්ට් ෆැසිලිටි (MDF) ආයතනය සහ ලංකා කෝපි සංගමය (LCA) සමග හවුල්කාරිත්වයෙන් යුතුව ය. ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200ක් සපිරීම සමරමින් අපනයන කෘෂිකර්ම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ. මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් KIA සමාගම, කොළඹ සිනමන් ලයිෆ් හි පැවති සුවිශේෂී මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sportage හා 2026 Kia Carnival Hybrid නවතම මාදිලි දෙකක් එළි දැක්වීය. ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන් හට නිර්මාණ නව්‍යෝත්පාදනය, උසස් තාක්ෂණය සහ තිරසාර සංචලනයෙන් සැදුම් ලත් ගෝලීය මට්ටමේ වාහන පිරිනැමීමට Kia දක්වන කැපවීම,…
Video Story