Featured News

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ‘උත්තම දළදා’ සිව්වන වසර සනිටුහන් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ සහයෝගයෙන් වැඩිහිටි පුරවැසියන් සඳහා විශේෂ දුම්රිය අත්දැකීමක් පිරිනමයි

‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ උදෙසා නිරන්තරයෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස්, අඛණ්ඩව සිව්වන වසරටත් ‘උත්තම දළදා’ ව්‍යාපෘතිය මෙම වසරේදී ද දියත් කරනු ලැබුවේ අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් වැඩිහිටියන් පිරිසක් වෙත තිළිණ කරමිනි. වැඩිහිටි සත්කාර සහ ප්‍රජා සේවය සඳහා සමාගමේ නොවෙනස් කැපවීම තවත් බලගන්වමින්, මෙම වසරේ නව ආරක වැඩසටහනක් දියත් කරන්නට සමාගම කටයුතු කරනු ලැබීය. පසුගිය…

(0)Comments | August 20, 2025 10:35 am

YKK හා Real Madrid Foundation, ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද සහිත දරුවන් බලගන්වමින්, ළමා පාපන්දු සායනය තෙවැනි වරටත් පවත්වයි

තිරසර අනාගතයක් උදෙසා සමාජ සත්කාර වැඩසටහන් දියත් කිරීමේ YKK හි දීර්ඝකාලීන කැපවීම තහවුරු කරමින්, ක්‍රීඩාව තුළින් දරුවන්ගේ හිතකර වර්ධනයට අතහිත දීම අරමුණයි සිප් හා ප්ලාස්ටික් සවිකිරීමේ උපාංග සඳහා ප්‍රකට ජාත්‍යන්තර සමාගම් සමූහයේ කලාපීය මූලස්ථානය වන YKK HOLDING ASIA PTE. LTD හි මෙරට සමාගම වන (YHA), YKK Lanka (Pvt) Ltd සමඟ අත්වැල් බැඳගනිමින්, “YKK ASAO ළමා පාපන්දු සායනය” (YKK…

(0)Comments | August 19, 2025 3:59 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් පසුගියදා ‘Roar of Glory’යන තේමාව යටතේ පවත්වන ලද ඔවුන්ගේ වාර්ෂික 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සාමාජික සාමාජිකාවන් සම්මානයට පාත්‍ර කරන ලදී. එහිදී සමාගම ඔවුන්ගේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල 2024/25 මූල්‍ය වර්ෂය තුළ අධිෂ්ඨානය, කැපවීම හා ධනාත්මක වෙනසක් ඇති…

(0)Comments | August 19, 2025 3:45 pm

“Sinopec Clear Spring” සමාජ සත්කාරක වැඩසටහන තුලින් මඩු දේවස්ථානයට හා වන්දනාකරුවන්ට පිරිසිදු පානීය ජලය ලබා දෙයි

උතුරු පළාත, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු 16 – සියලු ශ්‍රී ලාංකිකයින්ට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් සිනෝපෙක් සමාගම,  “Sinopec Clear Spring”  සමාජ සත්කාරක ව්‍යාපෘතිය පසුගියදා දියත් කළේය. එහි පළමු පියවර ලෙස මඩු දේවස්ථානයට හා එහි පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදී. ඒ මඩු දේවස්ථානය වැඳ…

(0)Comments | August 19, 2025 3:31 pm

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ සුවතා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පසුගියදා Doc Talk – Experts Insights for Wellness නවතම YouTube නාලිකාව එළිදැක්වුණු අතර ජනතාව වෙත නිරවද්‍ය, ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය තොරතුරු සැපයීම එහි මූලික අරමුණයි. Doc Talk (Pvt) Ltd. ස්ථාපිත කිරීම ද මෙම දියත් කිරීමට සමගාමීව සිදු කෙරුණු අතර එමඟින් YouTube නාලිකාවේ අඛණ්ඩ…

(0)Comments | August 19, 2025 11:41 am

පාරිභෝගිකයන්ට උසස් අත්දැකීමක් ලබාදෙන සියැට් S-I-S අලෙවිසැල් කැලණිය සහ හොරණට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් හි නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් වලින් ලබා දෙන උසස් අත්දැකීම කැලණිය සහ හොරණ ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කර ඇත. කැලණිය, නුවර පාර, නො.408 ස්ථානයේ ජයන්ත ටයර් ටේ්‍රඩර්ස් සහ හොරණ, පානදුර – අගුරුවාතොට පාර, නො.243 යන ස්ථානයෙහි පිහිටා ඇති ලාල් ටයර් හවුස් සියැට් හි පිහිටුවා ඇති SIS අලෙවිසැල්…

(0)Comments | August 19, 2025 11:26 am

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත. DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින පුරා විසිරුණු 220කට අධික ඩීලර්වරුන්ගෙන් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් සහ බජාජ් පල්සර් N160 (සාමාන්‍ය) යන මාදිලි…

(0)Comments | August 19, 2025 11:13 am

වසරක ප්‍රතිඵල සමඟ අනාගත ඔලිම්පික් ජයග්‍රහණ උදෙසා  MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සිය ක්‍රියාන්විතය  පුළුල් කරයි

SLIIT අධ්‍යාපන හවුල්කරුවෙකු ලෙස එක්වෙයි – ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව 5 ක් 2025 දී ශිෂ්‍යත්ව ලාභින් 2ක් ජාතික තලයේ ජයග්‍රහණ – MAS ඇත්ලීට් ක්‍රීඩා ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මට්ටමේ සමස්ථ ජයග්‍රහණවලින් 60%‍ කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඇති අතර ප්‍රධාන ශූරතාවලි පදක්කම්වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ. කාර්ය සාධනය මත පදනම්…

(0)Comments | August 19, 2025 10:56 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර පිරිනැමේ

එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ. මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ සිංගර්…

(0)Comments | August 18, 2025 2:17 pm

ඊටන් විද්‍යාලය නව පරිශ්‍රයකට පැමිණෙයි

ඊටන් විද්‍යාලය සිය ගමන් මගෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජූලි මස 30 වැනි දින නවීන පහසුකම්වලින් සපිරි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කරන ලදී. නව පාසල් ගොඩනැගිල්ල නවීන පන්ති කාමරවලින්, විද්‍යාගාරයකින්, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයකින්, පුස්තකාලයකින් සහ අංගසම්පූර්ණ පෙර පාසලකින් සමන්විත වේ. ඊටන් විද්‍යාලය මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට ගුණාත්මක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් සැපැයීමට මරදාන ප්‍රදේශයේ කුලී පදනම මත…

(0)Comments | August 18, 2025 2:09 pm