සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරන…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර ගෞරවණීයතම ශ්‍රේණිගත කිරීමක් වන ‘LMD වඩාත්ම සම්මානිත සමාගම්’ ලැයිස්තුවේ 2024 වසර තුළ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම සම්මාන දිනූ සමාගම වශයෙන් ඇගයීමට පාත්‍ර වී ඇත. මෙම ඇගයීම විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් වෙනුවෙන් ඇති සිය කැපවීම හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය…
SDB බැංකුව සිය මූලික ප්‍රතිපත්ති වලට අනුව යමින් වටිනාකම් දාම මූල්‍යකරණය (Value Chain Financing – VCF) තවත් මූලික ව්‍යාපාර මෙහෙයුමක් බවට පත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ යටතේ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ට සහ ගැනුම්කරුවන්ට තිරසාර මූල්‍ය සහයෝගය සපයමින් ප්‍රජාවන් සවිබල ගැන්වීමට SDB බැංකුව කටයුතු කරනු ඇත. VFC ව්‍යාපාර ආකෘතිය විවිධ ක්ෂේත්‍රවලට නියැලී සිටින පුද්ගලයින් සහ ව්‍යාපාරවලට…
කොමර්ෂල් බැංකුව විසින් එවලුෂන් ඔටෝ සමාගම සමඟ සහයෝගීතාවක් තුළින් ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන වෙත සංක්‍රමණය වේගවත් කිරීමට ප්‍රවර්ධන වැඩසටහනක් නිවේදනය කර ඇත. බැංකුව විසින් 2025 වර්ෂයේ අවසන් වන තෙක් එවලුෂන් ඔටෝ ගැනුම්කරුවන්ට සමාගම විසින් අලෙවි කරන සියලුම විදුලි වාහන පරාසය ආවරණය වන ලෙස ආකර්ශනීය විශේෂ ලීසිං විකල්ප සහ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර…
NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත‍්‍රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ දැනුම බෙදාගැනීම, කර්මාන්තයන්ට අදාල පුහුණු ලබා දීම සහ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණය මත පදනම් වූ ව්‍යාපාරික…
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා…
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2019දී ඇරැඹූ Pink Auto Shop වාහන…
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් තම වෘත්තීය ජීවිතයෙන් විවේකයක් ගැනීමෙන් අනතුරුව, නැවත ශ්‍රම බලකාය වෙත අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සඳහා සහයක් වනු පිණිස මෙම “SheResumes” වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙකී වැඩසටහන, කාන්තාවන් හට නැවතත් වෘත්තීය ජීවිතය වෙත අවතීර්ණ වීමේදී අවශ්‍ය වන දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය ඔවුන් වෙත ලබා දීම වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය…
මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයා වන Datatech Lanka පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී. කේ. ටී. සී. එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2017දී ඇරැඹුණු Datatech Lanka සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ…
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013 වසරේ සිටම ක්‍රියාත්මක වෙන්නේ ෆැෂන් බග් හී ආයතනික සමාජ සත්කාරයක් (CSR) ලෙසයි. මේ අනුව මඟීන් දහස් ගණනක් උදෙසා එදිනෙදා අපහසුතාවන් ඉවත් කරමින්, පැහැදිලි කාලසටහන්, වේදිකා අංක හා මඟ පෙන්වීමේ පුවරු…
Video Story