ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම 2024 දෙසැම්බර් 31 වැනි දින අවසන් වූ මාස නවයක කාලය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇත. ලාභය අතින් වාර්තා කර ඇති වර්ධනය, ශේෂ පත්‍ර ශක්තිය, සවිමත් ද්‍රවශීලතාවය වැනි කරුණු ගණනාවක් මෙම මූල්‍ය කාර්යසාධනය සඳහා හේතු සාධක වී ඇති අතර එය AMF සමාගම සතු ක්‍රමෝපායික හැකියාව සහ ප්‍රවේෂී…
එළඹෙන සිංහල දෙමළ අලූත් අවුරුදු උත්සව සමයේදී ප‍්‍රීතිය, සතුට සහ බෙදා හදාගැනීම ඇතුළු අමතක නොවන අවස්ථාවන් රැසක් සමඟින් සැමරීමට සියලූ ශ‍්‍රී ලාංකිකයන් සූදානමින් සිටියි. කෙසේ වෙතත්, NDB ක්‍රෙඩිට් කාඞ්පත් මඟින් උත්සව සමය වෙනුවෙන්ම ලබාදෙන ප‍්‍රතිලාභ සහ දීමනා හිමිකර දීමෙන් ඔබ්බට ගොස් සිය ගනුදෙනුකරුවන් සඳහා වසර පුරාම ඔවුන්ගේ හිත නිදහසින් වගේම, අසමසම පහසුව සහ මූල්‍ය නම්‍යශීලීභාවය…
Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing සමාගමේ සන්නාම අනන්‍යතාවය තවත් ශක්තිමත් කරමින් නව ලාංඡනය පසුගියදා එළිදැක්වීය. මෙම නව ලාංඡනය මගින් සමාගමේ වර්ධනය, අනාගත සැලසුම් සහ ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි සුව සේවා නිෂ්පාදන ලබා දීමේ එහි අඛණ්ඩ පොරොන්දුව පෙන්නුම් කරයි. මෙම නව ලාංඡනය Lina සමාගමේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන අතර එය…
කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනයට සහ අලෙවි කිරීමට මෑතකදී කොළඹදී එක්රැස් වූහ. දින තුනක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘නුගසෙවණ’ හි පැවති ප්‍රදර්ශනයෙහි විවිධ ව්‍යාපාර අංශවල සුළු හා…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සංවිධානය කළ ‘SLT-MOBITEL Innovation Day 2024’ වැඩසටහන පසුගියදා මරදාන Trace City හි පිහිටි ‘Embryo Innovation Center’ හිදී පැවැත්විණි. එහිදී SLT-MOBITEL සමාගමේ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් විසින් නිර්මාණයකරන ලද පෙරළිකාරී හා පුරෝගාමී නවෝත්පාදන විසඳුම් පෙළක් ප්‍රදර්ශනයකරන ලදී. මෙය වත්මන් ඩිජිටල් යුගය තුළ සිය කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන හා තාක්ෂණික…
1990 සුවසැරිය ගිලන්රථ සේවයට ආධාර පිණිස දියත් කර ඇති ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහනට සහාය වෙමින් හැටන් නැෂනල් බැංකුව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් මහජන සුබසාධනය සඳහා සිය කැපවීම නැවතත් අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය දිවයින පුරා හදිසි රෝහල් ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමට සහ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට වැඩි…
Sri Lanka Association of Racing Drivers and Riders (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BET SS.COM – Sri Lanka Super Series 2025 ශූරතාවලිය එළිදැක්වීමේ මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි.08 වැනි වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාම රැසක අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ. විශිෂ්ටතම ධාවන කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා කදිම අවස්ථාවක් ලෙස…
මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කෙරේ. BYD හි දියුණු බලශක්ති තාක්ෂණය ශ්රී…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2025’ උළෙලේදී ‘විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය’ කාණ්ඩයේ සම්මානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමය [Institute of Chartered Professional Managers of Sri Lanka (CPM Sri Lanka)] විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූයේ, ඵලදායී කළමනාකරණ ක්‍රමෝපායන් ඔස්සේ ව්‍යාපාර තිරසාරත්වය හා…
Video Story