Featured News

Monik සමාගම් සමූහය විසින් ලොව සුපතල Walton වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛපෙළේ ආයතනයක් වන Monik සමාගම් සමූහය විසින් ලොව සුපතල Walton වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගිය දා ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවුණි. Walton වෙළඳ සන්නාමයට අයත් නිෂ්පාදිත දැනටමත් ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 50කට වඩා වැඩි ගණනකට නිෂ්පාදන කර බෙදාහරිමින් සිටියි. මෙම නිෂ්පාදිත ජර්මානු හා ඉතාලි තාක්ෂණය මත පදනම්ව නිපයුම්වන අතර දකුණු…

(0)Comments | May 21, 2025 12:35 pm

NDB බැංකුව ජා-ඇල VIMAN ව්‍යාපෘතිය සඳහා 100% සුවිශේෂී මූල්‍ය පහසුකම් සපයමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ හවුල් වේ

ජා-ඇල ප‍්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරියහැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත නිවාස ණය විසඳුම් සොයන ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා NDB බැංකුව…

(0)Comments | May 21, 2025 12:05 pm

සම්බුදු තෙමගුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගී වැඩසටහනක් සහ CDB වෙසක්…

(0)Comments | May 21, 2025 11:51 am

ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනාගැනීම වෙනුවෙන්  2025  Nestlé Golden Chef’s Hat තරඟාවලිය අරඹයි

Nestlé Professional, ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනියි නෙස්ලේ ලංකා හි Nestlé Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත Nestlé Golden Chef’s Hat තරඟාවලිය සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියි.  ඒ සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ලංකා සූපවේදීන්ගේ…

(0)Comments | May 21, 2025 11:06 am

පෑන් ඒෂියා බැංකුව, IBM හි සහාය ඇතිව සිය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කරයි

ශ්‍රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹ තිබේ. ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවාවන් සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් කාර්යක්ෂම සැපයීම උදෙසා පෑන් ඒෂියා බැංකුව මෙම…

(0)Comments | May 21, 2025 10:56 am

විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී

නව්‍ය මූල්‍ය සේවා සඳහා කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා UNIMO Enterprises සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මඟින් DFSK Glory i-AUTO, JMC Vigus Pro, JMC N700 ට්‍රක්රථ, Seres 3, Perodua Axia, Perodua Bezza සහ Perodua Aruz වැනි මාදිලි ඇතුළු විවිධ පරාසයක…

(0)Comments | May 21, 2025 10:16 am

Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මානයෙන් පිදුම් ලබමින් DIMO මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ සිය අධිකාරිත්වය නැවත තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය. වසර 85කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමඟින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර  සේවා ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා…

(0)Comments | May 20, 2025 1:48 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. මෙම අවස්ථාව සඳහා සන්ෂයින් සමූහයේ සියලුම ව්‍යාපාර සහ කලාපීය ඒකක නියෝජනය කරමින් සාමාජිකයින් 750කට අධික පිරිසක් සහභාගී විය. මෙවර අලුත් අවුරුදු සැමරුම් උළෙල අතුරුගිරිය වානේ…

(0)Comments | May 20, 2025 12:42 pm

HUTCH, Singer සමාගම සමග එක්ව සිය පාරිභෝගිකයන් වෙත නව ඩිජිටල් අත්දැකීමක් ලබාදෙයි

HUTCH සමාගම සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Singer Sri Lanka අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා වෙසෙන HUTCH පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඩිජිටල් ක්‍රමයට ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ලියාපදිංචි වීමට (Digital Onboarding) අවස්ථාව ලබාදී ඇත. HUTCH දුරකථන සම්බන්ධතා දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ලබාගත හැකි නිසා තවදුරටත් මුද්‍රිත ආකෘති පත්‍ර සහ ලිපිලේඛන භාවිතා…

(0)Comments | May 20, 2025 12:39 pm

Chinese Dragon Café අවුරුදු සමයේ නුවරඑළියේ විවෘත කළ අලෙවිසැලට ඉහළ ප්‍රතිචාර

මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café ආයතනය අවුරුදු සමය වෙනුවෙන් නුවරඑළිය ඇල්පයින් හෝටල් පරිශ්‍රයේ තාවකාලික අලෙවිසැලක් විවෘත කර තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට සහ නිවාඩු සමයේ නුවරඑළියේ සංචාරය කරන දේශීය සහ විදේශීය සංචාරකයන්ට චීන සහ ශ්‍රී ලාංකික රස මුසු වූ ආහාර පාන රස විඳීමට අවස්ථාව සැපැයීම එහි ප්‍රධාන…

(0)Comments | May 19, 2025 3:49 pm