උත්සව හා රසය සමඟින් පැමිණි ගමනක ආරම්භය කොකා-කෝලා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් පමණක්ම නොවේ. එය අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙමින් සතුට හා ආඩම්බරයේ සංකේතයක් බවට පත්ව ඇත. මැයි 8 වන දිනට යෙදුන ජාතික කොකා-කෝලා දිනයේදී, 1960 ගණන්වල සිට ශ්‍රී ලාංකික උත්සවවල නැතුවම බැරි කොටසක් බවට පත්ව ඇති කොකා-කෝලා අපි සැමරීමට කටයුතු කළෙමු. එය සිංහල…
සුප්‍රසිද්ධ ගෝල්ෆේස් හෝටලයේ නාමය ලොවට ගෙන ගිය තවත් එක් අංගයක් වන 1864 Limited Edition අවන්හල, මැයි 16 සිට 18 දක්වා, Michelin-Stars දිනූ ප්‍රවීන ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට් විසින් මෙහෙයවනු ලබන L’EXPÉRIENCE FRANÇAISE නමින් à la carte භෝජන අත්දැකීමක් සංවිධානය කර තිබේ. ප්‍රංශ ආහාර කලාවේ කීර්තිමත් චරිතයක් ලෙස සැලකෙන සූපවේදී සර්ජ් චෙනෙට් දශක පහකට අධික කාලයක්…
ශ්‍රී ලංකාවේ ජංගම ආහාර සැපයුම් සේවාවේ ඉහළම කීර්තියක් හිමිකර ගැනීමට සමත් වූ Uber Eats, සිය සේවාව අනුරාධපුර පූජා නගරය දක්වා ව්‍යාප්ත කිරීම පසුගියදා සිදුවිය. මෙමගින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාන ඇතුළු එදිනෙදා අත්‍යවශය කරනු භාණ්ඩ සහ ද්‍රව්‍ය මෙම සේවාව ඔස්සේ තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඇතුළු බෞද්ධ…
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් පෙර නොවූ විරූ ලෙස 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න ගණනක මූල්‍ය ආයතන ඇතුලත් වන අතර එම සඟරාව විසින් ඒ ඒ රටවල්වල…
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම සඳහා HNB හි දැඩි කැපවීම පෙන්නුම් කරයි. මෙම POS යන්ත්‍ර කුඩා, අඩු…
පසුගියදා සෞදි අරාබියේදී පැවැති ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන Beautyworld හිදී ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත Hemas International Business විසින් සිය ස්වභාවික ශාකසාර නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන ලදී. රියාද් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා සුප්‍රසිද්ධ කර්මාන්ත වෘත්තිකයන් , ගෝලීය වෙළෙඳනාම සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ එකම ශ්‍රී…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාබනීකෘත මෘදු පාන නිෂ්පාදකයෙකු සහ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ සුවිශේෂී සැපයුම්කරු වන Varun Beverages Lanka(PVT) Ltd විසින් ජනතාවට සහ පරිසරයට දිගුකාලීන බලපෑමක් සිදුකරන පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම කෙරෙහි ගැඹුරින් අවධානය යොමු කරමින් ඒ සඳහා වූ ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය කරයි. ඒ අනුව තිරසාර භාවිතයන් සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය…
දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පසුගියදා සිය නවතම 74 සහ 75 වැනි ශාඛාවන් ද්විත්වය උතුරු පළාතේදී විවෘත කරන ලදී. මේ ඔස්සේ පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පාරිභෝගික ජනතාව මුල් කරගත් මූල්‍ය සේවාවන් දියත් කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම තවදුරටත් තහවුරු වේ. ඒ අනුව …
DFCC බැංකුව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘DFCC රටවිරු’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දී තිබේ. විදේශ මුදල් ප්‍රේෂණ ඉලක්ක කරගත් ඉතුරුම් ගිණුමක් වන මෙහි මූලික අරමුණ වන්නේ විදේශ රැකියා නියුක්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද අත්වැලක් වීමය. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන, පහසුවෙන් භාවිතා කළ හැකි බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත්…
දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරැදි මඟ පෙන්වන අධ්‍යාපන…
Video Story