මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී. OTTO නාන කාමර උපාංග ආරක්ෂාව, කල් පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වේ. වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය (Art Decoration International…
ආයතනික ජයග්‍රහණ ඇගැයීම සඳහා එක්සත් රාජධානියේ London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. Codezela Technologies ආයතනය එම සම්මාන උළෙලේ සියලු කටයුතු කළමනාකරණය කළේය. නව්‍යකරණය, තිරසාරත්වය, පාරිභෝගික අත්දැකීම්, නායකත්වය වැනි අංශ ගණනාවක් ඔස්සේ සම්මාන ප්‍රදානය කරන ලදී. Codezela Technologies ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සයුරු අමරසිංහ මහතා පැවසුවේ දැක්මක්…
ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන උත්සාහයේ වැදගත් පියවරකි. මයික්‍රෝ හෙල්ත්කෙයාර්, වසර 50කට වැඩි පළපුරුද්දක් ඇති ඉන්දියාවේ සුප්‍රසිද්ධ…
කොළඹ නගරයේ නවීකරණ රැල්ලත් සමඟ රාජගිරිය උපනගරය, උසස් නේවාසික කලාපයක් (residential zone) මෙන්ම ලාභදායී ආයෝජන බිමක් ලෙස තම ස්ථානය තහවුරු කරමින් සිටී. එක්කලෙක නිහඬ ප්‍රදේශයක් වූ රාජගිරිය, අද වන විට නාගරික ජීවන රටාවේ සුවපහසුව සහ සොබාදහමේ සුන්දරත්වය එකිනෙක සම්මිශ්‍රණය කළ ආකර්ෂණීය නිවහන් කලාපයක් බවට පත්ව ඇත. මෙම උපනගරය, ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ සහ ආර්ථික ගමනේ…
NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් හරහා සමුද්‍ර සංරක්ෂණයට සහය වීම සඳහා Clean Ocean Force සමඟ හවුල් වූ පළමු දේශීය බැංකුව බවට පත්විය. මෙම මුහුදු පතුල පිරිසිඳු කිරීමේ ක‍්‍රියාවලිය සඳහා මේ දක්වා නැගෙනහිර වෙරළ තීරයේ බාර් රීෆ් සමුද්‍ර ආරක්ෂිත ප‍්‍රදේශයේ සහ බාබේරියන් දුපත ආසන්නයේ කිමිදුම් වාර 03ක් පමණ සිදුකර ඇත. කිමිදුම්කරුවන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්…
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං සැලසුම් සහ විශේෂ මිල අඩු කිරීම් ලබා දෙන අතර එමඟින් ඔවුන්ට අවශ්‍ය කෘෂි උපකරණ ලබා ගැනීමට සහ ප්‍රවේශ වීමට උපකාරී වේ. මෙහි ඉලක්කය…
උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන හැදෑරු සිසුන් 1,000කට වැඩි සංඛ්‍යාවක්…
දේශීය ක්‍රීඩාවේ පවස නිවන දේශීය බීම සන්නාමය! ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වීමේ නිවේදනය පසුගියදා නිකුත් කලේය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පෑවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම…
JAT Holdings සමාගම දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ක්‍රියාවට නංවන JAT Loyalty වැඩසටහන නවතම මුහුණුවරකින් යළි දියත් කර තිබේ. 2019 වසරේදී ආරම්භ කරන ලද JAT Loyalty වැඩසටහන සඳහා මේ වන විට දැව පින්තාරු ශිල්පීන් 165,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇත. ක්ෂේත්‍රය තුළ නිසි ඇගයීමක් හිමි නොවන මෙම ශිල්පීන්ගේ ජීවිත නගාසිටුවීම අරමුණු කරගත් මෙම වැඩසටහන, පෙර…
ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකෙරුවද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රම තුළින් තවමත් අපේක්ෂිත ඉලක්කවලට ළඟාවෙන්න ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. DIMO හි කෘෂි අංශය වන DIMO Agribusinesses මේ සියලු අවශ්‍යතා හඳුනාගෙන තම DIMO Agritech ඒකකය,…
Video Story