Featured News

C Pearl White වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන හා අලෙවිකරණ සමාගම ලෙස BWIO සම්මාන දිනයි

C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහ හෝටලයේදි සංවිධානය කළ  සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා වයි. එම්. චන්දි ගුණරත්න මහත්මිය වෙත…

(0)Comments | May 19, 2025 10:56 am

Sterling Engineering විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන දිනයි

පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sterling Engineering පෞද්ගලික සමාගම Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. නවීන සහ උසස් තත්ත්වයේ පුනර්ජනනීය බල ශක්ති විසඳුම් සපයන එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය සහිත Sterling Engineering පුළුල් පරාසයක සේවා සපයයි….

(0)Comments | May 19, 2025 10:54 am

MD Computers.lk ජනප්‍රියම පරිගණක හා උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස BWIO සම්මාන දිනයි

MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ජී. එම්. ධනංජය සහ අධ්‍යක්ෂ ජී. ඩී. මඳුරංගනී වෙත සම්මානය පිරිනමන ලදී. MD Computers.lk 2011දී කුඩා පරිමාණ ව්‍යාපාරයක්…

(0)Comments | May 19, 2025 10:51 am

Richwin Investment සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Richwin Investment and Credit පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම මූල්‍ය විසඳුම් සපයන සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි London Business Excellency ආයතනය පැවැත්වූ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී නව්‍ය මූල්‍ය සමාගම ලෙසද එම සමාගම…

(0)Comments | May 19, 2025 10:39 am

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයකට ඔසවා තබමින් ESOFT Metro Campus විසින් ESOFT Uni උසස් අධ්‍යාපන ආයතන ජාලය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර…

(0)Comments | May 19, 2025 8:56 am

විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල 2024 දී, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විශිෂ්ටත්වයෙන් සම්මානයට පාත්‍ර වෙයි

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය, ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා…

(0)Comments | May 19, 2025 8:33 am

NDB බැංකුව විශ්වාසනීය රන් ණය විසඳුම් සමඟින් මූල්‍ය නම්‍යතාවය ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලාංකිකයින් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක පුද්ගලික වත්කම් වලින් එකක් ලෙස පවතින අතර, හදිසි මුදල් අවශ්‍යතාවයකදී එය ඔවුන්ගේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් ලෙස භාවිතා වෙයි. මූල්‍ය දුෂ්කරතාවයන්  ඕනෑම කෙනෙකුට බලපෑ…

(0)Comments | May 16, 2025 1:25 pm

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස උමාරියා සිංහවංශ පත් කෙරේ

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන්…

(0)Comments | May 16, 2025 11:00 am

අනාගත පරපුරට කඩොලාන සංරක්ෂණයේ වටිනාකම් කියාදෙමින්, ශ්‍රීලංකන් කෙයාර්ස්, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව කඩොලාන සංරක්ෂණ වැඩසටහනක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි ආයතනික සමාජ වගකීම් (CSR) අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares), ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවරයින් 100 දෙනෙකු සහ පාසල් දරුවන් 40 දෙනෙකු සමඟ එක්ව මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ දැනුවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. දකුණු ආසියාවේ පොහොසත්ම කඩොලාන ජෛව පද්ධතිවලින් එකක් වන ශ්‍රී ලංකාවේ වෙරළබඩ වනාන්තර, වෙරළ ආරක්ෂාවට…

(0)Comments | May 16, 2025 10:50 am

සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලඹේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කරන ලදී. මෙය හෙල්ත්ගාඩ් හි 16 වන ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද පළමු ඖෂධ අලෙවිසැල වේ. සිය ඖෂධ අලෙවිසැල් ජාලය කොළඹ නගරයෙන් පිටත ව්‍යාප්ත…

(0)Comments | May 16, 2025 9:41 am