බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘සම්පත් බොදු බැති ගී සරණිය’ මෙවරත් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී වෙසක් පුර පසළොස්වක දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. බුදුරදුන්ගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් අවස්ථාවන් සිහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම බැති ගී ප්‍රසංගය…
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන්…
NDB බැංකුව ඔවුන්ගේ නවතම යොවුන් බැංකු ගිණුම වන NDB Pixel හරහා වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන යෞවන යෞවණියන් අතර මූල්‍ය සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සඳහා පසුගිය දා කොළඹ බිෂොප් විද්‍යාලය සමඟ හවුල්විය. මෙම හවුල්කාරිත්වය, ඩිජිටල් මූල්‍ය පරිසරයක් තුළ වඩ වඩාත් වර්ධනය වීමට අවශ්‍ය මෙවලම් හා…
සිනමාකරණයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ලෝකයට ගෙන යාමට කටයුතු කරයි Cinnamon Hotels & Resorts හි Signature Selection සන්නාමය සමඟින් ශ්‍රී ලංකාව සිනමාකරණයේ ආකර්ෂණීය නවාතැනක් බවට පත් කිරීම සඳහා Cinnamon Life සහ Cinnamon Bentota Beach කටයුතු කරමින් සිටියි. ඒ ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම දක්ෂ සිනමාවේදිනියක් වන දීපා මෙහෙතා වෙනුවෙන් එළඹෙන 2025…
කොමර්ෂල් බැංකුව සහ ඕස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපන ආයතනය (ACH) අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත. බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පුද්ගලික සමාගම අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා එම සිසුන්ට තම ශිෂ්‍ය ලිපිගොනු විවෘත කිරීමේ…
Samsung ශ්‍රී ලංකා, මෙරට පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා මාසික වාරික ගෙවීම් (EMI) විසඳුම් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. එම සුවිශේෂී පහසුව සමඟින් ක්‍රෙඩිට් කාඩ් ඇති වුවද, නැති වුවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකතනක් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට උදා වනු ඇත. අති නවීන තාක්ෂණය වැඩි…
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති අතර, එම සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලෝක මට්ටමේ සහ ජාත්‍යන්තරව සනාථ කරන ලද ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් , වෙබ් අඩවි පාදක කරගත් මෘධුකාංග විසඳුම්…
මෑතකදී නිමාව දුටු ලොව පුරා බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළඳා වන්දනාව අතරතුර බැතිමතුන් විසින් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් බෝතල් එකතුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පාරිසරික තිරසාරභාවය උදෙසා සිය කැපවීම සහ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කොකා-කෝලා ශ්‍රී ලංකා ආයතනය සමත් විය. “මනුගුණදම් යාත්‍රා” නම් වූ විශේෂ වැඩසටහන තුළින්…
HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි…
VIMAN ජා ඇල නිවාස සංකීර්ණයෙහි නිවාස මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන් හට විශේෂයෙන්ම සැකසුණු ණය යෝජනා ක්‍රම කිහිපයක් පිරිනැමීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම බැංකුවක් වන සෙලාන් බැංකුව අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සබඳතාව ඔස්සේ නිවසක් සොයන වෘත්තිකයින් සහ පවුල්වලට, ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන කොළඹට තදාසන්න පෙදෙසක් වන ජා ඇල…
Video Story