ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 1st XV රග්බි කණ්ඩායමේ 2025 වසර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙමින් රග්බි පිටියට සිය පැමිණීම සනිටුහන් කර ඇත. පසුගියදා කොළඹදී පැවති සුවිශේෂී උත්සව අවස්ථාවකදී කණ්ඩායම විසින් Swisstek සන්නාම ලාංඡනයෙන් සමන්විත සිය නවතම රග්බි ජර්සිය එළිදක්වන ලදී. Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය…
ශ්‍රී ලාංකීය ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක් උසුලන ඇඟලුම් අංශය තිරසාර ව්‍යාපාරකරණයෙහි තවත් ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙලේ ඇඟලුම් අපනයන සමාගම් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට (Science-Based Targets initiative (SBTi) අනුගත වී ඇත. ඇඟලුම් නිෂ්පාදනයෙහි සහ අපනයනයෙහි ප්‍රමුඛතම සමාගම් වන බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික්ස්, සහ MAS මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වන InQube, හෙල…
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවේ ලොව පිළිගත් Bespoke රෙදි සෝදන යන්ත්‍ර මාලාවේ නවතම නිෂ්පාදනයක් ලෙසයි. 10.5KG වැනි මාදිලි හරහා අත් කරගත් රෙදි සේදීමේ පහසුව හා සාර්ථකත්වය හේතුවෙන් නිෂ්පාදනය කරන ලද මෙම නවතම 12KG රෙදි සෝදන යන්ත්‍රය පරිශීලකයින් වෙත සුවිසල් පහසුවක්…
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ, කාගිල්ස්, කීල්ස්, කූල් ප්ලැනට් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට සහ ජාත්‍යන්තර…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාවුක හා භාණ්ඩ ප්‍රවාහන සමාගම් සමූහය වන Ceyline හි, එම සේවාවන් සම්බන්ධ සම්පූර්ණ විසඳුම් සපයන සමාගමක් වන Ceyline Total Solutions විසින්, Lion Brewery හි, මුල්ම තිරසාරත්වය අරමුණු කරගත් ගබඩා සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය දින 100 ක කාලයක් ඇතුළත ඉදිකරන ලදී. තංගල්ලේ ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය පාරිසරික වගකීම සම්බන්ධයෙන් එම සමාගම් දෙක දක්වන ප්‍රබල…
මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාසයන් සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධනය යටතේ සමාගම් දෙකම ලීසිං ගනුදෙනුකරුවන්ට විශේෂ ප්‍රතිලාභ ලබා දෙන බව බැංකුව පවසයි. මෙම ප්‍රතිලාභ මයික්‍රෝ සමාගම නියෝජනය කරන සියලුම වෙළඳ…
අධි සුඛෝපභෝගී ‘One Collection’ ව්‍යාපෘති එකතුවට අලුතින්ම එක් වන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති ‘One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මෙය ඉදිකරනු ලබන්නේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Residencies PLC සමාගම විසිනි. එහි සමාරම්භක උත්සවය 2025 අප්‍රේල්…
ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය මෙහෙයවීමේ අවස්ථාව සංචාරක කර්මාන්තය පිළිබඳ ගෝලීය විශිෂ්ටයකුට පැවරෙයි Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව් හුලුගල්ල මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුවිසල් වෙනසකට ලක් වෙමින් පවතින කාලයක Cinnamon Life හි සිදු වූ මෙම සුවිශේෂී…
ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Clogard විසින් දත් සහ විදුරුමස් ශක්තිමත් කිරීම සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද Clogard Natural Salt නව මුහුණුවරකින් පසුගියදා වෙළෙඳපල වෙත හඳුන්වා දෙන ලදී. වයස අවුරුදු 10ට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන්ම එක් දරුවෙක් විදුරුමස් ආශ්‍රිත ගැටලුවකින් පෙළෙන බව සහ සමස්ත ජනගහනයෙන් 50%ක පමණ…
ශ්‍රී ලංකාවේ යොවුන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා රැසක් කරළියට ‘රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2025’ පසුගිය අප්‍රේල් 11 දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. දිවයින පුරා පාසල් 250 කට ආසන්න සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දින 3 ක් පුරා පැවති මෙම තරගාවලියේදී නව තරග වාර්තා රැසක් පිහිටුවීමට මෙරට යොවුන්…
Video Story