David Pieris Holdings හි මූල්‍ය සේවා අංශයේ ප්‍රධානතම සමාගම වන Assetline Finance Limited (AFL) ණය ශ්‍රේණිය, A- with a Stable Outlook හි සිට A with a Positive Outlook දක්වා උසස් කිරීමට Lanka Rating Agency (LRA) පසුගියදා කටයුතු කළේය. AFL සමාගමේ මූල්‍යමය ස්ථාවරත්වය හා තිරසාර වර්ධනය මෙන්ම, එහි දීර්ඝකාලීන ස්ථාවරත්වය හා කාර්යසාධනය සම්බන්ධයෙන් වෙළඳපොළ තුළ පවතන…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් වාර්ෂික හිමිකම් ගෙවීම් රුපියල් බිලියන 10.5 ක අගයක් වාර්තා කරයි 2023 වසරේ සිට 9.45% ක ආකර්ෂණීය වර්ධනයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 25 ක දැවැන්ත වූ සමස්ත ආදායමක් සනිටුහන් කරයි SLICGL රුපියල් බිලියන 4 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරයි 9% ක වර්ධන වේගයක් සමගින් 19.4% ක වෙළඳපොළ කොටසක් අත්කර…
දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් වූ එකම ජාත්‍යන්තර පාසල වන එහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 75%ක් පමණ විදේශ රටවල සිට මෙරටට පැමිණ ඇත. උසස් ප්‍රමිතියේ සහ ප්‍රතිපල මත පදනම් වූ අධ්‍යාපනයක් ලැබිය හැකි…
EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී කළමනාකරණ අධ්‍යක්ෂ සුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුරුණෑගල පිහිටි EKRO Lanka Trading සමාගම පසුගිය දශකය තුළ උසස්…
දිවයින පුරාම ක්‍රියාත්මක ඩිජිටල් kiosks යන්ත්‍ර 1,000කට අධික සංඛ්‍යාවක් සහ පරිශීලකයින්ගේ පහසුව සඳහාම සකස් කර ඇති ජනප්‍රිය මොබයිල් App එකක් සමඟින් MegaPay හි Pay&Go, ශ්‍රී ලංකාව පුරාම ඩිජිටල් මුදල් ගෙවීම් ක්‍රමවේදයන්හි සුවිශාලපෙරළියක් සිදු කරයි. Pay&Go මොබයිල් App එක මඟින් දැන් පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමේ සිට ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීම දක්වාම සියලු ඩිජිටල් ගෙවීම් ඒ…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා යූනියන් බැංකුව සමඟ උපායමාර්ගික බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළ අතර ඒ අනුව යූනියන් බැංකුවේ දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් හට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ සේවාවන් ඇතුළු පුළුල් සාමාන්‍ය රක්ෂණ සේවා පෙළ සඳහා පහසු ප්‍රවේශය හිමිවනු ඇත. යූනියන් බැංකුවේ පුළුල් ශාඛා ජාලයට අයත් ඕනෑම ශාඛාවකට පිවිසෙන…
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම 2024 දෙසැම්බර් 31 වැනි දින අවසන් වූ මාස නවයක කාලය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇත. ලාභය අතින් වාර්තා කර ඇති වර්ධනය, ශේෂ පත්‍ර ශක්තිය, සවිමත් ද්‍රවශීලතාවය වැනි කරුණු ගණනාවක් මෙම මූල්‍ය කාර්යසාධනය සඳහා හේතු සාධක වී ඇති අතර එය AMF සමාගම සතු ක්‍රමෝපායික හැකියාව සහ ප්‍රවේෂී…
එළඹෙන සිංහල දෙමළ අලූත් අවුරුදු උත්සව සමයේදී ප‍්‍රීතිය, සතුට සහ බෙදා හදාගැනීම ඇතුළු අමතක නොවන අවස්ථාවන් රැසක් සමඟින් සැමරීමට සියලූ ශ‍්‍රී ලාංකිකයන් සූදානමින් සිටියි. කෙසේ වෙතත්, NDB ක්‍රෙඩිට් කාඞ්පත් මඟින් උත්සව සමය වෙනුවෙන්ම ලබාදෙන ප‍්‍රතිලාභ සහ දීමනා හිමිකර දීමෙන් ඔබ්බට ගොස් සිය ගනුදෙනුකරුවන් සඳහා වසර පුරාම ඔවුන්ගේ හිත නිදහසින් වගේම, අසමසම පහසුව සහ මූල්‍ය නම්‍යශීලීභාවය…
Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing සමාගමේ සන්නාම අනන්‍යතාවය තවත් ශක්තිමත් කරමින් නව ලාංඡනය පසුගියදා එළිදැක්වීය. මෙම නව ලාංඡනය මගින් සමාගමේ වර්ධනය, අනාගත සැලසුම් සහ ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි සුව සේවා නිෂ්පාදන ලබා දීමේ එහි අඛණ්ඩ පොරොන්දුව පෙන්නුම් කරයි. මෙම නව ලාංඡනය Lina සමාගමේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන අතර එය…
Video Story