ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමේ [John Keells Foundation (JKF)] 20 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් 2025 අප්‍රේල් 25 වන දින පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික අංශයේ සමාගම්, අධ්‍යාපන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූලික සංවිධාන ඇතුළු…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම වන Alumex PLC විසින් Institute of Supply and Materials Management (ISMM) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් සැපයුම් දාම කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙත ළඟා වීම සඳහා ඔවුන් දක්වන කැපවීම නැවතත් සනාථ කරන ලදී. Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා, ISMM හි සභාපති ජයන්ත ගල්ලේහේවා මහතා ඇතුළු ප්‍රධාන කර්මාන්ත නායකයන් රැසකගේ…
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්,…
ආයතනික සහ වෙළඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත. මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් පැවතුන කොළඹ නගරයේ පොහොසත් වාණිජ උරුමය සමඟ අනුනාද වන බව…
අවුරුදු කාලයේදී තමන්ගේ පවුලේ ආදරණීයයන් සමග එකට හිඳිමින් අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා යන ගමන සියලු දෙනාටම සුවිශේෂීයි. මෙහි ගමනාන්තය සුන්දර බවට පත්කිරීම සඳහා ආලියාන්ස් සමාගම විසින් අර්ථවත් වැඩසටහනක් දියත් කර තිබිණි. ආලියාන්ස් සමාගම විසින් කොළඹ සිට නුවර හෝ පේරාදෙණිය බලා දුම්රියෙන් ගමන් ගන්නා එක් සීග්‍රගාමී දුම්රියක මගීන්ට දුම්රිය ප්‍රවේශපත් වෙනුවෙන් ගෙවූ මුදල යළි ලබා…
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සැබෑ මානව හිතවාදී ත්‍රිරෝද රථ රියැදුරන් ඇගයීම වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතය හා බද්ධවූ වටිනාකම් ඉස්මතු කරමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් නිර්මාණය කර ඇත. ත්‍රිරෝද රථ රියැදුරන් බල ගැන්වීම වෙනුවෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම හඳුන්වා දෙන ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන් සමාජය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී…
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. HNB හි ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන වන ගැමි පුබුදුව…
2025 අප්‍රේල් 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ගුවන් නියමු දිනය (International Pilots’ Day) නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි සිය ගුවන් පියාසැරි ඒකකයේදී (Flight Dispatch Centre) උත්සවයක් පැවැත්වීය. මෙහිදී ගුවන් නියමුවන්ට ඔවුන්ගේ කැපවීම අගයමින්, පියාපත් ලාංඡනය සහිත විශේෂ වාහන ලාංඡනයක් පිරිනැමිණි. ගුවන් නියමු තේමාවෙන් යුතුව සකස් කල ආහාර පානවලින් සංග්‍රහ කරන ලද…
ළමා සුභසාධනය උදෙසා සිය දශක දෙකක දායකත්වය තවත් ශක්තිමත් කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම මෙම කටයුත්තට දක්වන මූල්‍යමය සහාය දෙගුණ කිරීමට තීරණය කර ඇති අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රීතිපුර ප්‍රජාව ඇතුළුව සංවිධාන 13 ක් ප්‍රතිලාභ ලබනු ඇත. එමිරේට්ස් පදනමට ගුවන් මගීන් පරිත්‍යාග කරන සෑම ඩොලරයක්, ඩිරාම් එකක් හෝ ඕනෑම මුදල් ඒකකයකින්…
කොළඹ කොටස් හුවමාරුව (CSE) සිය බණ්ඩාරවෙල ශාඛාව මහජනතාව සඳහා නිල වශයෙන් විවෘත කරන ලද අතර, එමගින් දිවයින පුරා ව්‍යාප්තව පවතින තම ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරන ලදි. රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින්, සහභාගීවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිල්ෂාන් වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ…
Video Story