කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනයට සහ අලෙවි කිරීමට මෑතකදී කොළඹදී එක්රැස් වූහ. දින තුනක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘නුගසෙවණ’ හි පැවති ප්‍රදර්ශනයෙහි විවිධ ව්‍යාපාර අංශවල සුළු හා…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සංවිධානය කළ ‘SLT-MOBITEL Innovation Day 2024’ වැඩසටහන පසුගියදා මරදාන Trace City හි පිහිටි ‘Embryo Innovation Center’ හිදී පැවැත්විණි. එහිදී SLT-MOBITEL සමාගමේ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් විසින් නිර්මාණයකරන ලද පෙරළිකාරී හා පුරෝගාමී නවෝත්පාදන විසඳුම් පෙළක් ප්‍රදර්ශනයකරන ලදී. මෙය වත්මන් ඩිජිටල් යුගය තුළ සිය කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන හා තාක්ෂණික…
1990 සුවසැරිය ගිලන්රථ සේවයට ආධාර පිණිස දියත් කර ඇති ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහනට සහාය වෙමින් හැටන් නැෂනල් බැංකුව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් මහජන සුබසාධනය සඳහා සිය කැපවීම නැවතත් අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය දිවයින පුරා හදිසි රෝහල් ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමට සහ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට වැඩි…
Sri Lanka Association of Racing Drivers and Riders (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BET SS.COM – Sri Lanka Super Series 2025 ශූරතාවලිය එළිදැක්වීමේ මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි.08 වැනි වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාම රැසක අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ. විශිෂ්ටතම ධාවන කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා කදිම අවස්ථාවක් ලෙස…
මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කෙරේ. BYD හි දියුණු බලශක්ති තාක්ෂණය ශ්‍රී…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2025’ උළෙලේදී ‘විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය’ කාණ්ඩයේ සම්මානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමය [Institute of Chartered Professional Managers of Sri Lanka (CPM Sri Lanka)] විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූයේ, ඵලදායී කළමනාකරණ ක්‍රමෝපායන් ඔස්සේ ව්‍යාපාර තිරසාරත්වය හා…
NDB බැංකුව පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් – වෝටර්ෆ‍්‍රන්ට් හිදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 35 වන සංවත්සර සමුළුව සඳහා හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීමට ලැබීන පිළිබඳව ඉතා සතුටින් නිවෙදනය කර සිටියි. ‘‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුණර්ජීවනය කිරීම සහ තිරසාර ගොඩනැංවීම සහ වර්ධනය සඳහා බැංකුකරණයේ කාර්යභාරය’’ යන තේමාව යටතේ මෙම වැඩසටහන පැවැත්වීය. ශ්‍රී ලංකාවේ ආර්ථික…
ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් හි සිය නායකත්වය තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation) සම්මාන උත්සවයේ දී රන් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්භාවනීය උත්සවයේදී බැංකුවට, ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) සඳහා වූ සමස්ත සම්මානය සහ ‘වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා,’ ‘වසරේ වඩාත්ම නව්‍යකරණය වූ බැංකුව,’ ‘වසරේ හොඳම ලංකාපේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන Prime Lands Residencies PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 මාර්තු 27 දින, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරන ලදි. මහාචාර්ය අමරතුංග මහතා ආර්ථික විද්‍යාව, ආයතනික පාලනය සහ ව්‍යාපාර ක්‍රමෝපාය වැනි විෂයන් සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක්…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගිය මාර්තු 26 වන දින කොළඹ Shangri-La හෝටලයේදී පැවති LankaPay Technnovation Awards 2025 සම්මාන උළෙලේදී ‘Acquiring Bank for the Best Mobile Application for Retail Payments via JustPay’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. 7 වන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ භාෂා ලංකා (පුද්.) සමාගම [Bhasha…
Video Story