Featured News

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගම SLIA විශිෂ්ටතා සම්මාන දිනයි

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතිවලට අනුකූලව නිපදවන, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් සඳහා විශිෂ්ටතා සම්මානයක් දිනා ගත්තේය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත එම සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු…

(0)Comments | March 25, 2025 1:53 pm

Sakura Power Solutions සමාගම Leapton සූර්ය බලශක්ති මොඩියුල හඳුන්වා දෙයි

කාර්මික සහ වාණිජ ක්ෂේත්‍ර සඳහා උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සපයන Sakura Power Solutions සමාගම Leapton සූර්ය බලශක්ති මොඩියුල මෙරටට හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලයලත් Leapton සූර්ය පැනල බෙදාහරින්නා වන එම සමාගම කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සහ දිගුකාලීන තිරසාරභාවය තුළින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සිටී. 100% ජපන් සම්භවයක් ඇති සන්නාමයක්…

(0)Comments | March 25, 2025 1:51 pm

කොමර්ෂල් බැංකුව වැඩසටහන් 20කට අධික සංඛ්‍යාවක් සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

කොමර්ෂල් බැංකුව විසින් කාන්තා දිනය සැමරීම සඳහා පවත්වන ලද වැඩසටහන් මාලාවක කොටසක් ලෙස, ‘අනගි’ කාන්තා ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට මාර්තු මාසය පුරා පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං සඳහා වන ලියකියවිලි ගාස්තු වලින් 50% ක් අඩු කර ඇති අතර ණය ලබා දීම් වෙනුවෙන් මනාප පොලී අනුපාත ලබා දෙන බව නිවේදනය කර ඇත. මීට අමතරව මාර්තු මාසය…

(0)Comments | March 25, 2025 10:50 am

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

සුවහසක් තරුණ තරුණියන්ට ආකර්ෂණීය මංගල උත්සවයක සිහිනය සැබෑ කර දීම වෙනුවෙන් එළැඹෙන මාර්තු 29, 30 යන දෙදින තුළ ‘Weddings in the Sky’ නමින් සුවිශේෂී මංගල ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට Cinnamon Life කටයුතු කර ඇත. දකුණු ආසියාවේ විශාලතම Entertainment hub මෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීය නවාතැනක් ලෙස ප්‍රකට Cinnamon Life මෙම සුවිශේෂී මංගල උත්සව ප්‍රදර්ශනය තුළින් මංගල උත්සව…

(0)Comments | March 25, 2025 8:40 am

Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම ශාඛාව අංක 345, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03 හිදී පසුගියදා විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව තුළින්, ඉහළ ගුණාත්මකභාවයෙන් සහ නවීනත්වයෙන් සපිරි පිරිමි නිමි ඇඳුම් සිය පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි Emerald හි කැපවීම මනාව විදහා දැක්විණි. මෙම අවස්ථාව…

(0)Comments | March 24, 2025 4:58 pm

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති රූපවාහිනී, වායුසමීකරණ යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා මයික්‍රොවේව් උදුන් ඇතුලු Samsung හි ගෘහ උපකරණ මිලදී…

(0)Comments | March 24, 2025 1:44 pm

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් COYLE ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම තරුණ ලාංකික ව්‍යවසායකත්ව මණ්ඩලය (COYLE) සංවිධානය කළ “I am the Sri Lankan Entrepreneur Awards” සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ත්‍රී සිංහ සමාගම කුඩා පරිමාණ…

(0)Comments | March 24, 2025 1:33 pm

ආලෝකා වැඩිහිටි නිවාසයෙන් තවත් සමාජ සත්කාර්යයක්

ආලෝකා වැඩිහිටි නිවාසය සිය සමාජ සත්කාරක වැඩසටහන් තව දුරටත් ඉදිරියට රැගෙන යමින්  පානදුර දකුණ පොලීසි‍යේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමියගේ මැදිහත්වීමෙන් තවත් වැඩිහිටි මවකට පිහිට විය. ඒ අනුව ඇයට ආලෝකා වැඩිහිටි නිවාසයේ පිළිසරණ හිමි විය. ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙණට අයත් භූමි භාගයේය. මෙම වැඩිහිටි නිවාසයට අවුරුදු 13ක ඉතිහාසයක් ඇති අතර…

(0)Comments | March 24, 2025 1:26 pm

American Polymers ජාතික හා ජාත්‍යන්තර තත්ත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන American Polymers පෞද්ගලික සමාගම ජාතික හා ජාත්‍යන්තර තලයේ තත්ත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එම සමාගමේ තත්ත්ව පාලන කවය (QCC) වන Flash QCC2410211 කණ්ඩායම ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන සංවිධානය (SLAAQP) සංවිධානය කළ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ජාතික සම්මේලනයේදී රන් සම්මානයක් දිනා…

(0)Comments | March 24, 2025 1:22 pm

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම SLIM-Kantar People’s Awards 2025 හිදී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, SLIM-Kantar People’s Awards 2025 හිදී විවිධ කාණ්ඩ යටතේ නැවත වරක් සම්මානයට පාත්‍ර විය. මහජන ඡන්ද මත පදනම් වූ මෙම සම්මාන මඟින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් විසින් යුනිලිවර් වෙළඳනාම කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය පිළිබිඹු කරයි. මෙම වසරේදී, ‘වසරේ රෙදි සෝදන සන්නාමය’ ලෙස Sunlight ද ‘වසරේ ගෘහස්ථ…

(0)Comments | March 24, 2025 1:05 pm