Featured News

ශිරානි ජෝසෆ් ද සේරම් පදනම සවිබලගැන්වීම සහ අන්තර්ගතභාවය සඳහා කැපවෙමින් ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි

ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනු ලබයි….

(0)Comments | March 24, 2025 12:39 pm

2025 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’  (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට…

(0)Comments | March 24, 2025 12:35 pm

SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත්  ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස Atlas, සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සිය ජනප්‍රියතාවය නැවත වරක් තහවුරු කරමින් SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස SLIM ජනතා සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. පාසල් ලිපි ද්‍රව්‍ය සන්නාමයෙන් ඔබ්බට යමින් මෙරට දූ දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කරන Atlas Axillia…

(0)Comments | March 24, 2025 11:29 am

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

– පෙර නොවූ විරූ 10% ක මූලික ගෙවීමක් සමගින්  ඇදහිය නොහැකි 0.5% මාසික වාරිකයක් ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක්  හඳුන්වා දීමට  පසුගියදා කටයුතු කළේ ය. මෙම නව ගෙවීම් ක්‍රමවේදය නම් කර ඇත්තේ PrimeMax නමිනි. මෙය නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය 2025 මාර්තු 16 වන දින කොළඹ Shangri-La හෝටලයේදී…

(0)Comments | March 21, 2025 4:50 pm

NDB බැංකුව Educate Expo 2025 ප්‍රදර්ශනය සමඟ සම්බන්ධ වේ

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීමය ගමන් මඟ සවිබල ගැන්වීම සඳහා සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව නිල බැංකු සහකරු ලෙස Educate Expo 2025 ප්‍රදර්ශනය සමඟ සම්බන්ධ වීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි.  මාර්තු මස 07 වන දින සිට 09 වනදා දක්වා BMICH හිදී පැවැත්වූ මෙම Educate Expo 2025 ප්‍රදර්ශනය, සිසු සිසුවියන්, දෙමාපියන්,…

(0)Comments | March 21, 2025 2:11 pm

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S),  සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන  ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සමාගම සිදු කරන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි. පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරම්පොල ප්‍රදේශයේ පවුල් 100කට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා, ජල පිරිපහදු ඒකකයක්  (Reverse Osmosis) සමාගමේ නවතම…

(0)Comments | March 21, 2025 2:04 pm

American Premium Water සමාගම ලෝක ජල දිනයේදී සිය 30 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පානීය ජල බෝතල් සන්නාමය ලෙස දශක 3 ක සිය පුරෝගාමීත්වය නිරූපණය කරමින් නව සන්නාම අනන්‍යතාවක්ද හඳුන්වා දෙයි මුළු ලොවම පිරිසිදු ජලයේ වැදගත්කම සමරන ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී තිබේ. එදිනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෝතල් කළ පානීය ජල සමාගම වන American Premium Water සිය 30 වන සංවස්තරය සමරයි. පසුගිය දශක 3…

(0)Comments | March 20, 2025 4:29 pm

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය (E-Tuk) පසුගියදා එළිදැක්වීය. මාර්තු 18 වැනි දිනට යෙදුන ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී මෙම එළි දැක්වීම සිදු වූ අතර…

(0)Comments | March 20, 2025 4:24 pm

ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි

ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් සැවොම විමසිල්ලෙන් යුතුව බලා සිටින අර්ධ නාගරික නිවාස ව්‍යාපෘතිය වන VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි. ව්‍යාපෘතියට අදාළ අක්කර හයක භූමි භාගයෙන් 60% ක් පමණම විවෘතව සහ පරිසරය සමග ඒකාත්මිකව තැබීම මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය පරිසරය හා බැඳුණු නවීන ජීවන විලාසිතාවක් එහි පදිංචිකරුවන්…

(0)Comments | March 20, 2025 3:48 pm

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

“AI අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්වේවිද? අප ඊට අනුගත විය යුත්තේ කෙසේද?” යන ප්‍රකාශය සමඟින් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කෙරුණු TechEdu 2025 සමුළුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ ලෝටස් බෝල්රූම් හිදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් අධ්‍යාපනයට කරන බලපෑම සහ පාසල් මේ සඳහා අනුවර්තනය විය යුත්තේ කෙසේදැයි යන්න පිලිබඳ වූ මෙම විද්වත් කතිකාවත…

(0)Comments | March 20, 2025 3:40 pm