වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම් සහිත ස්මාට් දුරකථනයට Tap කිරීමෙන් ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය. මුදල්…
Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක් පිරිනැමීමට පසුගියදා සිංගර් ශ්‍රී ලංකා සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට අමතර ගාස්තු රහිත විශේෂ පොලී අනුපාත, නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක් (පළමු වසරේ…
2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට අධික පිරිසක් මෙයට සහභාගී විය. තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට සහ ඔවුන්ගේ ව්‍යවසායක ගමන ශක්තිමත් කිරීමට අවශ්‍ය මෙවලම් සහ…
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට දරන අඛණ්ඩ කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (SFG) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (CSR) සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේදී පසුගියදා විවෘත කළේය. සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමෙ හි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන “දිය සරණ”…
කොළඹ නාගරික බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සිය දෙනෙකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL) පසුගියදා 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේදී, පාරිසරික තිරසාරභාවය, ප්‍රජා යහපැවැත්ම සහ නගරය පිරිසිදුව පවත්වා ගෙන යාම සඳහා ඔවුන් සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කරන…
මහේෂ් තීක්ෂණ ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 01 පන්දු යවන්නා වීමේ සුවිශේෂී අවස්ථාව සැමරීම පිණිස ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් අමිල කලුගලගේද සමග එක්ව The Residences at Cinnamon Life පරිශ්‍රයේදී විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කරනු ලැබීය. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ගේ ද සහභාගිත්වයෙන් පැවැත් වුණු මේ උත්සවය, ලාංකේය ක්‍රිකට් වංශකතාවේ දිදුලන තරුවක් වන මහේෂ් තීක්ෂණ සඳහා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික විවිධාංගීකරණය වූ වසර 175ක ඉතිහාසයක් සහිත සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම, විසින් පසුගියදා ගෘහ භාණ්ඩ අනුබද්ධීකරණ විසඳුම්, මුළුතැන්ගෙයි Electric උපකරණ, දොර අනුබද්ධීකරණ විසඳුම් සඳහා වසර 137ක ගෝලීය වශයෙන් කීර්තියට පත් ලොව ප්‍රමුඛපෙළේ ජර්මානු ජීවන රටා සන්නාමයක් වන Hettich සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයට එළඹීම සිදුවිය. මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය හරහා නේවාසික හා වාණිජ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling PLC විසින්, පසුගියදා පැවති Medicare 2025 ප්‍රදර්ශනයේදී AI තාක්ෂණය පදනම් කරගත් සෞඛ්‍ය නවෝත්පාදන කිහිපයක් එළිදක්වන ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය ලෙස සැලකෙන Medicare ප්‍රදර්ශනයේ 2025 අදියර පසුගිය පෙබරවාරි 28 දින සිට මාර්තු 02 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. eChannelling…
එළඹෙන උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මඟින්, NDB බැංකු ශාඛා හරහා සිය Western Union මුදල් ගනුදෙනු කිරීම් සිදුකරන සියලූම ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමේ මහඟු අවස්ථාවද…
Video Story